bed sore වලට හොඳ මොනවද බන්?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    මචං ඕකට spray කරන බෙහෙතක් තියනවා. විස්තරය ෆාමසියකට කියලා බලහං. පුලුවන්නං හොඳ මෙට්ටයක් union chemists වගේ ෆාමසියකින් බලල ගන්න
    මචන් ස්ප්‍රේ එකක් තියනවා..එක ගනින්.. පොඩි dust එකක් වගේ එකෙන් එන්නේ...බඩු sure max දවස් 3ක් 4ක් යනකොට වේලිලම යනවා...ටිකක ගණන් 2015 ගනිනිද්දී 4500 වගේ උනා මතක
    නම කියහන්කො බලන්න.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    නම කියහන්කො බලන්න.

    මෙගා කියන පාර්මසි item කරන එවුන්ගේ බ්‍රෑන්ඩ් එකක් තියනවලු...2000+ වගේ වෙයි කියල කිව්වේ...ලොකු pharmacy වල තියනව කිව්වා. මෙහෙම ඇහුවම දේවි කිව්වා... ගොඩක් තියන ඒවා රජයේ අනුමත නැතිව විකුණන ඒවා කිව්වා...අරකනම් අව්ලක් නෑ කිව්වා..
     

    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63
    kiwwata taraha ganna epa.oya thaththata salakana kenek nemei.boru show ekata thaththata salakanawa pennnana kenek.hari haman puthek nam okata thread dada meke time waste karanne ne.
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    366
    650
    93
    bump machn, ික්මන් සුවය පතනවා, මචන් මේක ටිකක් වේලිලා නේද තියෙන්නෙ. ඩොකාගෙන් අහලම ගත්තනම් නේද හොද