ජනේලෙට උඩින් තියන බීරලු වහන්න නේද අහන්නෙ
ඉටිකොල ගහල හරියන එකක් නැහැ, මොකද ඔහොම සීල් වෙලා තියෙද්දි දොර අරිද්දි වහද්දි කාමරෙ ඇතුලට හුලං ඇදිලා එන්න තැනක් නැති උනාම ඔය ඉටිකොලේ ගැලවිලා යනවා
ඇලුමිනියම් වැඩ වලට ගන්න Clading බෝඩ් කියලා ජාතියක් තියනවා, ඒකෙන් ගානට කෑල්ලක් කපලා සිලිකන් දාල අලවන්න වැඩේ හරියටම හරි.