Beef මෙලෙකට හදා ගන්න විදියක් දන්නවද බන්.
අද මම බටර් වල ෆ්රයි කරා. රබර් වගේ උනානේ.
අද මම බටර් වල ෆ්රයි කරා. රබර් වගේ උනානේ.
ගහන මරණ සින් එකෙමයි ඉන්නේ නේ ?අම්මව මැරුවද.
නෑ බන්. slices කපලා ෆ්රයි කරේSteaks wageeda uba hadanna yanne?
Grass feed හරක්ගෙ ඒවනෙ බන් ලන්කාවෙ තියෙන්නෙ..ඒව කොහොමත් ඔය නෙට් එකේ අපි දකින ඒව වගේ සොෆ්ට් නෑ.. ඒකයි ටියුටෝරියල් වල වගේ එන් නැත්තෙ හැදුවට..නෑ බන්. slices කපලා ෆ්රයි කරේ
අල ගෙඩියක් කපලා දාන්නBeef මෙලෙකට හදා ගන්න විදියක් දන්නවද බන්.
අද මම බටර් වල ෆ්රයි කරා. රබර් වගේ උනානේ.
ඕකට දර ලිපක් ඕනද බන්Very low heat eken slow cook karama hari paya keepayak ambul jathiyak hoddata daala (thakkali/siyambala wage).
* Hondatama adu gindara
* Slow cook
* Acidic broth
ඕකට දර ලිපක් ඕනද බන්