Questions Beef මෙලෙකට හදා ගන්න

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    නෑ බන්. slices කපලා ෆ්‍රයි කරේ
    Grass feed හරක්ගෙ ඒවනෙ බන් ලන්කාවෙ තියෙන්නෙ..ඒව කොහොමත් ඔය නෙට් එකේ අපි දකින ඒව වගේ සොෆ්ට් නෑ.. ඒකයි ටියුටෝරියල් වල වගේ එන් නැත්තෙ හැදුවට..
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අමු ගස්ලබු කෑල්ලක් දැම්මම හොඳට කන්න පුලුවන් ගානට මෙලෙක් වෙනවා.
     
    • Like
    • Haha
    Reactions: NRTG and J Starlin

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Alternatively if you don't have the time to slow cook, then cut the beef in to very thin slices and use a meat tenderzer (it's a sort of a hammer - if you don't have it just bang the beef using the side of a large knife) and then stir fry
     
    • Like
    Reactions: NRTG