Beer වල අස්ප ගණන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    Restaurant වල Beer වැඩි ගණන් වලට විකුණන එකට නීතියක් නැද්ද?

    serve කරන එක සහ ලාභෙ සලකල යම් ගානක් වැඩි කරන එක ගැටලුවක් නෑ.
    ඒත් රු. 470 lion larger එක මුන් විකුණන්නෙ 1200 ට.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ehema wadiyen wikunana ba
    බැරි වුනාට ඔය යස අගේට විකුනන්නේ , මමත් ඕනා තරම් දැකල තියනව
    film hall වල තමයි හොඳටම ගරන්නේ
    150 කොකා කොලා එක 1000 ගණන් , 100 පොරි පැකට් එක 500,600
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,078
    67,398
    113
    Man hitanne wine store wala wikuanakota tamai MRP adala wenne.restaurant ekaka service ekak widiyata serve karanakota legally mukuth karanna beri hilak athi.ona taram place wala oya ganan walata denawa
     
    • Like
    Reactions: maticat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Restaurant වල Beer වැඩි ගණන් වලට විකුණන එකට නීතියක් නැද්ද?

    serve කරන එක සහ ලාභෙ සලකල යම් ගානක් වැඩි කරන එක ගැටලුවක් නෑ.
    ඒත් රු. 470 lion larger එක මුන් විකුණන්නෙ 1200 ට.
    rupiyal 50k 100k ne ban tiyanne

    pissu bolata

    kasippu galumak genath thiyan chutta chutta gahapan
     
    • Haha
    Reactions: Dragon Kolla

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔය වැඩි ගාන අපි ගෙවන්නේ location එකට හා quality එකට, beer එකක් හරි coka cola එකක් හරි කඩෙන් retail price එකට අරන් ගෙදර ගිහින් බොන්න පුලුවන්, හැබැයි Hilton එකට ගියොත් එක ගානක්, shangrila ගියොත් තව ගානක්, ගමේ තියෙන කිසිම ගතියක් නැති spot එකකින් ගත්තොත් retail price එකට හරි ඊට පොඩ්ඩක් වැඩියෙන් හරි බොන්න පුළුවන්. මතක ද ඒ දවස් වල කෑම සුත්‍ර එකේ බිත්තර ආප්ප රුපියල් 200/- කියල facebook, පත්තර වල හෙම හෙන හෑලි ගියා, එකත් ඕකම තමා
     
    • Like
    Reactions: sami_boy

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,134
    17,000
    113
    ඔය ජරාවට 1200ක් දෙන්නේ පිස්සුවටද
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අලුත් බියර් එක 780/= 🤣💀💀 ස්කේ

    FB-IMG-1708331820434.jpg
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,969
    12,314
    113
    Behind u :p
    Restaurant වල Beer වැඩි ගණන් වලට විකුණන එකට නීතියක් නැද්ද?

    serve කරන එක සහ ලාභෙ සලකල යම් ගානක් වැඩි කරන එක ගැටලුවක් නෑ.
    ඒත් රු. 470 lion larger එක මුන් විකුණන්නෙ 1200 ට.
    Oya gaanata denne natuwa license eka alut karanna salli denne boge baapada?

    470ta dunnama hama tanama inna sipai okkoma table Wala Indi beer ekak tiyagena 6indan 11 wenakan tv balala bala , band eka ahagena 🤣
     
    Last edited:
    • Like
    Reactions: Ritigala Jayasena69

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම නොකර හූර කන්නෙ කොහොමද
    ලයිසන්න් එකට කප්පන් ගෙවන්නෙ කොහොමද
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,727
    23,403
    113
    a koheda a??
    හැම Restaurant එකකම වගේ එහෙමයි. කොහොමත් 900 ට වැඩියි.

    470+service charge.for chilled glass,chilled beer etc
    ඔය වැඩි ගාන අපි ගෙවන්නේ location එකට හා quality එකට, beer එකක් හරි coka cola එකක් හරි කඩෙන් retail price එකට අරන් ගෙදර ගිහින් බොන්න පුලුවන්, හැබැයි Hilton එකට ගියොත් එක ගානක්, shangrila ගියොත් තව ගානක්, ගමේ තියෙන කිසිම ගතියක් නැති spot එකකින් ගත්තොත් retail price එකට හරි ඊට පොඩ්ඩක් වැඩියෙන් හරි බොන්න පුළුවන්. මතක ද ඒ දවස් වල කෑම සුත්‍ර එකේ බිත්තර ආප්ප රුපියල් 200/- කියල facebook, පත්තර වල හෙම හෙන හෑලි ගියා, එකත් ඕකම තමා
    උන්ගෙ සර්විස් එකට ලොකේෂන් එකට ගානක් තියාගන්න එක ගැටලුවක් නෑ. ඒත් මේ MRP එකට වඩා තුන් ගුණයක් විතර වැඩියෙන් විකුණන එකේ තේරුම මොකක්ද. මෙතන ප්‍රශ්නෙ හැම restaurant එකක්ම මේ වගේ වැඩි price එකක් maintain කරන එක. අපිට තෝරාගැනීමක් නෑ. Beer is a beer. බියර් කියන්නෙ liquor නෙමේ. Expensive වෙන්න බෑ. Beer culture එක වෙනස්. Beer එකක් expensive උන ගමන් ඒකෙ beer කියන ආතල් එක ඉවරයි.
    ------ Post added on Feb 19, 2024 at 5:14 PM

    Oya gaanata denne natuwa license eka alut karanna salli denne boge baapada?

    470ta dunnama hama tanama inna sipai okkoma table Wala Indi beer ekak tiyagena 6indan 11 wenakan tv balala bala , band eka ahagena 🤣

    එහෙම නොකර හූර කන්නෙ කොහොමද
    ලයිසන්න් එකට කප්පන් ගෙවන්නෙ කොහොමද
    Beer වලට bar license ඕනෙ නෑනෙ?
    සාමාන්‍යෙන් Restaurant එකකට එන මනුස්සයෙක් Beer විතරක් ගන්නව මං ජීවිතේට දැකල නෑ. අනිවාර්‍යෙන් කෑම order කරනව.

    ------ Post added on Feb 19, 2024 at 5:16 PM
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Restaurant වල Beer වැඩි ගණන් වලට විකුණන එකට නීතියක් නැද්ද?

    serve කරන එක සහ ලාභෙ සලකල යම් ගානක් වැඩි කරන එක ගැටලුවක් නෑ.
    ඒත් රු. 470 lion larger එක මුන් විකුණන්නෙ 1200 ට.

    MRP ekata wada wedi ganata sell karanna be.
    But Restaurant wala karanne unge service ekata additional fee ekak add karana eka.
     
    Shevan99

    Active member
  • May 10, 2022
    131
    86
    28
    mata restaurant akak karana akek kiwwe, mudiya kadala table aken thibboth apita kamathi ganak ganda puluwan lu, utath apu PHI akek kiyala thiyenne