::..Before and After Famous Cities - ප්‍රසිද්ධ නගර..::

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ::..Before and After Famous Cities - ප්‍රසිද්ධ නගර..::

    ::.. Before and After Photos of Famous Cities ..::


    01. සිඩ්නි - Sydney, Australia: 1950 and now

    25-before-and-after-photos-of-famous-cities18.jpg


    02. ඩුබායි - Dubai, United Arab Emirates – 1980´s and now

    Sheikh_Zayed_Road_in_1990-610x594.jpg


    03. බොස්ටන් - Boston, Massachusetts: 20s and now

    25-before-and-after-photos-of-famous-cities9.jpg


    04. සිංගප්පූරුව - Singapore: 70s and now

    25-before-and-after-photos-of-famous-cities12.jpg


    05. නිව්යෝක් - New York, USA: 20s and now

    25-before-and-after-photos-of-famous-cities14.jpg


    06. බර්ලින් - Berlin, Germany: 1945 and now

    25-before-and-after-photos-of-famous-cities16.jpg


    07. Hong Kong, China: 60s and now

    25-before-and-after-photos-of-famous-cities17.jpg


    08. අබුඩාබි - Abu Dhabi, UAE: 1975 and now

    25-before-and-after-photos-of-famous-cities22.jpg


    09. චීනයේ බීජිං - Beijing, China: 50s and now

    25-before-and-after-photos-of-famous-cities24.jpg


    10. Seoul, South Korea: 1950 and now

    25-before-and-after-photos-of-famous-cities20.jpg


    11. Jakarta, Indonesia: 1960 and now

    25-before-and-after-photos-of-famous-cities21.jpg


    12. ටෝකියෝ - Tokyo, Japan – 1920´s and now

    U218257INP-610x624.jpg


    13. මොස්කව් - Moscow, Russia - 1896 and now

    cor33b-610x624.jpg


    14. ලන්ඩන් - London, UK – End of 19th century and now

    195392-610x622.jpg


    up+down+anim.gif
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    Sydney ehema nam eh kaaleth hodai wage ne photo eka black n white unata
    Othana mata nam pena loku ma development eka soul bng
    Issara wathu walata unath lankawe un korea wa wage kiwwa
    Dan kohomada wenasa n diyunuwa
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඇත්තටම මේක දකිද්දි ගොඩක් දුක හිතුන මචං....:(:( අපි දියුනු වෙනවයි කියල කොහාටද මේ යන්නෙ
    බලපල්ල සමහර නගරවල තැනින් තැන හරි තිබුන ගසුත් අයින් වෙලා... තනිකර කොන්ක්‍රීට් වනාන්තර වෙලා ඒකෙ මම දකින සුන්දරත්වයක්නම් නෑ මචං.... වේගයෙන් නාගරික කරනය වෙනව කියන්නෙ වේගයෙන් කැලෑ සත්තු පරිසරය විනාශ වෙලා යන එක.. මට තේරෙන්නෙ නැති එකම එක දෙයක් තියෙනව රටක් දියුනුයි කියල කියන්නෙ රටේ වනාන්තර විනාශ වෙලා සතුන් සත්තුවත්තකට කොටුවෙලා වැව් පොකුනු ජලාශ අපිරිසිදු වෙලා යන එකනම්... ඒ දියුනුවට වඩා දුප්පත් රටක් වෙලා අපේ රට තියෙනවට මම ආසයි.:yes::yes:.