බම්ප් මචෝ එලස් ;)
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Nov 28, 2015 #22 Sithira Weerasinghe said: පරන ඩුබායි දෑක්කම මට මතක් වෙන්නෙ අර මෑඩ් මැක්ස් එකේ වේස්ට්ලෑන්ඩ් එක Click to expand... හොඳ වෙලාවට ඩුබායි ගොඩ නැගෙනකොට ලන්කාවෙ වගෙ උන් හිට්යෙ නැත්තෙ.එහෙම උනා නම් යටිගිරියෙන් කෑ ගහයි කාන්තාරල මොකඩ බිල්ඩින්ග් ගහනවද අරව මේවා කියලා. හම්බන්තොටට කලා වගේ.
Sithira Weerasinghe said: පරන ඩුබායි දෑක්කම මට මතක් වෙන්නෙ අර මෑඩ් මැක්ස් එකේ වේස්ට්ලෑන්ඩ් එක Click to expand... හොඳ වෙලාවට ඩුබායි ගොඩ නැගෙනකොට ලන්කාවෙ වගෙ උන් හිට්යෙ නැත්තෙ.එහෙම උනා නම් යටිගිරියෙන් කෑ ගහයි කාන්තාරල මොකඩ බිල්ඩින්ග් ගහනවද අරව මේවා කියලා. හම්බන්තොටට කලා වගේ.