Before and After.

THILINArox87412

Active member
  • Jan 26, 2009
    147
    67
    28
    Maharagama
    මවිසින් කරන ලද සංස්කරණයන්ගේ එකතුවක් නූලක දැමීමට සිතුණි. එය පින්තූර සංස්කරණයේ උනන්දුවක් දක්වන අයට උපකාරී වනු ඇත. මෙය දිනෙන් දින අප්ඩේට් කරමින් අඩුම තරමේ දිනකට එකක් හෝ දැමීමේ අධිටනින් පටන් ගනිමි.

    මෙයින් යමෙක් යම් දෙයක් ඉගෙන ගනී නම් එයයි මා සතුට. :)

    මේ මාගේ පින්තූර සහිත facebook page එකයි, හැකිනම් like කරන්න. :)
    https://www.facebook.com/monkeyfaceportfolio


    අදහස් දක්වන්න, රෙප් නම් අවශ්‍ය නැත, නමුත් අන් අයට බැලීමට බම්ප් එකක් හෝ දමා යන්න.

    390337_4544109893365_796621151_n.jpg


    215906_4538840441632_2016222646_n.jpg