සමහරු ලින්ක් ක්ලික් කරලා අමාරුවේ වැටිලා ඇතිනේ.මේ ලින්ක් ආරක්ෂිතද නැද්ද,කෙටි කල ලින්ක් ක්ලික් කලාම අපිව කොහෙටද ගෙනි යන්නේ?
1.ක්ලික් නොකර shortened URLs ඇතුලේ තියෙන දිග ලින්ක් එක හොයාගන්නේ කොහොමද
ඒකට මෙන්න මේ සයිට් දෙක පාවිච්චි කරන්න.
checkshorturl.com
unshorten.it
2.ලින්ක් එක සැක සහිත නම් හෝ ආරක්ෂිතද නැද්ද කියලා බලා ගන්නේ කොහොමද
ඒ වැඩේට මේ සයිට් එක පාවිච්චි කරන්න.හැබැයි මේක 100%ක් සාර්ථක වේවි කියලා සහතික වෙන්න බෑ.
virustotal.com