පට්ට ත්රෙඅඩ් එක මචන්. REP දෙන්න බැලූ. පස්සේ දෙන්නම්.![]()

එහෙනං යුද්දෙ කරන්න කොටි හැංගිලා ඉන්න තැන් දැනගන්න තිබ්බනෙ ? තියෙන හැම ලෙඩකටම බෙහෙත් හොයාගන්න තිබ්බනෙ ? ඒ කාලෙ පෘතුගීසි ලංදේසී ඉංග්‍රීසි පරද්දන්න උදව් ගන්න තිබ්බනෙ ? ඇයි මේ එකක්වත් කලේ නැත්තෙ ? නාථ දෙවියො වෙිවා වෙනත් ඕනෙම දෙවි කෙනෙක් වේවා එහෙම හිතුන හිතුන පලියට ලංකාව වෙනුවෙන් හැම දෙයක්ම කරන්නෑ බං. එහෙම නං සුනාමියෙනුත් ලක්ශ ගානක් බේරගන්න තිබ්බනෙ.
උඹ ගේ වටේ ඉන්න කූඹි ගුලවල් වල කූඹි බේරන්න පුලුවන් කම තිබ්බ කියල උන්ගෙ ප්‍රශ්න හොය හොය උන් බේර බේර ඉන්නවද ? කූඹි ගුලක් අල්ලගන්න තව කූඹි ටිකක් ඇවිල්ල නං උඹ එක පැත්තක් අරං උන්ට දිනන්න උදව් කරනවද ?
නාථ දෙවියො නෙමේ මොන දෙවියොත් ඒ වගේ තමා බං. අපිට තියෙන හැම ප්‍රශ්නෙකටම මැදිහත් වෙන්නෑ. වෙන්න ඕනෙකමකුත් නෑ.

ඉතින් ඕකත් අර රස්සාවක් හොයාගෙන ඇමතිල ගාවට ගිහින් රස්තියාදු වෙනවා වගේ වැඩක් නෙ. උට හිතුනොත් ඌ රස්සාවක් දෙනවා, නැත්තන් පස්සේ එන්න කියනවා. සමහර දවස්වලට ඔෆිස් එකේ ඇත්තෙත් නෑ අවුරුදු ගානකට දකින්නවත් නෑ. ඉතින් හැමදාම ඔහොම රස්තියාදු වෙන ගමන් රස්සාවක් හොයාගැනීමට හොඳම ක්‍රමය ඇමතියෙක් ගාවට යන එකය, විභාග පාස් කරලා රස්සා ගන්න ක්‍රමයට වඩා අපි මේ ක්‍රමයට රස්සා ගමු මේක අපේ මුතුන් මිත්තෝ අනුගමනය කරපු ක්රමේය කියල හරියනවදඑහෙනං යුද්දෙ කරන්න කොටි හැංගිලා ඉන්න තැන් දැනගන්න තිබ්බනෙ ? තියෙන හැම ලෙඩකටම බෙහෙත් හොයාගන්න තිබ්බනෙ ? ඒ කාලෙ පෘතුගීසි ලංදේසී ඉංග්‍රීසි පරද්දන්න උදව් ගන්න තිබ්බනෙ ? ඇයි මේ එකක්වත් කලේ නැත්තෙ ? නාථ දෙවියො වෙිවා වෙනත් ඕනෙම දෙවි කෙනෙක් වේවා එහෙම හිතුන හිතුන පලියට ලංකාව වෙනුවෙන් හැම දෙයක්ම කරන්නෑ බං. එහෙම නං සුනාමියෙනුත් ලක්ශ ගානක් බේරගන්න තිබ්බනෙ.
උඹ ගේ වටේ ඉන්න කූඹි ගුලවල් වල කූඹි බේරන්න පුලුවන් කම තිබ්බ කියල උන්ගෙ ප්‍රශ්න හොය හොය උන් බේර බේර ඉන්නවද ? කූඹි ගුලක් අල්ලගන්න තව කූඹි ටිකක් ඇවිල්ල නං උඹ එක පැත්තක් අරං උන්ට දිනන්න උදව් කරනවද ?
නාථ දෙවියො නෙමේ මොන දෙවියොත් ඒ වගේ තමා බං. අපිට තියෙන හැම ප්‍රශ්නෙකටම මැදිහත් වෙන්නෑ. වෙන්න ඕනෙකමකුත් නෑ.
උන්ට උන්ගේ පාඩුවේ ඉන්න කියල අපි අපේ වැඩක් කරගමුකෝ ඔච්චර බාල්දු වෙන්නේ මොකටද දෙයියන්ට උනත්.
![]()
![]()
![]()
මතකනේ අර plane එකක් නැති වෙච්ච සීන් එක. අපි හිතන තරම් ලෝකේ තාම දියුණු නෑ.
ප්ලේන් එකවත් හොයාගන්න උදව් කලේ නෑනෙ
සමහර විට නෑ නෙමේ බැරුවත් ඇති
දෙවියො කියන්නෙ කරන්න බැරි දෙයක් නෑ කියල තේරුම් ගන්නෙ මැවුම්වාදී ආගම් වල
අපිට දෙවියො කියන්නෙ මේ විශ්වෙ ඉන්න තවත් එක ප්‍රාණීන් කොට්ඨාශයක් විතරයි ඒගොල්ලන්ටත් බැරි දේවල් ඕනෙ තරම් තියෙනව.ඉතින් ඕකත් අර රස්සාවක් හොයාගෙන ඇමතිල ගාවට ගිහින් රස්තියාදු වෙනවා වගේ වැඩක් නෙ. උට හිතුනොත් ඌ රස්සාවක් දෙනවා, නැත්තන් පස්සේ එන්න කියනවා. සමහර දවස්වලට ඔෆිස් එකේ ඇත්තෙත් නෑ අවුරුදු ගානකට දකින්නවත් නෑ. ඉතින් හැමදාම ඔහොම රස්තියාදු වෙන ගමන් රස්සාවක් හොයාගැනීමට හොඳම ක්‍රමය ඇමතියෙක් ගාවට යන එකය, විභාග පාස් කරලා රස්සා ගන්න ක්‍රමයට වඩා අපි මේ ක්‍රමයට රස්සා ගමු මේක අපේ මුතුන් මිත්තෝ අනුගමනය කරපු ක්රමේය කියල හරියනවදඋන්ට උන්ගේ පාඩුවේ ඉන්න කියල අපි අපේ වැඩක් කරගමුකෝ ඔච්චර බාල්දු වෙන්නේ මොකටද දෙයියන්ට උනත්.
ඔය දේවාලෙක ඉන්න හොර කපු ගෑනියෙක් නලින්ව රවට්ටලද කොහෙද මට පේන්නෙ. ඕකුන් හරි දස්සයි කටින් උත්තරේ ගන්න. දෙයියනේ මෙහෙම ආසනික් වලින් මේක වෙනවා කියලත් කියනවා ඇත්තද කියල ඇහුවම ඔව් ඔව් කියන්න ඇති![]()
මම හුනා කියන්න වගේ කියන්නන් ඔහොම දැනුම ගන්න ක්‍රමයක් තිබුනොත් ඒකත් ඇමරිකන් කාරයෝම තමා ඉස්සෙල්ලම වැඩේ අල්ලගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නේ. උන්ම ඒක වැඩිදියුණු කරලා පෙට්ටියක මැනුවල් එකක් එක්ක එවාවි ආ මෙන්න දෙයියන්ට කතා කරන යන්තරේ, නැත්තන් මෙන්න මනස දියුණු කරන ටැබ්ලට් ඒක කියල. එදාටත් අපි වන්සේ කබල් ගගා ඉඳීවි ආ අපි තමා ඕව ඉස්සර හොයාගත්තේ කියල.නලීන් ද සිල්ව කොහෙද කියල තියෙන්නෙ දෙවියන්ගෙන්ම දැනුම ගන්න කියල ? නලීන්ද සිල්ව කියන්නෙ බටහිර චින්තනේ නිර්මාණය කෙරුන විද්‍යාව සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කරගන්න කියල. (අපි දැන් කරන්නෙ අනුකරණය)
එහෙම අවශෝෂණය කරන ගමං භාවනා කල්ල ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන දියුණු කල මනසිනුත් ලෝකය දැකල දැනුම නිර්මාණය කරන්න කියල.
ඒ දෙකත් කරන අතරෙ මනස දියුණු කරන්න බැරි නමුත් දෙවියන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ හෝ පෙරේතයන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ හෝ සම්බන්ධ වෙන්න පුලුවන් අය ඒ ක්‍රමේටත් දැනුම නිර්මාණය කරන්න කියල.
නලීන්ද සිල්ව එපායි කියන්නෙ බටහිරයන්ගෙ දැනුමෙ අනුකාරකයෙක් වෙන එකට විතරයි.
මම හුනා කියන්න වගේ කියන්නන් ඔහොම දැනුම ගන්න ක්‍රමයක් තිබුනොත් ඒකත් ඇමරිකන් කාරයෝම තමා ඉස්සෙල්ලම වැඩේ අල්ලගෙන ඒකෙන් ප්‍රයෝජන ගන්නේ. උන්ම ඒක වැඩිදියුණු කරලා පෙට්ටියක මැනුවල් එකක් එක්ක එවාවි ආ මෙන්න දෙයියන්ට කතා කරන යන්තරේ, නැත්තන් මෙන්න මනස දියුණු කරන ටැබ්ලට් ඒක කියල. එදාටත් අපි වන්සේ කබල් ගගා ඉඳීවි ආ අපි තමා ඕව ඉස්සර හොයාගත්තේ කියල.
අභ්‍යවකාශෙට ගියාම මොන ඉන්ද්රියටද කියපං බලන්න ගුරුත්වාකර්ශණය දැනෙන්නෙ ? ඇයි අභ්යවාශෙට ගියාම දැනෙන දේ පෘථිවියෙ ඉන්නකොට දැනෙන්නැත්තෙ ? පෘථිවියෙ ගුරුත්වාකර්ශණය නෑ කියලද කියන්නෙ ?![]()
ඔව් අනාගතය පුරෝකථනය කරන්න පුලුවන් තමා. ඒ පුරෝකථනය කිරීමේ හැකියාවට සාක්ශියක් විතරයි රොකට් යවනව කියන්නෙ. නැතුව ගුරුත්වාකර්ශණය තියෙනව කියන්න රොකට් යවන්න පුලුවන් එක සාක්ශියක් නෙමේ.
සූර්යග්‍රහණ පුරෝකථනය කරන්න විශ්වය නියම වලට අනුව වැඩ කරන්න ඕන්නෑ. ග්‍රහ චලිතය පැහැදිලි කෙරෙන ඕනෙ ප්රවාදයකිං පුලුවන්. ඒක විශ්වය නියම වලට අනුව වැඩ කරන බවට සාක්ශියක් නෙමේ.
dark matter ගැන හොයල බලපං. නිව්ටන්ගෙ ගුරුත්වාකර්ශනේට බුධගෙ චලිතය පැහැදිලි කරන්න බැරිවුන තැන විද්‍යාඥයො කල දේමයි අද dark matter කියල කරන්නෙ. ගුරුත්වාකර්ශනේට බුධගෙ විතරක් නෙමේ කිසිම ග්‍රහ වස්තුවක චලිතය නිවැරදිව පුරෝකථනය කරන්න බෑ. ඒත් ඒක හොඳට පේන්න තියෙන්නෙ බුධගෙ.
නලීන් ද සිල්ව කොහෙද කියල තියෙන්නෙ දෙවියන්ගෙන්ම දැනුම ගන්න කියල ? නලීන්ද සිල්ව කියන්නෙ බටහිර චින්තනේ නිර්මාණය කෙරුන විද්‍යාව සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කරගන්න කියල. (අපි දැන් කරන්නෙ අනුකරණය)
එහෙම අවශෝෂණය කරන ගමං භාවනා කල්ල ආධ්‍යාත්මික දියුණුව ලබාගෙන දියුණු කල මනසිනුත් ලෝකය දැකල දැනුම නිර්මාණය කරන්න කියල.
ඒ දෙකත් කරන අතරෙ මනස දියුණු කරන්න බැරි නමුත් දෙවියන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ හෝ පෙරේතයන් කියල හඳුන්වන ප්‍රාණින් සමඟ හෝ සම්බන්ධ වෙන්න පුලුවන් අය ඒ ක්‍රමේටත් දැනුම නිර්මාණය කරන්න කියල.
නලීන්ද සිල්ව එපායි කියන්නෙ බටහිරයන්ගෙ දැනුමෙ අනුකාරකයෙක් වෙන එකට විතරයි.
එක ඉන්ද්‍රියකට කියල නෑ බන්. ඔක්කොටම දැනෙනවා ගුරැත්වාකර්ශන බලය. පෘතිවියේ ඉන්නකොට අභයවකාශෙ තියෙන ශුන්‍ය ගුරැත්ව තත්වය ඇතිකරන්න පුලුවන්. ඒවාට වෙනම උපකරණ තියෙනවා.
![]()
පෘතිවියේදී ශුන්‍ය ගුරැත්ව තත්වය ඇතිකරන්න ගුරැත්වාකර්ශනය කියන්නෙ මොකක්ද කියල දැනන් ඉන්න ඕනි. විශ්වයේ ගුරැත්වාකර්ශන නියමයට අනුව වැඩ කරන නිසා තමයි අපිට එහෙම දේවල් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ.
ඉතින් ගුරැත්වාකර්ශන නියම වැරදි නන් රොකට් එකක යවාගන්න බැරි වෙන්න එපෑ. එහෙම වෙන්න නෑනේ?
මිනිහා හොයාගත් විශ්ව නියම වැරදි නන් ග්‍රහ තරැ ගැන අපි උපකල්පනය කරලා කියන දේත් වරදින්න ඕනි. එහෙම වරදින්නෑ කියන්නෙ අපි හිතපු දේ හරි කියන එකයි.
නිව්ටන්ගේ නියම වල අඩුපාඩු තිබුනා නැතුව ඒක ගුරුත්වාකර්ශනේ වරදක් නෙමේ. නිව්ටන්ගේ නියම වල තිබුන ඒ අඩුපාඩු තමයි අයින්ස්ටයින්ගේ general theory of relativity වලින් හරි ගැස්සුවේ. general theory of relativity එකේ අනුමාන වලට බුදගේ මාර්ගයේ තිබුන වෙනස් කන් හරියට පුරෝකතනය කරන්න පුලුවන් උනා. general theory of relativity විද්‍යාඥයන් පිලිගන්න ඕකත් එක හේතුවක් උනා.
dark matter කියන්නෙ වෙනම සංසිද්ධියක්. dark matter කියල දෙයක් ගැන විද්‍යාඥයෝ අනුමාන කරන්න ගත්තෙ විශ්වය විශාල වෙන වේගය ගණනය කලාම ඒක දැනට විශ්වයේ තියෙන ශක්තිය සහ පදාර්ථ වල ස්කන්ධය එක්ක නොගැලපීම එතනදී තමයි විද්‍යාඥයෝ අනුමාන කරන්නෙ අපි නොදන්න මොකක් හරි dark energy සහ dark matter එකක් විශ්වයේ තියෙනවා කියල.
අපිට දැනෙන ගුරුත්වාකර්ශණ බලයක් නෑ. අපිට දැනෙන පේන දේවල් වලිං අපි තමා ගුරුත්වාකර්ශණය කියල සංකල්පයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ 

ක්වොන්ටම් භෞතික විද්‍යාවෙ double slit experiment එක පැහැදිලි කරන්න විද්‍යාලංකාර අර්ථකතනය කියල අලුත් අර්ථකතනයක් නිර්මාණය කලා.
රජරට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගල්පොසේට් (ග්ලයිපොසේට් වල තියෙන ආසනික්) කිවුල් ජලය කුඹුරු පස හේතුවක් කියල කිව්ව. මේක නාථ දෙවියන්ගෙන් ලබාගත්ත දැනුම කියල කෙලින්ම කිව්ව. නාථ දෙවියන් කිව්ව කියල නිකං හිටියෙ නෑ ආසනික් තියෙන බවට පරීක්ශණාත්මකව ඔප්පු කලා. බල්ලෙක්ගෙවත් අවධානයක් යොමු වුනේ නෑ.
අපේ ප්‍රවාද කියල ලංකාවෙ ඉතිහාසය ගැන ප්‍රවාද ගොඩක් නිර්මාණය කරල තියෙනව. අපේ ප්‍රවාද 1 2 3 පොත් තුන හොයාගෙන කියවන්න.
ඔක්කොගෙම කොහෙටද දැන්නෙ ගුරුත්වාකර්ශණ බලය ?අපිට දැනෙන ගුරුත්වාකර්ශණ බලයක් නෑ. අපිට දැනෙන පේන දේවල් වලිං අපි තමා ගුරුත්වාකර්ශණය කියල සංකල්පයක් නිර්මාණය කරගෙන තියෙන්නෙ
![]()
මුලින් කියනව විශ්වය ගුරුත්වාකර්ශණ නියමයට අනුව වැඩ කරනවලු.පස්සෙ කියනව ගුරුත්වාකර්ශනේ තියෙන වැරදි අයින්ස්ටයින් හරි ගැස්සුවලු. එතකොට විශ්වය වැඩ කල්ල තියෙන්නෙ අඩුපාඩු තියෙන නියමෙකට අනුකූලවද ? මොනාද මේ පරස්පර ?![]()
අයින්ස්ටයින් හරිගස්සපු ගුරුත්වාකර්ශණයක් නෑ. සාධාරන සාපේක්ශතාවාදෙ ගුරුත්වාකර්ශණයක් ඇත්තෙත් නෑ. ප්‍රවාද දෙක අහසට පොලොව වගේ. දෙක වෙනස්ම ක්‍රම දෙකකට සිදුවීම් පැහැදිලි කරනව. ගුරුත්වාකර්ශණ ප්‍රවාදයෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ශණ අයින්ස්ටයින්ගෙ ප්‍රවාදයෙන් පැහැදිලි වෙනව. ඒ නිසා කියනව අයින්ස්ටයින්ගෙ ප්‍රවාදෙ හරි කියල ඕකයි විද්‍යාවෙ වෙන්නෙ.
ඇයි දැන් පෙරදිග උන්ට තියෙනවද එහෙම දියුණුවක්නෑ. බටහිරයන්ට ආධ්‍යාත්මික දියුණුවක් නෑ. උන්ට හොඳට කරන්න පුලුවන් වියුක්තව හිතල වියුක්ත ප්‍රවාද ගොඩනැඟීම. උන් ඒක හොඳට කරනව. බටහරි විද්‍යාවෙ සාර්ථකත්වය විදිහට අපි දකින්නෙ ඒක. බටහිර මේ කපේට ආධ්‍යාත්මික දියුණුවක් ලබාගන්නෙ නෑ. බටහිර රටවල මිනිස්සුන්ට භාවනා කියන්නෙ මානසික ආතතිය අඩු කරගන්නයි හිත සැහැල්ලු කරගන්නයි කරන තවත් එක අභ්‍යාසයක් විතරයි. උන් භාවනාව දකින්නෙත් නියුරෝන ඇසුරෙන් භෞතිකව.
අඩුම ගානෙ රමනූජන් මෙලෝ සාධනයක් නැතුව අහසින් වැටෙන්න වගේ සමීකරණ නිර්මාණය කරල දෙවි කෙනෙක් කිව්වෙ කිව්වාම බටහිර මිනිස්සු ඒකවත් පිළිගත්තද ? බටහිරයන්ට අනුව බුදු හාමුදුරුවො කියන්නෙත් නිකංම බුද්ධිමත් මනුස්සයෙක් විතරයි. බුදු දහම නිර්මාණය කරල තියෙන්නෙත් නිව්ටන්ල ගුරුත්වාකර්ශණය නිර්මාණය කලා වගේ නිකං හිතල.
උන් මනස දියුණු කල්ල දැනුමක් ලබන්නෑ. උන් කරන්නෙ මේ ලෝකෙ බටහිර චින්තනේ විතරයි තියෙන්න ඕනෙ කියල අනික් චින්තනයන් සේරම විනාශ වෙන්න උන්ගෙ චින්තනේ අනික් රටවල මිනිස්සුන්ට බලෙං පටෝන එක.
උන්ටත් නෑ අපිටත් නෑ කාටවත් නෑ. මේ බොරුවට පෙරදිග බටහිර කියල බෙදාගෙන දැනුමට වැට මායින් ගහනව. ලෝකේ හැමෝම එකම විදිහට තමා දැනුම අරන් තියෙන්නේ ඉතිහාසේ පුරාම. හැමෝම කරන්නේ කතන්දර හදන එක. මනස දියුණු කරත් කරන්නේ කතන්දරයක් හදන ඒක තමා.
දෙයියන්ගෙන් හරි, මනස දියුණු කරලා හරි කවුරුහරි දැනුම හොයල දෙනකන් බලන් හිටියනං අදටත් ගල් යුගේ තමා ඉන්න වෙන්නේ. උඹට උනත් ඉතින් තහනමක් නෑ නෙ අදම පුළුවන් මනස දියුණු කරන්න ගන්න කෝ ඉතින් උඹල කරන්නේ නෑ නෙ, ඒ ඉන්න ගමන් කියනවා දැනුම බලෙන් පටවලාලු. අපේ ඇග හැදිල තියෙන්නෙ සරල ඉලක්ට්රොන් අඩංගු පරමාණු වලින්. ඒ හැම පරමාණුවකට ගුරැත්වාකර්ශනය දැනෙනවා.
දැන් උඹ කියන්නෙ ගුරැත්වාකර්ශන සංකල්පෙ වැරදි කියලද?
මම කලිනුත් කිව්වා වගේ ගුරැත්වාකර්ශනේ ඇති වැරැද්දක් නෑ. අපි ඒක අර්ථ කථනය කරපු විදියෙයි වැරැද්ද තියෙන්නෙ. නිව්ටන්ගේ සංකල්පේ තිබුන වැරදි අයින්ස්ටයින් හරිගැස්සුවා. මේතාක් අයින්ස්ටයින් ගේ නියමයට අනුව ව්ශ්වයේ සංසිද්ධි නිර්වචනය කරන්න පුලුවන් වෙලා තියෙනවා වැරැද්දක නැතුව.
https://www.space.com/17661-theory-general-relativity.html
ඇයි දැන් පෙරදිග උන්ට තියෙනවද එහෙම දියුණුවක්උන්ටත් නෑ අපිටත් නෑ කාටවත් නෑ. මේ බොරුවට පෙරදිග බටහිර කියල බෙදාගෙන දැනුමට වැට මායින් ගහනව. ලෝකේ හැමෝම එකම විදිහට තමා දැනුම අරන් තියෙන්නේ ඉතිහාසේ පුරාම. හැමෝම කරන්නේ කතන්දර හදන එක. මනස දියුණු කරත් කරන්නේ කතන්දරයක් හදන ඒක තමා.
මිනිස්සු තම තමන්ගේ එක එක විස්වාස අනුව තනි තනි සිද්දි ටිකක් තෝරල අරන් ඒවට වැඩි වටිනාකන් දීල. බෞද්ධයෝ බුදුහාමුදුරුවන්ට, මුස්ලිම් උන් මුහම්මද්ටයි කුරානේටයි, කේන්දර බලන උන් ජ්‍යෝතිෂයට, ක්‍රිස්තියානි උන් ජේසුට වගේ. මුස්ලිම් උනුත් කියනවා ඇති මේවා වැඩක් නෑ අපි දෙයියන්ගෙන් අහගමු ඔක්කොම නැත්තන් කුරානේ ඩිකෝඩ් කරලා හොයාගමු කියල. කේන්දර බලං උන් කියනවා අපිට ග්‍රහයෝ බලල ඕව පුළුවන් විද්‍යාව ඕනේ නෑ කියල. බෞද්ධ අයට හිතෙනවා අපි භාවනා කරලා හොයාගමු විද්‍යාවට වඩා ඒක පට්ට කියල. ඔහොම ඔහොම ඉතින් අරෙහෙම පුළුවන් මෙහෙම පුළුවන් කිය කිය ඉන්නවා විතරයි.
අනික දැනුම බලෙන් පටවන්න දෙයක් නෑ තියෙන එකම සාර්ථක දැනුම හොයන ක්‍රමේ ඒක උනාම ඉබේම ඒක පස්සේ යැවෙනවා ස්වාභාවිකවම.දෙයියන්ගෙන් හරි, මනස දියුණු කරලා හරි කවුරුහරි දැනුම හොයල දෙනකන් බලන් හිටියනං අදටත් ගල් යුගේ තමා ඉන්න වෙන්නේ. උඹට උනත් ඉතින් තහනමක් නෑ නෙ අදම පුළුවන් මනස දියුණු කරන්න ගන්න කෝ ඉතින් උඹල කරන්නේ නෑ නෙ, ඒ ඉන්න ගමන් කියනවා දැනුම බලෙන් පටවලාලු.
පෙරදිග උන්ට තිබුණු දියුණුවෙන් තමා පෙරදිග රටවල් වල වෙදකම් නිල වෙදකම් හැදුවෙ. වැව් හැදුවෙ. ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කලේ. ගොවිතැනේදි භාවිතා වෙන කෙම් ක්‍රම හොයාගත්තෙ. කොහෙද අහල තියෙන්නෙ අහවල් වෙද මහත්තය අහවල් විදිහට පරීක්ශණ කරල අහවල් ලෙඩේට බෙහෙත හොයාගත්ත කියල ?
ගොඩනැගිලි, ස්මාරක, දියුණු නගර සැලසුම්, වාරිමාර්ග තිබුනෙ පෙරදිග විතරද
ජ්‍යෝතිෂ්‍ය තිබුනෙ පෙරදිග විතරද
යුරෝපෙත් තිබුන ඉන්දියාවේත් තිබුනා, චීනෙත් තිබුනා, අප්‍රිකාවේත් තිබුනා ලෝකේ හැමතැනම තිබුනා. ඔය හැමතැනම උන් දෙයියන්ගෙන්ද ඕව අහගත්තෙ එතකොට. වෙදකන් තිබුනෙ පෙරදිග විතරදගොඩනැගිලි, ස්මාරක, දියුණු නගර සැලසුම්, වාරිමාර්ග තිබුනෙ පෙරදිග විතරද
ජ්‍යෝතිෂ්‍ය තිබුනෙ පෙරදිග විතරද
යුරෝපෙත් තිබුන ඉන්දියාවේත් තිබුනා, චීනෙත් තිබුනා, අප්‍රිකාවේත් තිබුනා ලෝකේ හැමතැනම තිබුනා. ඔය හැමතැනම උන් දෙයියන්ගෙන්ද ඕව අහගත්තෙ එතකොට.
හැම තැනම එකම විදිහට දැනුම ලබාගත්තෙ නෑ බං. එතකොට උඹ කියන්නෙ බුදු හාමුදුරුවො නිවන ගැන කිව්වෙ නිකං කල්පනා කරල ? අහවලා මැරිල අහවල් තැන ඉපදුනා කිව්වෙ කල්පනා කරල ? ඇයි ඒක විතරනෙ දැනුම ලබාගන්න ක්‍රමේ ? දැන් එතකොට අපිටත් කල්පනා කලොත් ආච්චි මැරිල ඉපදිලා ඉන්නෙ කොහෙද කියල පේනවද ? හැම තැනම දැනුම ලබාගන්නෙ එකම ක්‍රමෙන් නං ඇයි දැන් විද්‍යාඥයන්ට කල්පනා කරද්දි සත්තු මැරිල ගිහිං ඉපදෙන තැන් පේන්නැත්තෙ ? හැම තැනම දැනුම ලබාගන්නෙ එකම ක්‍රමෙන් කියන්නෙම බටහිර අධ්‍යාපනෙන් අපේ ඔලුවට දාන අලි බොරුවක්. බටහිර චින්තනේට අනුව මිනිස්සු හැමෝම හිතන්නෙ එකම විදිහට. හැමෝම ලෝකය දකින්නෙ එකම විදිහට.
එතනින් එහාට යන්න විදිහක් නෑ.ඕවා උඹේ ආගමික විස්වාසේ එක්ක එන දේවල් ඒ හින්ද ඔය ගැන කියල තේරුමක් නෑ මම. මුස්ලිම් මිනිහත් කියාවි ඒ කාලේ මුහම්මද් දෙයියෝ එක්ක කතා කරා කුරානේ පහලවුනා ඒ කියන්නේ දැනුම ගන්න එකම විදිහ විද්‍යාව විතරක් නෙවේ කුරානෙනුත් දැනුම ගන්න පුළුවන් කියල. ඉතින් මොකෝ මම කියන්නේ නෑ කියන්න බෑ නෙ ඌ විස්වාස කරනවා මුහම්මද්ට එහෙම දෙයියෝ කතා කරා කියල.එතනින් එහාට යන්න විදිහක් නෑ.