විදුසරේ යන ලිපි කියවන්න ගත්තු අලුත මටත් ඔහොම තමා බංඑක එක වචන වල තේරුම් මොනාද කියල හිතුන හිතුන වෙලාවට කියන්නෙ
එහෙම කියපු ගමං වචනෙන් වචනෙ අල්ලගෙන තමා තේරුම් ගත්තෙ
භූ මිතික රේඛා දැකපු ලිපියෙ link එක දෙන්න බලන්න.
මට මතක් වෙලා ඇහුවෙ බං. විදුසර පත්තරේක ඒ කාලෙ දැකපු එකක් මතක් වුණේ..
ඉතිං මට ඒක හොයාගන්ඩ වෙන්නෙ නෑ...
එක එක වචන වල තේරුම් මොනාද කියල හිතුන හිතුන වෙලාවට කියන්නෙ 
සන්දර්භය දන්නැතුව මොකක් අදහස් කලාද කියන්න දන්නෙ නෑ 

rep back 

එනව බම්බුව. මිනිස්සු හිතං ඉන්නෙ විද්‍යා සමාජය කියන්නෙ මාර open minded සෙට් එකක් කියල. ඒකයි ඔය වගේ කතා කියන්නෙ.
සුටුස් ගාල පොඩි කාඩ් එකක් බලල අංකයක් කියන වගේ සරල පරීක්ෂනෙකින් පුළුවන්නේ ඔය දෙයියා ඉන්න බව ඔප්පු කරන්න අර හෙතුවාදියෝ අරුන් මුන්ගේ රෙදි ගැලවිලා යන්න.