Beginners guide to නලීන් ද සිල්වා

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරෝ මැරුවම මොකක්හරි දරුණුම ලෙඩක් හැදෙනවා ඇති එහෙනං :baffled:

    ඌරො නැති උනාම ගූ කන්නෙ කවුද.?:nerd:
    එතකොට ගූ වැඩි වෙලා මිනිසූන්ට ඉන්න බැරි වෙනව...:(
    අල්ලහ් සැමදේම දකින සේක!!:cool:

    හරි බං කුරාණෙ කියල නැතුව ඇති ඒත් උන්ට අවශ්‍ය නම් දැනගන්න පුලුවන් වෙන්න තිබ්බ :yes: ඒත් වැස්සක් වහින්නැති කාන්තාර වල මිනිස්සුන්ට මදුරුවන්ගෙන් ප්‍රශ්න නැති නිසා ඒ දැනුම වැඩක් නෑ ඒව නැති වෙලා යනව :yes:

    ලංකාවට ඕනෙ වුනේ ගොවිතැන් ක්‍රම ගොවිතැනට වතුර රඳෝගන්න ක්‍රම :yes: ඒ නිසා ලංකාවෙ මිනිස්සු ඒ දැනුම ලබාගත්ත :yes:

    මුහුද මැද ජීවත් වෙන ගෝත්‍ර වල මිනිස්සු කල් ඇතුව සුනාමි එනව කියල දැනගත්ත :yes:

    ඒ වගේ තමා. ඒ ඒ මිනිස්සු ජීවත් වෙන පරිසරේට අවශ්‍ය කරන දැනුම ලබාගන්නව :yes:

    :rolleyes:

    එතකොට නබියත් (සර්වබලදාරී නොවන )දෙයියෙක් එක්ක ඩිස්කස් කරලද.?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නබි ඩිස්කස් කලාද නැද්ද කියල මං දන්නෑ.ඒත් පරණ ශිෂ්ඨාචාර වල මිනිස්සු දෙවියන්ගෙන් දැනුම අරං තියෙනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නබි ඩිස්කස් කලාද නැද්ද කියල මං දන්නෑ.ඒත් පරණ ශිෂ්ඨාචාර වල මිනිස්සු දෙවියන්ගෙන් දැනුම අරං තියෙනව

    එහෙනම් අර කට්ටුස්ස කියන තර්කෙ සාදාරනයිනෙ...:eek:
    මොකද කුරානෙ නෙ ලේටස්ට්ම දේයියො එක්ක කරපු ඩිකශන් එක..:baffled:
    අනිත් එව පරනයි, අනික ඔච්චර ක්‍රමවත්ව විස්තර කරල නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙනම් අර කට්ටුස්ස කියන තර්කෙ සාදාරනයිනෙ...:eek:
    මොකද කුරානෙ නෙ ලේටස්ට්ම දේයියො එක්ක කරපු ඩිකශන් එක..:baffled:
    අනිත් එව පරනයි, අනික ඔච්චර ක්‍රමවත්ව විස්තර කරල නෑ...

    පල යන්න උඹල මෙතන මාව බයිට් එකට අරං :angry:
    එක පාරට මැරිල සත්තු වෙලා ඉපදෙන එක නැවතිලා අපායටයි දිව්‍යලෝකෙටයි යන්න ගන්නවනෙ :angry: කව්ද දන්නෑ එහෙම කලේ :angry:
     
    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    එහෙනම් අර කට්ටුස්ස කියන තර්කෙ සාදාරනයිනෙ...:eek:
    මොකද කුරානෙ නෙ ලේටස්ට්ම දේයියො එක්ක කරපු ඩිකශන් එක..:baffled:
    අනිත් එව පරනයි, අනික ඔච්චර ක්‍රමවත්ව විස්තර කරල නෑ...

    පල යන්න උඹල මෙතන මාව බයිට් එකට අරං :angry:
    එක පාරට මැරිල සත්තු වෙලා ඉපදෙන එක නැවතිලා අපායටයි දිව්‍යලෝකෙටයි යන්න ගන්නවනෙ :angry: කව්ද දන්නෑ එහෙම කලේ :angry:
    කාලෝ ෆොන්සේකා Vs. නලින් ද සිල්වා:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පල යන්න උඹල මෙතන මාව බයිට් එකට අරං :angry:
    එක පාරට මැරිල සත්තු වෙලා ඉපදෙන එක නැවතිලා අපායටයි දිව්‍යලෝකෙටයි යන්න ගන්නවනෙ :angry: කව්ද දන්නෑ එහෙම කලේ :angry:

    ඉතින් මන් ඉන්දීය ගෝචරව ප්‍රත්‍යක්ශ වෙන තර්කානුකූල ඇත්තනෙ කිව්වෙ...:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං බං පරීක්ශණ කරල ආසනික් තියෙනව කියල ඔප්පු කරල වකුගඩු රෝගීන්ව සිංහල වෙදකමෙන් හොඳ කල්ලත් තියෙනව. විද්‍යාව පස්සෙ යන මිනිස්සු තාම හරියට හේතුවක් හොයාගන්න බැරුව ඩයලයිසිස් කර කර වකුගඩු මාරු කර කර ඉන්නව. ලෙඩා මලත් විද්‍යාව සුද්දයි. බටහිර විද්‍යාවට රජරට වකුගඩු රෝගය වෙනුවෙන් කරන්න පුලුවන් වුන එක දෙයක් කියන්න ?
    උන්ට කරන්න පුලුවන් එකම දේ කෝටි ගාණක් වැය කරල වතුර පිරිසිදු කරල ගන්න එකවිතරයි.
    ඒත් ආසනික් ඒ තරම් ලේසියෙන්වත් පිරිසිදු කලෑකිද ? වකුගඩු රෝගයට ප්‍රතිකාරත් එක්ක වැව් වල ජලය පරම්පරා ගානක් යනකං ස්වභාවිකව පිරිසිදු කරන්න පුලුවන් ක්‍රම ගැන දැනුම ලංකාවෙ තිබ්බ.
    තාමත් තියෙනව. ඒවගෙන් වැඩක් ගන්නෑ බටහිර විද්‍යාඥයො කියල නැති නිසා ඒවට ගරහ ගරහ බටහිරින් විසඳුමක් එනකං විඳෝනව.

    ඔය හාවා හඳ දකින්නා වාගේ කාවහරි යන්තන් පෙන්නලා මෙන්න මෙන්න හොඳ කරා කියල බෑ හොර වෙද්දුත් ඔහොම කරනවා, හොර කපුවොත් ඔහොම හොඳ කරනවා. එහෙමයි කියල ආණ්ඩුවෙන් දේවාල වලටයි කපුවන්ටයි හොර වෙද්දුන්ටයි, තැඹිලි මතුරන උන්ටයි දෙහි කපන උන්ටයි රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ නෑ නෙ :yes: දොස්තරලගේ රෙදි ගැලවෙන්න හිටපල්ලකො අපේ වැඩ පෙන්නන්න කියල සංවිධානය වෙලා පිළිවෙලට ලෙඩ්ඩු තොගයක් හොඳ කරලා පෙන්නුවා නං හරි කාගේත් ඇස් ඇරෙන්න. :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පල යන්න උඹල මෙතන මාව බයිට් එකට අරං :angry:
    එක පාරට මැරිල සත්තු වෙලා ඉපදෙන එක නැවතිලා අපායටයි දිව්‍යලෝකෙටයි යන්න ගන්නවනෙ :angry: කව්ද දන්නෑ එහෙම කලේ :angry:
    එහෙම පුළුවන් හින්ද නේන්නං උට සර්වබලධාරියා කියන්නේ :P මොකෝ මේ ගමේ ග්‍රාමසේවක නෙවේ නෙ දෙයියෝ කියන්නෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ශුවර්ද අපේ ඇඟ පරමාණු වලිං හැදිල තියෙනවයි කියල ? ක්වාක්ස් වලිං එහෙම නෙමේ ? ඇයි කම්පනය වෙන තන්තු වලිං කියල හිතෙන්නෑ ? අනේ බං.

    මම පරමාණුව ගැන කතා කලේ ඒක තේරැන් ගන්න පුලුවන් නිසා. පරමාණු ඇකුලේ උඹ කියප ක්වෝරක්ස්, තන්තු තියෙන බව විදයාඥයන් හිතනවා. ගුරැත්වය වැඩ කරන්නේ ඒ තන්තු වල කියලත් සමහර විද්‍යාඥයන් උපකල්පනය කරල තියෙනවා.

    ගණං හදද්දි පරමාණු වල ගුරුත්වාකර්ශණ බල සලකන්නෙවත් නෑ. නැහැයි කියල අරං හදන්නෙ.

    තනි පරමාණුවකට නන් ගුරැත්වාකර්ශනව බලපාන්නෙ බොහොම පොඩියට. ඒත් පරමාණු බිලියන ට්රිලියන ගාණකින් හැදිච්ච් වස්තුවකට ගුරැත්වාකර්ශනය ද‍ැ‍න්න්නේ තනි පරමාණුවකට වගේ බිලියන ට්රිලියන ගාණකින්.

    මොකක්ද ගුරුත්වාකර්ශණේ අර්ථකතනය කරපු විදිහ වැරදියි කියන්නෙ ? ඕනෑම ස්කන්ධයකිං යුත් වස්තු දෙකක් අතර ආකර්ශණ බල හටගනී. සකන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවත් දුරේ වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වේ. ඔහොමනෙ ගුරුත්වාකර්ශණේ අර්ථ දක්වන්නෙ. මේකෙ අර්ථ දක්වපු විදිහ නෙමේ එහෙම්පිටිංම වැරදියි. අයින්ස්ටයින් මේකෙ හදපු කෙහෙම්මලක් නෑ. ඕව පත්තර කාරයො කරුණු සරලව දක්වන්න කියන බයිල විතරයි.
    අයින්ස්ටයින් කලේ එහෙම් පිටිංම මුල ඉඳන් අලුත්ම ප්‍රවාදයක් හදපු එක. සරලවම අයින්ස්ටයින් ගුරුත්වාකර්ශන ප්‍රවාදය අසත්‍යකරණයට ලක් කලා.

    උඹ ඔය කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ ගැන නෙමේ. ගුරුත්වාකර්ශණ බල‍ නියමය ගැන. ඒ දෙක ‍දෙකක්. පළවෙනි එකෙන් කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ කියන්නෙ මොකක්ද? ඇයි ඒක අපිට දැනෙන විදියට හැසිරෙන්නේ කියන කාරණා ගැන. දෙවෙනි එකෙන් කතා වන්නෙ ගුරුත්වාකර්ශණේ කොහොමද වස්තු දෙකක් අතර ක්රියාත්මක වෙන්නෙ කියන එක.

    කොහොම උනත් නියුටන් හදුන්වාදීපු ගුරැත්වාකර්ශන සමීකරණය විශාල දුරවල් වලට‍ නිවැරදි නැහැ. ඒක නිසා තමයි අයින්සටයින්ට අලුතින් සාධාරණ සාපේක්ශතාවාදෙ කියන නියමය අරගෙන ආවෙ. අදටත් විශ්වය ගැන පරීක්ශා කරන කොට පාවිච්චි කරන්නෙ අයින්ස්ටයින්ගේ නියමය මිසක් නිව්ටන්ගේ නියමය නෙ‍මේ. නිව්ටන්ගේ නියමය ඉස්කෝ‍ල වල පාවිච්චි කරන්නෙ එ්ක සරල නියමයක් නිසාත් පෘතිවිය ඇතුලේ කෙටි දුරවල් වලට ඒකෙ දෝශය නොසලකා හරින්න පුලුවන් විදියට පොඩි නිසාත් විතරයි.

    සාධාරණ සාපේක්ශතාවාදෙන් මන්දාකිනි වටේ තරු වල චලිතය පැහැදිලි කරන්න බෑ කියල දැන් එක පාරකුත් කිව්ව. තවත් කියනව විශ්වයේ සංසිද්ධි වැරැද්දක් නැතුව පැහැදිලි කරන්න පුලුවන්ලු.

    මන්දාකිනි වල තරැ චලිකයටයි සාධාරණ සාපේක්ශතාවාදයටයි අතරෙ කිසි සම්බන්ධයක් නෑ බන්. උඹ එක එක ඒවා පටලවාගෙන ඉන්නෙ.

    පෙරදිග උන්ට තිබුණු දියුණුවෙන් තමා පෙරදිග රටවල් වල වෙදකම් නිල වෙදකම් හැදුවෙ. වැව් හැදුවෙ. ජ්‍යෝතිශ්‍ය නිර්මාණය කලේ. ගොවිතැනේදි භාවිතා වෙන කෙම් ක්‍රම හොයාගත්තෙ. කොහෙද අහල තියෙන්නෙ අහවල් වෙද මහත්තය අහවල් විදිහට පරීක්ශණ කරල අහවල් ලෙඩේට බෙහෙත හොයාගත්ත කියල ?

    ඔය පෙරදිග වෙදකම කියන්නෙ බන් කිසිම පදනමක් තියෙන එකක් නෙමේ. මිනිස්සු ආදි කාලෙ ඉදන් ගස්වැල් එක්ක ජීවත් වෙලා ඒවාගැන ඉගෙන ගත්ත දේවල් වලින් ඔය එක එක බෙහෙත් කියන දේවල් හදාගෙන තියෙන්නෙ. ඒ සමහර බෙහෙත් වලින් ඇත්තටම රෝග සුව කරන්න පුලුවන්. හැබැයි අනිත් ඒවාවලින් බෑ. කාටවත් ඔය පෙරදිග වෙදකම ගැන ගැරන්ටි එකක් දෙන්න පුලුවන්ද? කවුරැත් එහෙම දෙන්න‍ෙ නෑ. දෙන්නත් බෑ. අන්තිමට ලෙඩා තමයි වැරැදුනොත් වැරදි කාරයා වෙන්නෙ.

    වැව් හදපු එකත් ගොවිතැන් කරපු එකත් ඒ වගේ. ඕවා පරිසරයත් එක්ක ජීවත් ‍වෙලා ප්ර‍ායෝගිකව ලබා ගත්තු දැනුම. ඔතන මහා අමුතු දේවල් නැහැ. උඹ හිතන්නෙ ඔය අපේ පැරණි මිනිස්සු වැව් හදන කොට කොච්චර නන් අතපසු වීම් වෙන්න ඇත්තද? කොච්චර වරදින්න ඇත්ද? ඔය ප්රාක්ම සමුද්රෙත් වැව් බැම්මෙ සමහර තැන් අදටත් දුර්වලයි. එකතැනක් හදන්නම බැරි තැන අද ඒක වෙනම වානක් කරල තියෙනවා. මිනිස්සු වැරදි කරල තමා ඉගෙන ගත්තෙ. හැබැයි මැජික් බලේකින් නෙමේ.

    හැම තැනම එකම විදිහට දැනුම ලබාගත්තෙ නෑ බං. එතකොට උඹ කියන්නෙ බුදු හාමුදුරුවො නිවන ගැන කිව්වෙ නිකං කල්පනා කරල ? අහවලා මැරිල අහවල් තැන ඉපදුනා කිව්වෙ කල්පනා කරල ? ඇයි ඒක විතරනෙ දැනුම ලබාගන්න ක්‍රමේ ? දැන් එතකොට අපිටත් කල්පනා කලොත් ආච්චි මැරිල ඉපදිලා ඉන්නෙ කොහෙද කියල පේනවද ? හැම තැනම දැනුම ලබාගන්නෙ එකම ක්‍රමෙන් නං ඇයි දැන් විද්‍යාඥයන්ට කල්පනා කරද්දි සත්තු මැරිල ගිහිං ඉපදෙන තැන් පේන්නැත්තෙ ? හැම තැනම දැනුම ලබාගන්නෙ එකම ක්‍රමෙන් කියන්නෙම බටහිර අධ්‍යාපනෙන් අපේ ඔලුවට දාන අලි බොරුවක්. බටහිර චින්තනේට අනුව මිනිස්සු හැමෝම හිතන්නෙ එකම විදිහට. හැමෝම ලෝකය දකින්නෙ එකම විදිහට.

    බුදු හාමුදුුරොවොත් මැජික් එකෙන් ඕවා හොයා ගත්තෙ නෑ නේ. බුදු හාමුදුරැවොත් පරීක්ශණ කරල තමා අන්තිමේ නිගමනයට ආවේ. ඒක තමයි අදටත් බටහිර පාවිච්චි කරන විදයාත්මක ක්රමයි.

    බුදු හාමදුරැ‍වො නිවන් දකින්න උත්සහා කරද්දි කොච්චර වැරදි කලාද? එකපාරක් මැරෙන්නත් යනව. ඒත් බුදු හාමුදුරැවන්ට බුද්ධියක් තිබ්බ තමන් වැරදි දේ කරන්නෙ කියලා දැකල ඒක නිවැරදි කරගන්න. බුදු හාමුදුරැවෝ එහෙම කරලයි තමන් ඉගනෙ ගත්ත දේ අනිත් මිනිස්සු එක්ක බෙදාගත්තෙ.

    මම නන් බුදු හාමුදුරැවෝ දෙවිවරැ එක්ක කතා කලා කියලවත් පෙර ආත්ම දැක්ක කියලවත් පිලිගන්නෙ නෑ. ඒවා බොහ‍ෝදුරට පස්සෙ කාලේ බුදු හාමුදුරැවන්ගේ ජීවිත කතාවට එකතු වෙච්ච දේවල් වෙන්න පුලුවන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය හාවා හඳ දකින්නා වාගේ කාවහරි යන්තන් පෙන්නලා මෙන්න මෙන්න හොඳ කරා කියල බෑ හොර වෙද්දුත් ඔහොම කරනවා, හොර කපුවොත් ඔහොම හොඳ කරනවා. එහෙමයි කියල ආණ්ඩුවෙන් දේවාල වලටයි කපුවන්ටයි හොර වෙද්දුන්ටයි, තැඹිලි මතුරන උන්ටයි දෙහි කපන උන්ටයි රාජ්‍ය අනුග්‍රහය දෙන්නේ නෑ නෙ :yes: දොස්තරලගේ රෙදි ගැලවෙන්න හිටපල්ලකො අපේ වැඩ පෙන්නන්න කියල සංවිධානය වෙලා පිළිවෙලට ලෙඩ්ඩු තොගයක් හොඳ කරලා පෙන්නුවා නං හරි කාගේත් ඇස් ඇරෙන්න. :yes:

    හොඳ කල්ල පෙන්නල තමා තියෙන්නෙ. තියාගනිං බම්බුවෙ රාජ්‍ය අනුග්‍රහය. මේ කපේට ලංකාවෙ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නෑ. රාජ්‍ය අනුග්‍රහය නැතුව හොඳ කරගෙන යනව. චීනෙ බලපං ඒකට. ඉස්පිරිතාල වලට ඇතුල් වෙද්දි බටහිර වෙදකමද ආයුර්වේදද කියල තෝරගන්න තියෙනව. ආයුර්වේද වල කලේ පාරම්පරික වෙදකම බටහිර ක්‍රමේට පරීක්ශා කරල දිීපු එක. මේ ලඟදි එහෙම පරීක්ශා කරන්න ඕනෙත් නෑ නිකංම පාරම්පරික වෙදකම කරන්න දුන්න. ඕනෙ තරම් ලෙඩ්ඩු හොඳ වෙනව. ලේ ටෙස්ට් කරන්නැතුව ස්කෑන් නැතුව xray නැතුව ඒ කාලෙ එහෙම ලෙඩ වලට බෙහෙත් හොයාගත්තෙ කොහොමද ? සමහර විට ඉස්සර වෙද මහත්තුරු හොරෙං xray scan මැශින් හදල හංගගෙන මීයන්ට බෙහෙත් දිදී පරීක්ශා කරන්න ඇති නේ ? :P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මෙතනදි දැනුම අවශ්‍ය වෙන්නෙ එදිනෙදා ප්‍රශ්න විසඳගන්නනෙ. කුරාණෙ තියෙනවද රජරට වකුගඩු රෝගයට හේතුව ? ප්‍රතිකාර කරන්න ක්‍රමයක් ? එහෙම තියෙනවනං කියන්න සාර්ථකයිනං පිළිගන්නව තමා. කොහෙද තියෙන්නෙ ?

    බොට වයස කීයද සිරාවට?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පරමාණුව ගැන කතා කලේ ඒක තේරැන් ගන්න පුලුවන් නිසා. පරමාණු ඇකුලේ උඹ කියප ක්වෝරක්ස්, තන්තු තියෙන බව විදයාඥයන් හිතනවා. ගුරැත්වය වැඩ කරන්නේ ඒ තන්තු වල කියලත් සමහර විද්‍යාඥයන් උපකල්පනය කරල තියෙනවා.

    තනි පරමාණුවකට නන් ගුරැත්වාකර්ශනව බලපාන්නෙ බොහොම පොඩියට. ඒත් පරමාණු බිලියන ට්රිලියන ගාණකින් හැදිච්ච් වස්තුවකට ගුරැත්වාකර්ශනය ද‍ැ‍න්න්නේ තනි පරමාණුවකට වගේ බිලියන ට්රිලියන ගාණකින්.

    උඹ ඔය කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ ගැන නෙමේ. ගුරුත්වාකර්ශණ බල‍ නියමය ගැන. ඒ දෙක ‍දෙකක්. පළවෙනි එකෙන් කතා කරන්නෙ ගුරුත්වාකර්ශණේ කියන්නෙ මොකක්ද? ඇයි ඒක අපිට දැනෙන විදියට හැසිරෙන්නේ කියන කාරණා ගැන. දෙවෙනි එකෙන් කතා වන්නෙ ගුරුත්වාකර්ශණේ කොහොමද වස්තු දෙකක් අතර ක්රියාත්මක වෙන්නෙ කියන එක.

    කොහොම උනත් නියුටන් හදුන්වාදීපු ගුරැත්වාකර්ශන සමීකරණය විශාල දුරවල් වලට‍ නිවැරදි නැහැ. ඒක නිසා තමයි අයින්සටයින්ට අලුතින් සාධාරණ සාපේක්ශතාවාදෙ කියන නියමය අරගෙන ආවෙ. අදටත් විශ්වය ගැන පරීක්ශා කරන කොට පාවිච්චි කරන්නෙ අයින්ස්ටයින්ගේ නියමය මිසක් නිව්ටන්ගේ නියමය නෙ‍මේ. නිව්ටන්ගේ නියමය ඉස්කෝ‍ල වල පාවිච්චි කරන්නෙ එ්ක සරල නියමයක් නිසාත් පෘතිවිය ඇතුලේ කෙටි දුරවල් වලට ඒකෙ දෝශය නොසලකා හරින්න පුලුවන් විදියට පොඩි නිසාත් විතරයි.

    මන්දාකිනි වල තරැ චලිකයටයි සාධාරණ සාපේක්ශතාවාදයටයි අතරෙ කිසි සම්බන්ධයක් නෑ බන්. උඹ එක එක ඒවා පටලවාගෙන ඉන්නෙ.

    ඔය පෙරදිග වෙදකම කියන්නෙ බන් කිසිම පදනමක් තියෙන එකක් නෙමේ. මිනිස්සු ආදි කාලෙ ඉදන් ගස්වැල් එක්ක ජීවත් වෙලා ඒවාගැන ඉගෙන ගත්ත දේවල් වලින් ඔය එක එක බෙහෙත් කියන දේවල් හදාගෙන තියෙන්නෙ. ඒ සමහර බෙහෙත් වලින් ඇත්තටම රෝග සුව කරන්න පුලුවන්. හැබැයි අනිත් ඒවාවලින් බෑ. කාටවත් ඔය පෙරදිග වෙදකම ගැන ගැරන්ටි එකක් දෙන්න පුලුවන්ද? කවුරැත් එහෙම දෙන්න‍ෙ නෑ. දෙන්නත් බෑ. අන්තිමට ලෙඩා තමයි වැරැදුනොත් වැරදි කාරයා වෙන්නෙ.

    වැව් හදපු එකත් ගොවිතැන් කරපු එකත් ඒ වගේ. ඕවා පරිසරයත් එක්ක ජීවත් ‍වෙලා ප්ර‍ායෝගිකව ලබා ගත්තු දැනුම. ඔතන මහා අමුතු දේවල් නැහැ. උඹ හිතන්නෙ ඔය අපේ පැරණි මිනිස්සු වැව් හදන කොට කොච්චර නන් අතපසු වීම් වෙන්න ඇත්තද? කොච්චර වරදින්න ඇත්ද? ඔය ප්රාක්ම සමුද්රෙත් වැව් බැම්මෙ සමහර තැන් අදටත් දුර්වලයි. එකතැනක් හදන්නම බැරි තැන අද ඒක වෙනම වානක් කරල තියෙනවා. මිනිස්සු වැරදි කරල තමා ඉගෙන ගත්තෙ. හැබැයි මැජික් බලේකින් නෙමේ.

    බුදු හාමුදුුරොවොත් මැජික් එකෙන් ඕවා හොයා ගත්තෙ නෑ නේ. බුදු හාමුදුරැවොත් පරීක්ශණ කරල තමා අන්තිමේ නිගමනයට ආවේ. ඒක තමයි අදටත් බටහිර පාවිච්චි කරන විදයාත්මක ක්රමයි.

    බුදු හාමදුරැ‍වො නිවන් දකින්න උත්සහා කරද්දි කොච්චර වැරදි කලාද? එකපාරක් මැරෙන්නත් යනව. ඒත් බුදු හාමුදුරැවන්ට බුද්ධියක් තිබ්බ තමන් වැරදි දේ කරන්නෙ කියලා දැකල ඒක නිවැරදි කරගන්න. බුදු හාමුදුරැවෝ එහෙම කරලයි තමන් ඉගනෙ ගත්ත දේ අනිත් මිනිස්සු එක්ක බෙදාගත්තෙ.

    මම නන් බුදු හාමුදුරැවෝ දෙවිවරැ එක්ක කතා කලා කියලවත් පෙර ආත්ම දැක්ක කියලවත් පිලිගන්නෙ නෑ. ඒවා බොහ‍ෝදුරට පස්සෙ කාලේ බුදු හාමුදුරැවන්ගේ ජීවිත කතාවට එකතු වෙච්ච දේවල් වෙන්න පුලුවන්.

    පරමාණුව තේරුම් ගන්න පුලුවන් ක්වාක්ස් තන්තු තේරුම් ගන්න බෑ :P පරමාණුව කොහොමද තේරුම් අරං තියෙන්නෙ ? :D මැද්දෙ බෝල හැඩේට ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනව ඒක වටේ කක්ශ වල ඊට වඩා පොඩියට බෝල වගේ ඉලෙක්ට්‍රෝන කැරකෙනව කියලද ? එහෙම නං මාගේ සාතිශය සංවේගය :sorry:

    ගුරුත්වාකර්ශණෙයි ගුරුත්වාකර්ශණ නියමයයි දෙකක්ද දැන් ? දැන් එතකොට ගුරුත්වාකර්ශණේ අපිට දැනෙනව නං ඇයි නිව්ටන්ට කලිං කවුරුත් ගුරුත්වාකර්ශණේ ගැන නොකිව්වෙ :P නිව්ටන් හොයාගත්තට පස්සෙද මිනිස්සුන්ට ගුරුත්වාකර්ශණේ දැනෙන්න අරං තියෙන්නෙ ? :lol:

    ගුරුත්වාකර්ශනේ වලංගුනොවෙන්නෙ විශාල දුරවල් වලට යද්දි කියල ශුවර්ද ? :P එහෙනං පෘථිවියෙ කක්ශෙ ලොකු වැරැද්දක් නැතුව පැහැදිලි කරන්න පුලුවන් වෙලා බුධගෙ කක්ශෙ පැහැදිලි කරද්දි සෑහෙන්න අවුල් ගියෙ ඇයි කියල කියාදෙන්නකො :lol:

    විශ්වය ගැන අධ්‍යයනය කරනකොට පාවිච්චි කරන්නෙ සාධාරණ සාපේක්ශතාවාදයලු. ඒ වුනාට මන්දාකිණි වල තරු අතරෙයි සාධාරන සාපේක්ශතාවාදෙයි අතරෙ සම්බන්ධයක් නෑලු. මොනාද බං මේ දොඩවන්නෙ ? පරස්පරයිනෙ ? ඉස්සෙල්ල ඕක ගැන පොඩ්ඩක් නිදහසේ කල්පනා කල්ල හරියටම කියන්නෙ මොකක්ද කියල ඉඳහංකො.

    ඔව් පදනමක් තියෙන්නෙ බටහිර දැනුමට විතරයි. පදනම වැඩිවෙලා තමා රජරට වකුගඩු රෝගීන් මැරෙන්නෙ. දැන් එතකොට චීනෙ ඉස්පිරිතාල වල පාරම්පරික වෙදකමේ බෙහෙත් දුන්න කියල මාර විදිහට මැරෙනව ඇති. බටහිර වෙදකම් කරල මිනිස්සු මැරෙන්නෙම නැතුව ඇති. බටහිර වෙදකම කරල මිනිහෙක් මලොත් අත්වැරැද්දක්. පාරම්පරික වෙදකම කරල මිනිහෙක් මලොත් වෙදකමේ අවුල. රිප් ලොජික්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජොනී බට්ට;22649552 said:
    වෙන්න බැ :no: තොටනම් තාම 21ක් වත් පිරිලා නැති වෙන්න ඕනේ, තව අවුරුදු කීපයක් යනකොට ඩින්ගිත්තක් මොලේ පෑදෙයි :nerd:

    ඇයි එහෙම කියන්නෙ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොඳ කල්ල පෙන්නල තමා තියෙන්නෙ. තියාගනිං බම්බුවෙ රාජ්‍ය අනුග්‍රහය. මේ කපේට ලංකාවෙ සිංහල වෙදකමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නෑ. රාජ්‍ය අනුග්‍රහය නැතුව හොඳ කරගෙන යනව. චීනෙ බලපං ඒකට. ඉස්පිරිතාල වලට ඇතුල් වෙද්දි බටහිර වෙදකමද ආයුර්වේදද කියල තෝරගන්න තියෙනව. ආයුර්වේද වල කලේ පාරම්පරික වෙදකම බටහිර ක්‍රමේට පරීක්ශා කරල දිීපු එක. මේ ලඟදි එහෙම පරීක්ශා කරන්න ඕනෙත් නෑ නිකංම පාරම්පරික වෙදකම කරන්න දුන්න. ඕනෙ තරම් ලෙඩ්ඩු හොඳ වෙනව. ලේ ටෙස්ට් කරන්නැතුව ස්කෑන් නැතුව xray නැතුව ඒ කාලෙ එහෙම ලෙඩ වලට බෙහෙත් හොයාගත්තෙ කොහොමද ? සමහර විට ඉස්සර වෙද මහත්තුරු හොරෙං xray scan මැශින් හදල හංගගෙන මීයන්ට බෙහෙත් දිදී පරීක්ශා කරන්න ඇති නේ ? :P
    මොකෝ නැත්තේ දඬුමොනරේ හැදුව එකේ x රේ හදන ඒක මහ කජ්ජක්ද :P ඔය දෙකම වැඩ කරන්නේ එකම විදිහට නැතුව දෙයියෝ දුන්න එකක් නෑ සිංහල වෙදකම කීවත් බටහිර වෙදකම කිවත් දෙකම මිනිස්සු තමන්ගේ මහන්සියෙන් පරම්පරා ගානක් තිස්සේ අත්හදාබලල හොයාගත්ත දැනුම. ඒවට නිකන් මේ දෙයියන්ගේ ලේබල් අලවන්න හදනවා සමහරු අනුන්ගේ පානෙන් එලිය බලන්න.

    ආය මීයෝන්ට දෙන්න ඕනේ නෑ ඒ කාලේ මිනිස්සුම තමා මීයෝ. උදේ වෙවුලලා දවල් වෙද්දී ඇස් උඩ ගිහින් රෑ වෙද්දී මැරෙනවා මිනිස්සු ඒ කාලේ. ඔන්න ඉතින් යකා ගැහුවා කියල වළලලා නිකන් ඉන්නවා වැඩේ ඉවරයි. කියවපන්කෝ අර බැද්දේගම එහෙම කොහොමද කියල ඒ කාලේ බලන්න. ඉපදෙද්දී බාගයක් මැරෙනවා, පොඩි කාලේ යකා ගහල මැරෙනවා එක විකාරයි. දැන් ඉන්න උන්ට සැප වැඩියි ඔක්කොම නිකන් හම්බෙනවනෙ ඉතින් අගයක් නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජොනී බට්ට;22649592 said:
    childhood to adulthood transitional stage eke obsessions athi wenawa, eka passema panna panna gihama uba wage delusional stage ekakata enawa. eth oka eka phase ekak withrai. tikak naki weddi owa ibema hariyayi :confused:

    obsession තියෙනව GOT වලට :baffled: ඒක නැතිවෙන්නෑ මලත් :sorry:

    මොකෝ නැත්තේ දඬුමොනරේ හැදුව එකේ x රේ හදන ඒක මහ කජ්ජක්ද :P ඔය දෙකම වැඩ කරන්නේ එකම විදිහට නැතුව දෙයියෝ දුන්න එකක් නෑ සිංහල වෙදකම කීවත් බටහිර වෙදකම කිවත් දෙකම මිනිස්සු තමන්ගේ මහන්සියෙන් පරම්පරා ගානක් තිස්සේ අත්හදාබලල හොයාගත්ත දැනුම. ඒවට නිකන් මේ දෙයියන්ගේ ලේබල් අලවන්න හදනවා සමහරු අනුන්ගේ පානෙන් එලිය බලන්න.

    ආය මීයෝන්ට දෙන්න ඕනේ නෑ ඒ කාලේ මිනිස්සුම තමා මීයෝ. උදේ වෙවුලලා දවල් වෙද්දී ඇස් උඩ ගිහින් රෑ වෙද්දී මැරෙනවා මිනිස්සු ඒ කාලේ. ඔන්න ඉතින් යකා ගැහුවා කියල වළලලා නිකන් ඉන්නවා වැඩේ ඉවරයි. කියවපන්කෝ අර බැද්දේගම එහෙම කොහොමද කියල ඒ කාලේ බලන්න. ඉපදෙද්දී බාගයක් මැරෙනවා, පොඩි කාලේ යකා ගහල මැරෙනවා එක විකාරයි. දැන් ඉන්න උන්ට සැප වැඩියි ඔක්කොම නිකන් හම්බෙනවනෙ ඉතින් අගයක් නෑ.

    එතකොට කොලොස්ටරෝල් වලට එහෙම එක පාරට බෙහෙත් දීල හොයන්න පුලුවන් ඇති නේ ? ඔය කියන විදිහට බෙහෙත් තියෙන්න පුලුවන් දීපු ගමං බෙහෙතට හොඳ වෙනව කියල දැනගන්න පුලුවන් තුවාල අත පය උලුක් වීම් වගේ ලෙඩ වලට විතරයි. එහෙම නැතුව දීර්ඝ කාලයක් තිස්සෙ හොඳ වෙන බෙහෙත් ගැන ඔහොම හොයන්න බෑ. ටිකක් ප්‍රායෝගිකව හිතල බලපං.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    එතකොට කොලොස්ටරෝල් වලට එහෙම එක පාරට බෙහෙත් දීල හොයන්න පුලුවන් ඇති නේ ? ඔය කියන විදිහට බෙහෙත් තියෙන්න පුලුවන් දීපු ගමං බෙහෙතට හොඳ වෙනව කියල දැනගන්න පුලුවන් තුවාල අත පය උලුක් වීම් වගේ ලෙඩ වලට විතරයි. එහෙම නැතුව දීර්ඝ කාලයක් තිස්සෙ හොඳ වෙන බෙහෙත් ගැන ඔහොම හොයන්න බෑ. ටිකක් ප්‍රායෝගිකව හිතල බලපං.

    සිත එකග කරගන ඔච්චර දැනුමක් ගන්න පුලුවන් නම් ඇයි අපිට බැරිවුනෙ ඒ කාලේ රටට අක්‍රමන එනකොට නවතගන්න. කලින්ම දැනගන බෙරෙන්න තිබුනනෙ. සිතෙන් වැඩ දාපු හොදම කලයක්නෙ අනුරධපුර යුගය එත් අපිට බැරිවුනනෙ දකුනු ඉන්දිය අක්‍රමන වලින් බේරෙන්න. මම නම් කියන්නෙ බුදු හාමුදුරුවො දෙශනා කල ඇත්ත දර්මය දැන් වෙනස් කරලා තියෙන්නෙ.