එතකොට කොලොස්ටරෝල් වලට එහෙම එක පාරට බෙහෙත් දීල හොයන්න පුලුවන් ඇති නේ ? ඔය කියන විදිහට බෙහෙත් තියෙන්න පුලුවන් දීපු ගමං බෙහෙතට හොඳ වෙනව කියල දැනගන්න පුලුවන් තුවාල අත පය උලුක් වීම් වගේ ලෙඩ වලට විතරයි. එහෙම නැතුව දීර්ඝ කාලයක් තිස්සෙ හොඳ වෙන බෙහෙත් ගැන ඔහොම හොයන්න බෑ. ටිකක් ප්රායෝගිකව හිතල බලපං.
හොයාගත්ත ඒවට හොයාගත්ත විදිහ දන්නේ නැති නිසා ඒක දෙයියෝ දෙන්න ඇති
ඕවා මේ හැමදාම මිනිස්සු නොදන්න දේවල් ගැන ගහපු බෙර පදේ නෙ. අර මැරිච්ච හේතුව නොදන්න නිසා උට යකා ගහන්න ඇති කියනවා වගේ තමා.බැරි හින්ද තමා ගොඩක් ලෙඩ වලට බෙහෙත් නැත්තේ තාම. දැන් තියෙන බෙහෙතුත් හෙන කාලයක් දුක් විඳගෙන කරන්න ඕනේ බෙහෙත් තියෙන්නේ. අන්න ඒ ප්රායෝගික නොවන බවම තමා ඔය බෙහෙත් මිනිස්සු හදාගත්ත ඒවා බවට තියෙන සාක්කිය. ප්රත්යක්ෂ කරලා මනස දියුණු කරලා ගත්තා නං ආය ටෙස්ට් කර කර වැරදි වරදී ඉගෙනගන්න දෙයක් නෑ ගෙඩිය පිටින් පුළුවන් නෙ ගන්න අන්තිම 100%ක් නොවරදින බෙහෙත. කෝ එහෙම හොයාගෙන නෑ කොහෙවත්.
අම්මප උඹ නං.

අද රෑට එලියට බැස්සොත් බලන්න පුලුවන් අහසෙ කොයි හරියෙද කියලවත් කියන්නකො 


එහෙම තමා ඉන්න ඕනෙ