ගුරුත්වාකර්ශණෙයි ගුරුත්වාකර්ශණ නියමයයි දෙකක්ද දැන් ? දැන් එතකොට ගුරුත්වාකර්ශණේ අපිට දැනෙනව නං ඇයි නිව්ටන්ට කලිං කවුරුත් ගුරුත්වාකර්ශණේ ගැන නොකිව්වෙනිව්ටන් හොයාගත්තට පස්සෙද මිනිස්සුන්ට ගුරුත්වාකර්ශණේ දැනෙන්න අරං තියෙන්නෙ ?
![]()
ගුරුත්වාකර්ශනේ වලංගුනොවෙන්නෙ විශාල දුරවල් වලට යද්දි කියල ශුවර්ද ?එහෙනං පෘථිවියෙ කක්ශෙ ලොකු වැරැද්දක් නැතුව පැහැදිලි කරන්න පුලුවන් වෙලා බුධගෙ කක්ශෙ පැහැදිලි කරද්දි සෑහෙන්න අවුල් ගියෙ ඇයි කියල කියාදෙන්නකො
![]()
විශ්වය ගැන අධ්‍යයනය කරනකොට පාවිච්චි කරන්නෙ සාධාරණ සාපේක්ශතාවාදයලු. ඒ වුනාට මන්දාකිණි වල තරු අතරෙයි සාධාරන සාපේක්ශතාවාදෙයි අතරෙ සම්බන්ධයක් නෑලු. මොනාද බං මේ දොඩවන්නෙ ? පරස්පරයිනෙ ? ඉස්සෙල්ල ඕක ගැන පොඩ්ඩක් නිදහසේ කල්පනා කල්ල හරියටම කියන්නෙ මොකක්ද කියල ඉඳහංකො.
ඔව් පදනමක් තියෙන්නෙ බටහිර දැනුමට විතරයි. පදනම වැඩිවෙලා තමා රජරට වකුගඩු රෝගීන් මැරෙන්නෙ. දැන් එතකොට චීනෙ ඉස්පිරිතාල වල පාරම්පරික වෙදකමේ බෙහෙත් දුන්න කියල මාර විදිහට මැරෙනව ඇති. බටහිර වෙදකම් කරල මිනිස්සු මැරෙන්නෙම නැතුව ඇති. බටහිර වෙදකම කරල මිනිහෙක් මලොත් අත්වැරැද්දක්. පාරම්පරික වෙදකම කරල මිනිහෙක් මලොත් වෙදකමේ අවුල. රිප් ලොජික්.
සමහර විට උඹ ගුරුත්වාකර්ශණය තේරුම් අරං තියෙන්නෙ එහෙම වෙන්න ඇති. ඒකනෙ නිව්ටන්ට කලිං ගුරුත්වාකර්ශණේ දැනිල තිබ්බට තේරුම් අරං තිබ්බෙ නෑ කියන්නෙ
උඹට ගුරුත්වාකර්ශණේ දැනුනෙ මොන වගේද කියපං බලන්න ඉස්සෙල්ල ? නිකං හිස් අවකාශයක් දීල මෙතන ගුරුත්වාකර්ශණේ තියෙනවද කියල ඇහුවොත් උඹට අද හරි මුළු ඇඟම හරි එතනට දාල ආ ඔව් මෙතන ගුරුත්වාකර්ශණේ තියෙනව අර පැත්තට තියෙන්නෙ කියල කිව්වෑකිද ?
ගුරුත්වාකර්ශණේ දැනෙන්න දෙයක් නෑ බං. ගුරුත්වාකර්ශණේ කියන්නෙ වස්තු පොලොවට වැටීම පහදන්න නිව්ටන් හදපු කතන්දරේට.
ස්කන්ධෙ වැඩිද අඩුද කියල දන්නෑ ඕයි. සාධාරණ සාපේක්ශතාවාදෙන් පැහැදිලි කරගන්න පුලුවන් වෙන්න තමා තව ස්කන්ධයක් තියෙනව කියල උපකල්පනය කරල විසඳන්නෙ
චීනෙ රජයේ රෝහල් වල ආයුර්වේද ප්‍රතිකාර කරල සාර්ථක භාවය තේරිලා දැන් පාරම්පරික ඖෂධත් දෙන්න යනව 

කටුස්සගෙ ටිකට පස්සෙ රිප්ලයි එකක් දාන්නං. කොටන්න කම්මැලියි![]()

ඕනේ නෑ බන් ඔකේ ඉවරයක් නෑ කොච්චර කිවත්. මට ලබන පාර විබාගෙට පාඩන් කරන්න පටන් ගන්න තියෙනවා ජනවාරි පළවෙනිදා ඉඳන්![]()
මනස දියුණු කරල දැනුම ගන්නව කියල පිළිගන්න ඕන්නෑ
Patterning Instinct උඩින් පල්ලෙන්වත් කියෝපං
කොහොමත් ඒකෙ මනස දියුණු කරල දැනුම ගන්නව දෙයියො ඉන්නව වගේ කතා කියන්නෙ
ආගමික විශ්වාස අදාල කරගන්නෙම නැතුව විද්‍යාත්මකව ලියල තියෙන්නෙ. ඒ වුනාට මිනිස්සු දඩයම් කරපු කාලෙ ඉඳන් සවිස්තරාත්මකව හිතපු විදිහ වෙනස් වුනේ කොහොමද, විද්‍යාව බටහිර වෙන්නෙ ඇයි කියල පෙන්නල දෙනව.
ලංවෙලා පාඩම් කරන්න ගන්නව
කල් ඇතුව පාඩම් කලාම විභාගෙ කිට්ටු වෙද්දි අමතක වෙයි 
උඹ හිතං ඉන්නව නං සාධාරණ සාපේක්ශතාවාදෙට කලිං ගුරුත්වය තේරුම් අරං තිබ්බෙ හරකෙක් ගහක ලණුවකිං බැඳල තියෙනව වගේ කියල නං උඹට දෙයියන්ගෙම පිහිටයි. ප්ලේන් එක යන්නෙ තට්ටට දැනෙන උඩුකුරු තෙරපුම හින්ද කිව්ව එකේ ඕකෙ ඇති පුදුමෙකුත් නෑසමහර විට උඹ ගුරුත්වාකර්ශණය තේරුම් අරං තියෙන්නෙ එහෙම වෙන්න ඇති. ඒකනෙ නිව්ටන්ට කලිං ගුරුත්වාකර්ශණේ දැනිල තිබ්බට තේරුම් අරං තිබ්බෙ නෑ කියන්නෙ
උඹට ගුරුත්වාකර්ශණේ දැනුනෙ මොන වගේද කියපං බලන්න ඉස්සෙල්ල ? නිකං හිස් අවකාශයක් දීල මෙතන ගුරුත්වාකර්ශණේ තියෙනවද කියල ඇහුවොත් උඹට අද හරි මුළු ඇඟම හරි එතනට දාල ආ ඔව් මෙතන ගුරුත්වාකර්ශණේ තියෙනව අර පැත්තට තියෙන්නෙ කියල කිව්වෑකිද ?
ගුරුත්වාකර්ශණේ දැනෙන්න දෙයක් නෑ බං. ගුරුත්වාකර්ශණේ කියන්නෙ වස්තු පොලොවට වැටීම පහදන්න නිව්ටන් හදපු කතන්දරේට.
දැන් උඹ කියන විදිහට ඇයි සාධාරණ සාපේක්ශතාවාදෙට හිරුට සාපේක්ශව බුධගෙ චලිතය පහදන්න පුලුවන් වුනෙත් (ආසන්නව) ගුරුත්වාකර්ශණේට බැරි වුනෙත් ?
තරු වල චලිතෙ පහදන්න බැරි සාධාරණ සාපේක්ශතාවාදෙ ප්‍රශ්ණයක් නෙමේ කියල කියනව නං හොඳට අත මිට මොලෝල ඇනගනිං ටොක්කක්. ස්කන්ධෙ වැඩිවීමක් නිරීක්ශණය කරල තියෙනවද ?ස්කන්ධෙ වැඩිද අඩුද කියල දන්නෑ ඕයි. සාධාරණ සාපේක්ශතාවාදෙන් පැහැදිලි කරගන්න පුලුවන් වෙන්න තමා තව ස්කන්ධයක් තියෙනව කියල උපකල්පනය කරල විසඳන්නෙ
![]()
වකුගඩු රෝගයට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනව හොඳ කරපු අයත් ඉන්නව. උඹල බටහිර දැනුමට ආවඩ ආවඩ ඉඳපංචීනෙ රජයේ රෝහල් වල ආයුර්වේද ප්‍රතිකාර කරල සාර්ථක භාවය තේරිලා දැන් පාරම්පරික ඖෂධත් දෙන්න යනව
කටුස්සගෙ ටිකට පස්සෙ රිප්ලයි එකක් දාන්නං. කොටන්න කම්මැලියි![]()
ප්ලේන් එක උඩ යන්නෙ උඩුකුරැ තෙරපුමක් නිසා නෙවේ නන් වෙන මොකකින්ද කියල එහෙනන් කියහන්කෝ... සමහර විට නාථදෙයියෝ හුලං පිඹිනවද දන්නෙත් නෑ නේ.
උඹ ආයෙත් වරද්ද ගන්නවනේ. කවුද කියන්නේ ගුරුත්වාකර්ශණේ කියන්නෙ වස්තු පොලොවට වැටීම පහදන්න නිව්ටන් හදපු කතන්දරේට කියල. ඇපල් ගෙඩිය වැටුන එක නිකන් එක සිද්ධියක් විතරයි. ඒ සිද්ධිය හරහා නිව්ටන් ගොඩනගපු සිද්ධාන්තධය තමයි ගුරුත්වාකර්ශණේ කියන්නෙ. ඒක පෘථීවියට විතරක් සීමා වෙන දෙයක් නෙමේ කියල නිව්ටන් පහදලා දුන්නා. ඒකයි ඒ සිද්ධාන්ත ලෝකපතල උනේ. අයින්සටයින් කලේ නිව්ටන්ගේ සිද්ධාන්තේ අඩුපාඩු හදලා ගත්ත එක.
නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණේට බුධගේ චලිතය හරියට පහදන්න බැරි උනේ ඒකට විශ්වයේ Space Time Fabric එක ගැන වැටහීමක් තිබුනේ නැති නිසයි. බුධ සුර්යාට ලගින් තියෙන නිසා බුධ පිහිටන්නේ හිරැගේ Space Time Fabric නැම්ම ඇතුලේ. මෙන්න මේ විදියට.
![]()
මේ නැම්ම නිසා ඇතිවෙන විශේශ තක්ව නිව්ටන්ගේ ගුරුත්වාකර්ශණ සමීකරණ වලට පදනම් වෙන්නෙ නෑ. ඒ නිසා තමා ඒවා වරදින්නෙ.
මට ටොකු ඇනගන්න කියන්න කලින් උඹ කියහන්කො එහෙනන් සාධාරණ සාපේක්ශතාවයයි මන්දාකිණියෙ තරැ චලිතයයි අතර සම්බන්ධය.
එක්කෙනකේ දෙන්නෙක් නෙමෙයි දේශිය වෙදකමේ ප්‍රතිකාර හරිනන් වකුගඩු රෝගියෝ ඔක්කොම හොද වෙන්නෙ ඕනි දෙන බෙහෙතෙන්. එහෙම වෙන්නෙ නෑ කියන්නෙ ඉතින් දෙන බෙහෙත ශුවර් නෑ කියන එක තමා.
උඩුකුරු තෙරපුම ප්ලේන් එක බිම තිබ්බත් දැනෙනව කෝ එහෙනං උඩ යනවද
උඹ AL කාලෙ බර්නුලී සමීකරණෙයි ගම්‍යතා සංස්තිථියයි දාල ප්ලේන් එක යන්න ඕනෙ වේගෙ හොයද්දි උඩුකුරු තෙරපුමත් අරගෙනද ගාන හැදුවෙ ?
හදපු විදිහ දාපංකො මටත් ආසයි බලන්න
උත්තරේ එහෙම සෑහෙන්න වෙනස් වෙන්න ඇති නේ ? 
යකෝ අයිස්න්ටයින් මුල ඉඳලම ගුරුත්වාකර්ශණේට මෙලෝ සම්බන්ධයක් නැති අලුත් ප්‍රවාදයක් හැදුවෙ 

බුධ විතරක් නෙමේ කිසිම ග්‍රහ වස්තුවක චලිතය පහදන්න බැරුව ගියා. වෙනස වඩාත් හොඳින් දකින්න තිබ්බෙ බුධගෙ. පස්සෙ සාධාරණ සාපේක්ශතාවාදෙන් ඒ චලිතය පැහැදිලි කලා. සාධාරණ සාපේක්ශතාවාදෙටවත් මන්දාකිණියක කක්ශ ගත වෙලා තියෙන ග්‍රහවස්තු වල වේගය ගණනය කරන්න බෑ එන්නෙ කුඩා අගයක්. ඒක පැහැදිලි කරන්න තමා ඩාක් මැටර් කියල කතන්දරයක් හදාගෙන තියෙන්නෙ. බුධයි ඉරයි අතරෙ ග්‍රහලෝක හෙව්ව වගේ තමා 
අනේ යකෝඋඩුකුරු තෙරපුම ප්ලේන් එක බිම තිබ්බත් දැනෙනව කෝ එහෙනං උඩ යනවද
උඹ AL කාලෙ බර්නුලී සමීකරණෙයි ගම්‍යතා සංස්තිථියයි දාල ප්ලේන් එක යන්න ඕනෙ වේගෙ හොයද්දි උඩුකුරු තෙරපුමත් අරගෙනද ගාන හැදුවෙ ?
හදපු විදිහ දාපංකො මටත් ආසයි බලන්න
උත්තරේ එහෙම සෑහෙන්න වෙනස් වෙන්න ඇති නේ ?
අයින්ස්ටයින් ගුරුත්වාකර්ශණේ අඩුපාඩු හදල ගත්ත කියල හිතෙනව නං උඹට දෙයියන්ගෙම පිහිටයියකෝ අයිස්න්ටයින් මුල ඉඳලම ගුරුත්වාකර්ශණේට මෙලෝ සම්බන්ධයක් නැති අලුත් ප්‍රවාදයක් හැදුවෙ
"බුධ සුර්යාට ලගින් තියෙන නිසා බුධ පිහිටන්නේ හිරැගේ Space Time Fabric නැම්ම ඇතුලේ."
ඇයි දැන් අනික් ග්‍රහලෝක පිහිටන්නෙ නැම්මෙන් එලියෙද ?බුධ විතරක් නෙමේ කිසිම ග්‍රහ වස්තුවක චලිතය පහදන්න බැරුව ගියා. වෙනස වඩාත් හොඳින් දකින්න තිබ්බෙ බුධගෙ. පස්සෙ සාධාරණ සාපේක්ශතාවාදෙන් ඒ චලිතය පැහැදිලි කලා. සාධාරණ සාපේක්ශතාවාදෙටවත් මන්දාකිණියක කක්ශ ගත වෙලා තියෙන ග්‍රහවස්තු වල වේගය ගණනය කරන්න බෑ එන්නෙ කුඩා අගයක්. ඒක පැහැදිලි කරන්න තමා ඩාක් මැටර් කියල කතන්දරයක් හදාගෙන තියෙන්නෙ. බුධයි ඉරයි අතරෙ ග්‍රහලෝක හෙව්ව වගේ තමා
![]()
General relativity (GR, also known as the general theory of relativity or GTR) is the geometric theory of gravitation published by Albert Einstein in 1915[2] and the current description of gravitation in modern physics. General relativity has been described as the most beautiful of all existing physical theories.[3][4] General relativity generalizes special relativity and Newton's law of universal gravitation, providing a unified description of gravity as a geometric property of space and time, or spacetime. In particular, the curvature of spacetime is directly related to the energy and momentum of whatever matter and radiation are present. The relation is specified by the Einstein field equations, a system of partial differential equations.
ප්ලේන් එකක් බිම තිබ්බත් උඩුකුරැ තෙරපුමක් දැනෙනවා තමා. හැබැයි ඒකෙන් ප්ලේන් එකක් අහසට ගෙනියන්න බැහැ. ඒ නිසා තමා බලයක් යොදල කෘතිමව උඩුකුරැ තෙරපුමක් හදන්නේ. අනික බනූලි සමීකරණයයි ප්ලේන් එකයි අතර සම්බන්ධයක් නැහැ. අපි ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ ඇත්තටම වෙන දේ නෙමෙයි. සිද්ධාන්තයක් විදියට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් තමා අපි ඉස්කෝලෙ ඉගෙන ගන්නෙ. හරියට අයින්සටයින්ගේ සරල සාපේක්ශතාවාදය වෙනුවට නිව්ටන්ගේ ගුරැත්වාකර්ශනය ඉගෙන ගන්නවා වගේ දෙයක්. ප්ලේන් එකේ තට්ටට ඇත්තටම බලපාන්නෙ Coanda Effect කියන සාධකය.
![]()
![]()
අනික උඹ දැන්ගන්න ඕනි බර්නූලි සමීකරනෙ දැම්මත් අපි අන්තිමට හොයන්නෙ තට්ට දෙපැත්තෙ ඇතිවෙන පීඩන වෙනසින් ඇතිකරන බලය ගැන කියල. ඒක තමා උඩුකුරැ තෙරපුම.
අයියෝ මචන් උඹ සරල සාපේක්ශතාවය ගැන දන්නෙ නැත්තන් නලියගේ ආටිකල් කියව කියව ඉන්න එපා. පොඩ්ඩක ජංජාලේ සැරිසරල බලහන්.
https://en.wikipedia.org/wiki/General_relativity
චලිතය ගැන හරියට කියන්න බැරි උනේ බුධගේ විතරයි. නැත්තන් නිව්ටන්ගේ තියරි එක බොරැවක් කියල අහක දානවනේ. නිව්ටන්ගේ සමීකරණ වලින් පහදන්න බැරි උනේ බුධගේ චලිතය විතරයි. ආ... නෙප්චූන්ගේ චලිතයත් හරියට පහදන්න බැරි උනා ඇත්තටම. ඒත් ඒකට හේතුව යුරේනස් කියල පස්සෛ තම හොයා ගත්තෙ. බුධ ග්‍රහලෝකෙට තමා හරි හමන් උත්තරයක් හොයාගන්න බැරි උනේ අයින්ස්ටයින් එනකන්.
මන්දාකිණියක කක්ශ ගත වෙලා තියෙන ග්‍රහවස්තු වල වේගය සෛදාන්තිකව ගණනය කලාම කුඩා අගයක් වෙන්නෙ අපි දන්න විදියට මන්දාකිණියෙ ග්‍රහ වස්තු වල ස්කන්ධ එකතු කලාම අපිට ලැබෙන අගය පදනම් කරන් අපි සමීකරණය සුලු කරන නිසා. හැබැයි හරියට නිරීක්ශනය කලොත් අපි දකිනවා ඇත්ත අගය ඊට වැඩි කියල. මේ වෙනස පැහැදිලි කරන්න තමා dark matter කියන සංකල්පය අරන් ඇවිත් තියෙන්නේ. ඕකට සරල සාපේක්ශතාවෙ තියෙන සම්බන්දෙ මොකක්ද කියහන්කෝ...
උඩට යන්න උදව් වෙන හැම බලේටම උඩුකුරු තෙරපුම කියන්නෑ බූරු පැටිය
ඉස්සෙල්ල උඩුකුරු තෙරපුම කියල සර්ච් කරල බලපං.
සාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශණ ප්රවාදෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ. සාධාරණ සාපේක්ශතාවාදෙ ගුරුත්වාකර්ශණේට එහෙම් පිටිංම වෙනස්. structure of scientific revolutions කියල පොතක් තියෙනව thomas s khun ලියපු. ඒකෙ සාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශෙනෙයි ගැන ලියවිලා තියෙන්නෙ මොනාද කියල බලපං. ඇයි උඹ ඔය හිතං ඉන්නව වගේ මත ඇතිවෙන්නෙ කියලත් විස්තර කරනව.
සාධාරණ සාපේක්ශතාවාදෙ වැරදියි කියල පිළිගන්නැතුව වාදෙ බේරගන්න ad hoc hypothesis ඉදිරිපත් කරනව
ගුරුත්වාකර්ශණේ පිළිගන්න කාලෙ කලෙත් ඕක
ගුරත්වාකර්ශණේ වැරදියි කියල පරීක්ශණ ප්‍රතිඵල ලැබිල තියෙද්දි කලෙත් ඕක තමා
යකෝ උඩුකුරු තෙරපුම කියන්නෙ තරලයක ගිලීම නිසා ඇතිවෙන බලයට යකෝ. ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නෙඋඩට යන්න උදව් වෙන හැම බලේටම උඩුකුරු තෙරපුම කියන්නෑ බූරු පැටිය
ඉස්සෙල්ල උඩුකුරු තෙරපුම කියල සර්ච් කරල බලපං.
wikipedia article වල තියෙන්නෙ කරුණු මතුපිටිං සරලව මිසක් ඕවගෙ තියෙන හැම රෙද්දම පිළිගන්න යන්න එපාසාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශණ ප්රවාදෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ. සාධාරණ සාපේක්ශතාවාදෙ ගුරුත්වාකර්ශණේට එහෙම් පිටිංම වෙනස්. structure of scientific revolutions කියල පොතක් තියෙනව thomas s khun ලියපු. ඒකෙ සාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශෙනෙයි ගැන ලියවිලා තියෙන්නෙ මොනාද කියල බලපං. ඇයි උඹ ඔය හිතං ඉන්නව වගේ මත ඇතිවෙන්නෙ කියලත් විස්තර කරනව.
බුධගෙ විතරක් නෙමේ බූරු පැටියො එකකවත් බෑ. බුධගෙයි හොඳට පේන්න ලොකු වෙනසක් තියෙන්නෙ
dark matters ගැන ඒකතමා යකෝ කිව්වෙසාධාරණ සාපේක්ශතාවාදෙ වැරදියි කියල පිළිගන්නැතුව වාදෙ බේරගන්න ad hoc hypothesis ඉදිරිපත් කරනව
ගුරුත්වාකර්ශණේ
පිළිගන්න කාලෙ කලෙත් ඕකගුරත්වාකර්ශණේ වැරදියි කියල පරීක්ශණ ප්‍රතිඵල ලැබිල තියෙද්දි කලෙත් ඕක තමා

වාතය කියන්නෙත් තරලයක් තමයි බන්. උඹ මොන ලෝකෙද ඉන්නෙ... 

වාතය කියන්නෙත් තරලයක් තමයි බන්. උඹ මොන ලෝකෙද ඉන්නෙ...
structure of scientific revolutions පොතේ ඔය සාධාරණ සාපේක්ශතාවාදෙයි ගුරුත්වාකර්ශණ ප්රවාදෙයි අතරෙ කිසිම සම්බන්ධයක් නෑ කියන කෑල්ල පොඩ්ඩක් හොයලා දාපන් බලන්න. මම නන් හිතන් නෑ එහෙම එකක් ඒ පොතේ ඇති කියල.
ඉතින් උඹේ තර්කය මොකක්ද? බුධගේ චලිතය නිව්ටන්ගේ සමීකරණයට හරියට පහදන්න බැහැ කියල උඹ කියන්නේ නිව්ටන් වැරදි කියලද නැත්තන් අයින්ස්ටයින් වැරදිද?
general theory of relativity එකයි මන්දාකිණි වල පදාර්ථයේ චලිතයයි අතරෙ මොකක්ද බන් තියෙන සම්බන්ධය? general theory of relativity එකෙන් මන්දාකිණි වල පදාර්ථයේ චලිතයේ වෙගෙ හොයන්නෙ නෑ නේ.
යකෝ උඩුකුරු තෙරපුම කියන්නෙ තරලයක ගිලීම නිසා ඇතිවෙන බලයට යකෝ. ආකිමිඩිස් මූලධර්මයෙන් කියන්නෙඋඩට යන්න උදව් වෙන හැම බලේටම උඩුකුරු තෙරපුම කියන්නෑ

අයින්ස්ටයින් ගුරුත්වාකර්ශණේ අඩුපාඩු හදල ගත්ත කියල හිතෙනව නං උඹට දෙයියන්ගෙම පිහිටයියකෝ අයිස්න්ටයින් මුල ඉඳලම ගුරුත්වාකර්ශණේට මෙලෝ සම්බන්ධයක් නැති අලුත් ප්‍රවාදයක් හැදුවෙ
![]()
බුධ විතරක් නෙමේ කිසිම ග්‍රහ වස්තුවක චලිතය පහදන්න බැරුව ගියා. වෙනස වඩාත් හොඳින් දකින්න තිබ්බෙ බුධගෙ. පස්සෙ සාධාරණ සාපේක්ශතාවාදෙන් ඒ චලිතය පැහැදිලි කලා.

සාධාරණ සාපේක්ශතාවාදෙටවත් මන්දාකිණියක කක්ශ ගත වෙලා තියෙන ග්‍රහවස්තු වල වේගය ගණනය කරන්න බෑ එන්නෙ කුඩා අගයක්. ඒක පැහැදිලි කරන්න තමා ඩාක් මැටර් කියල කතන්දරයක් හදාගෙන තියෙන්නෙ. බුධයි ඉරයි අතරෙ ග්‍රහලෝක හෙව්ව වගේ තමා![]()