Being Australian

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    rata maru karanne ai bn?

    ubata lamai hadanna balaporoththuwak thiyanwada?

    lamai hadabalaporoththuwak nathtan lankawa shape ne,,,
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,759
    66,271
    113
    rata maru karanne ai bn?

    ubata lamai hadanna balaporoththuwak thiyanwada?

    lamai hadabalaporoththuwak nathtan lankawa shape ne,,,

    Lamak hadanne nethuwa lankawe inna:lol: wate un marenakan ponnaya kiyay.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,759
    66,271
    113
    FB-IMG-1562092017707.jpg
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    rata maru karanne ai bn?

    ubata lamai hadanna balaporoththuwak thiyanwada?

    lamai hadabalaporoththuwak nathtan lankawa shape ne,,,

    රට යන්න අදහසක් තාම නම් නෑ දැන ගන්න ඇහුවෙ.😀😀😀😀

    ඇයි ලංකාවෙ ලමයි හැදුවම මොකද වෙන්නෙ.🐭🐭🐭

    කවදාවත් ලමයි හදන්න නම් රට යන්න එපා. ඒ රට වලදි අපේ ලමයි අපි ලංකාවෙ හදන විදිහට හදන්න බෑ. 😔😔
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රට යන්න අදහසක් තාම නම් නෑ දැන ගන්න ඇහුවෙ.😀😀😀😀

    ඇයි ලංකාවෙ ලමයි හැදුවම මොකද වෙන්නෙ.🐭🐭🐭

    කවදාවත් ලමයි හදන්න නම් රට යන්න එපා. ඒ රට වලදි අපේ ලමයි අපි ලංකාවෙ හදන විදිහට හදන්න බෑ. 😔😔

    lankawe lamai haduwak awulak na...

    eth mama kiyanne.. lamai hadanawana hodama rataka hadana eka yuthukamak kiyala,,

    ow ithin lankawe culture eka nathi wenawa ethakta
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    lankawe lamai haduwak awulak na...

    eth mama kiyanne.. lamai hadanawana hodama rataka hadana eka yuthukamak kiyala,,

    ow ithin lankawe culture eka nathi wenawa ethakta
    ඔව් උබ කියන එකේ ඇත්තක් තියනවා.

    මට දැන ගන්න ඕනේ 😕 දැං සිටිසන් ගන්න බැරිද කියලා.