දැන් එන ෆ්‍රිජ් ඔක්කොම Frost Free කියලා එන්නේ . එහෙම උනා කියලා ඒත් සෙන්සර් එක හරියට වැඩ නැත්නං Frost එක ඇතුළේ ගන කමට බැඳෙනවා . මෙහෙම ටික ටික බැඳිලා යටට කූල් එක අරගෙන යන බටේ Block වෙනවා . එතකොට යට කූල් වෙන්නේ නැහැ. උඩ හොඳටම cool වෙනවා . අන්තිමට උඩ කූල් එක වැඩි වෙලා ප්ලාස්ටික් උණත් අැබරෙන්න පුළුවන් . ඕක හරියටම බලන්න නම් උඩ ෆ්‍රීසර් එකේ තියෙන ප්ලාස්ටික් කාවාර් ටික ගලවලා බලන්න පුළුවන් . ඇතුලේ ice බැඳිලා ඇති එක නිසා තමා යට cool වෙන්නේ නැත්තේ .
අඩුම cool එකේ තිබ්බේ නැත්නං උඩ සීතල වැඩි වෙලා ප්ලාස්ටික් අැබරිල වගේ යනවා
hariyatama 72hrs wahala thiyanna... ethakota ara ice thattuwa hodata diya wela pahala tray ekata bahinawa... aaye ON kalama hodata cool eka thiyenawa pahala area ekata...දැන් එන ෆ්‍රිජ් ඔක්කොම Frost Free කියලා එන්නේ . එහෙම උනා කියලා ඒත් සෙන්සර් එක හරියට වැඩ නැත්නං Frost එක ඇතුළේ ගන කමට බැඳෙනවා . මෙහෙම ටික ටික බැඳිලා යටට කූල් එක අරගෙන යන බටේ Block වෙනවා . එතකොට යට කූල් වෙන්නේ නැහැ. උඩ හොඳටම cool වෙනවා . අන්තිමට උඩ කූල් එක වැඩි වෙලා ප්ලාස්ටික් උණත් අැබරෙන්න පුළුවන් . ඕක හරියටම බලන්න නම් උඩ ෆ්‍රීසර් එකේ තියෙන ප්ලාස්ටික් කාවාර් ටික ගලවලා බලන්න පුළුවන් . ඇතුලේ ice බැඳිලා ඇති එක නිසා තමා යට cool වෙන්නේ නැත්තේ .
අඩුම cool එකේ තිබ්බේ නැත්නං උඩ සීතල වැඩි වෙලා ප්ලාස්ටික් අැබරිල වගේ යනවා
දැන් එන ෆ්‍රිජ් ඔක්කොම Frost Free කියලා එන්නේ . එහෙම උනා කියලා ඒත් සෙන්සර් එක හරියට වැඩ නැත්නං Frost එක ඇතුළේ ගන කමට බැඳෙනවා . මෙහෙම ටික ටික බැඳිලා යටට කූල් එක අරගෙන යන බටේ Block වෙනවා . එතකොට යට කූල් වෙන්නේ නැහැ. උඩ හොඳටම cool වෙනවා . අන්තිමට උඩ කූල් එක වැඩි වෙලා ප්ලාස්ටික් උණත් අැබරෙන්න පුළුවන් . ඕක හරියටම බලන්න නම් උඩ ෆ්‍රීසර් එකේ තියෙන ප්ලාස්ටික් කාවාර් ටික ගලවලා බලන්න පුළුවන් . ඇතුලේ ice බැඳිලා ඇති එක නිසා තමා යට cool වෙන්නේ නැත්තේ .
අඩුම cool එකේ තිබ්බේ නැත්නං උඩ සීතල වැඩි වෙලා ප්ලාස්ටික් අැබරිල වගේ යනවා
oka serive dala hadananna epa aluth ekak illaganing
aniwa paribogika adikayata panillak dapan karaganna bari wunoth