Beko Fridge

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    I cannot answer to the question that whether they will change it. But it's a new fridge and should cool well.
    Get them to check the temperature of the lower comparment - should be lower than 4 Deg C. Should be close to 3 deg C.

    It could be just a thermostat, fan or cooling loss due to a bad door seal. They should fix it for you. If they cannot then of course you can request for another.
     
    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    Singer eken badu ganna tharam modaida ban umba? mekema un kochchara kiyala adda oka gana...ayeth ahuwenna epa unta...
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    මෙහෙමයි ඔය අළුත් Fridge වල ඔය කෙස් එක එනවා .
    උඩ තියෙන cooling unit එකේ අයිස් බැඳෙනවා . මේ හෙම අයිස් බැදුණහම උඩ cool වෙනවා යට කූල් වෙන්නේ නැහැ. Fridge off කරලා තිබ්බත් සමහර විට අයිස් දිය වෙන්න දවස් ගානක් යනවා .
    මේකට කරන්න තියෙන තාවකාලික පිළියම තමා උඩ ප්ලාස්ටික් cover ටික ගලවලා cool එක එන ඇලුමිනියම් unit එකට උණු වතුර දාන්න ඕනේ අයිස් දිය වෙලා යන්න. අයිස් දිය වෙලාද කියලා බලාගන්න පුළුවන් යට වතුර එකතු වෙන Tray එකට වතුර සහ අයිස් කැට එන්න ඕනේ . ඊළඟට feidge එක On කරනකොට අඩුම කූල් එකේ තියන්න ඕනේ .

    Isn't it supposed to be frost free?:rolleyes:
     
    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,799
    400
    83
    Home
    Beko නම් මහා පජාත බ්‍රෑන්ඩ් එකක් බන්. සිංගර් එකෙන් ගෙන්වන්නේ හොර ඒවාද කොහෙද. මන් Standing Cooker එකක් ගත්තා. මාස 6 න් දිරන්න පටන් ගත්ත.

    මෙ කතව නම් ඇත්ත තමා. ගෙදර තියෙනව lip 4gas oven ekai washing machine ekai. Aragena අවුරුදු 2 දිරන්න ගත්ත. Singer එකේ උන්ම කියනව අපේ රටට beko හරියන්නෙ නැ කියල.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    අම්මෝ මමත් මුලින් beko එකක් ගන්න ගිහින් අයේ දම්රෝ එකෙන් innovex එකක් ගත්තා,.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,077
    12,931
    113
    33
    ෆින්ලන්ඩ්
    Singer aeke badu awul bun. Singer unta oka kiyala wadakuth nehe. Beko website aeka through product verify karana seen aekuk tiyanawa da bala la, un harha Singer aekta complian aeka gihin goda dagnna balapun machang.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    Isn't it supposed to be frost free?:rolleyes:

    Yes have to be Frost free but now day's Defrost sensor failure is very common problem
    Defrost sensor
    s-l300.jpg
     
    Last edited:

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    Beko නම් මහා පජාත බ්‍රෑන්ඩ් එකක් බන්. සිංගර් එකෙන් ගෙන්වන්නේ හොර ඒවාද කොහෙද. මන් Standing Cooker එකක් ගත්තා. මාස 6 න් දිරන්න පටන් ගත්ත.

    same thing happened to me.. beko nam ganna epa. :no: Mala Jaraawak! Diranawa tak gaala... ara kiuwath wage beko low quality ekak Singer la wikunanne...
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මෙ කතව නම් ඇත්ත තමා. ගෙදර තියෙනව lip 4gas oven ekai washing machine ekai. Aragena අවුරුදු 2 දිරන්න ගත්ත. Singer එකේ උන්ම කියනව අපේ රටට beko හරියන්නෙ නැ කියල.

    ape gedara thiyenne beko fridge ekak bn ,dn two years wage wenawa awulak naa
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Beko kiyanne machan TOP brand ekak. Habai singer kiyanne pajathama company ekak. Low quality badu kohen hari genawa labeta.

    Anith eka uba gaththa fridge eke model failure ekak thiyenawa da danne na.
    Ube velava thamai machan.

    1-1 replacement ekak illapan.
    Aparade ubata return ekak request karanna thibune curfew nisa. Ay bn use kare?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Damro 1ken gatta Samsung 1kak. Masa 4k wage awlak natiwa wada kala. Dn cool wen ne. Genapu kama ain karanta una. Dn thiyena ewa sure ne bn.

    දැන් බැලුවම ගන්න හොද brand එකක් ලංකාවේ නෑ නේද බංං? :baffled::baffled: සමහරවිට වෙලාව වෙන්න ඇති ඉතින්...:(

    යකො 2 තමා අඩුම oya

    2 තමා බන් වැඩිම... 2 කියන්නේ temperature එක වැඩිම..එතකොට කූල් වෙනවා වැඩීනේ..

    Damro warranty dunne nedds pons?

    දම්රෝලගෙ වොරන්ටි පට්ට බං.ගෙදරටම ඇවිල්ල හදල දෙනව.. :love:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Yes have to be Frost free but now day's Defrost sensor failure is very common problem
    Defrost sensor
    s-l300.jpg

    මේක වෙන්න පුලුවන් කියල fridge හදන කෙනෙකුත් කිව්වා මචං... එතකොට මචං එලියේ වාශ්ප වගේ බැදෙන එක නෝමල්ද?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Beko kiyanne machan TOP brand ekak. Habai singer kiyanne pajathama company ekak. Low quality badu kohen hari genawa labeta.

    Anith eka uba gaththa fridge eke model failure ekak thiyenawa da danne na.
    Ube velava thamai machan.

    1-1 replacement ekak illapan.
    Aparade ubata return ekak request karanna thibune curfew nisa. Ay bn use kare?

    ඒක හින්දම තමා බන් මේක ගත්තෙත් ..හොද රිවිව්ස් තියෙනවනේ මේ brand එකට.. එක්කො මුන් ගේන්නේ කෝහේහරි ගහන ජරා කොලිටි එකක් අනිවාර්‍යෙන්...

    මේකනෙ මචං යූස් කරද්දිනේ මේක තේරුනේ.අනික deep එක හොදට කූල් වෙන හින්ද මේක තේරුනෙත් නෑ..දවසක් දෙකක් යද්දි කෑම නරක් වෙද්දි තමා තෙරුනේ අවුලක් තියෙනවා කියල :no::no:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මෙහෙමයි ඔය අළුත් Fridge වල ඔය කෙස් එක එනවා .
    උඩ තියෙන cooling unit එකේ අයිස් බැඳෙනවා . මේ හෙම අයිස් බැදුණහම උඩ cool වෙනවා යට කූල් වෙන්නේ නැහැ. Fridge off කරලා තිබ්බත් සමහර විට අයිස් දිය වෙන්න දවස් ගානක් යනවා .
    මේකට කරන්න තියෙන තාවකාලික පිළියම තමා උඩ ප්ලාස්ටික් cover ටික ගලවලා cool එක එන ඇලුමිනියම් unit එකට උණු වතුර දාන්න ඕනේ අයිස් දිය වෙලා යන්න. අයිස් දිය වෙලාද කියලා බලාගන්න පුළුවන් යට වතුර එකතු වෙන Tray එකට වතුර සහ අයිස් කැට එන්න ඕනේ . ඊළඟට feidge එක On කරනකොට අඩුම කූල් එකේ තියන්න ඕනේ .

    මචං.. මේක frost free එකක්නේ..එතකොට එහෙම වෙනව කියන්නේ යුනිට් එකෙ අවුලක් නේද?
    මම ඕක කලා මචං.. ඔෆ් කරල තිබ්බා ඊයේ..යටට වතුරත් ආවාඅ... ටිකක් හරි ගියා වගේ..ඒත් ලොකුවට වෙනක් උන පාටක් නම් පේන්න නම් නෑ.. අනික් අවුල තමා fridge එක ඕෆ් වෙන්නේ නෑ... මන් හිතන්නේ ඕනෙ කූල් එකට එන්නෙ නැති හින්ද වෙන්නැති..:baffled::baffled:

    ඇයි මචං අඩුම කූල් එකේ තියෙන්න ඕනෙ කියන්නේ?
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Singer eke badu quality naha ban Oka hamoma kiyanawa

    බෙකො හොදයි කියන හින්ද මචං ගත්තේ..
    :no::no:

    Singer eken badu ganna tharam modaida ban umba? mekema un kochchara kiyala adda oka gana...ayeth ahuwenna epa unta...

    :no::no::no::no:

    Singer aeke badu awul bun. Singer unta oka kiyala wadakuth nehe. Beko website aeka through product verify karana seen aekuk tiyanawa da bala la, un harha Singer aekta complian aeka gihin goda dagnna balapun machang.

    කොහොමත් හදාගන්නවා ඇරෙන්න වෙන brand එකකට මාරු වෙන්න බැරි වෙයි නේහ් මචං?

    Isn't it supposed to be frost free?:rolleyes:

    yes it is frost free

    I cannot answer to the question that whether they will change it. But it's a new fridge and should cool well.
    Get them to check the temperature of the lower comparment - should be lower than 4 Deg C. Should be close to 3 deg C.

    It could be just a thermostat, fan or cooling loss due to a bad door seal. They should fix it for you. If they cannot then of course you can request for another.

    කෑම නරක් වෙනවා මචං ෆුල් එකේ තිබ්බත් ..ඒ කියන්නේ අවුලක් තියෙනවනේ කොහොමහරි...:no::no: මුන් මේක හදන්න පුලුවන්නම් කීයටවත් වෙන එකක් දෙන්නෙ නැ
    මචං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,958
    72,066
    113
    මාලඹේ
    මචං.. මේක frost free එකක්නේ..එතකොට එහෙම වෙනව කියන්නේ යුනිට් එකෙ අවුලක් නේද?
    මම ඕක කලා මචං.. ඔෆ් කරල තිබ්බා ඊයේ..යටට වතුරත් ආවාඅ... ටිකක් හරි ගියා වගේ..ඒත් ලොකුවට වෙනක් උන පාටක් නම් පේන්න නම් නෑ.. අනික් අවුල තමා fridge එක ඕෆ් වෙන්නේ නෑ... මන් හිතන්නේ ඕනෙ කූල් එකට එන්නෙ නැති හින්ද වෙන්නැති..:baffled::baffled:

    ඇයි මචං අඩුම කූල් එකේ තියෙන්න ඕනෙ කියන්නේ?

    දැන් එන ෆ්‍රිජ් ඔක්කොම Frost Free කියලා එන්නේ . එහෙම උනා කියලා ඒත් සෙන්සර් එක හරියට වැඩ නැත්නං Frost එක ඇතුළේ ගන කමට බැඳෙනවා . මෙහෙම ටික ටික බැඳිලා යටට කූල් එක අරගෙන යන බටේ Block වෙනවා . එතකොට යට කූල් වෙන්නේ නැහැ. උඩ හොඳටම cool වෙනවා . අන්තිමට උඩ කූල් එක වැඩි වෙලා ප්ලාස්ටික් උණත් අැබරෙන්න පුළුවන් . ඕක හරියටම බලන්න නම් උඩ ෆ්‍රීසර් එකේ තියෙන ප්ලාස්ටික් කාවාර් ටික ගලවලා බලන්න පුළුවන් . ඇතුලේ ice බැඳිලා ඇති එක නිසා තමා යට cool වෙන්නේ නැත්තේ .

    අඩුම cool එකේ තිබ්බේ නැත්නං උඩ සීතල වැඩි වෙලා ප්ලාස්ටික් අැබරිල වගේ යනවා
     
    Last edited: