Beko Fridge

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං හරියටම කර්ෆෙව් දාන්න දවස් දෙකකට කලින් වගේ සිංගර් එකෙන් BEKO fridge එකක් ගත්තා..ඒ කියන්නේ දැන් මාස දෙකකට වගේ කලින්නේ.. මෙකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒකට..

    ඒත් දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි... යට එකට මොනවහරි දැම්මම නරක් වෙනව.. ඒ කියන්නේ හැමදේම නෙවෙයි... පොල් කිරි , මොනවහරි කරී එකක් වගේ දැම්මොත් නරක් වෙනවා...මුලින් හිතුවා ලෝඩ් එක වැඩි ඇති කියල.. ලිටර් 231 එක හින්ද..ඒත් එහෙම නෙවෙයි..බඩු නැති උනත් නරක් වෙනව...
    හැබැයි deep freezer එකෙ කූල් එක උපරිමයි..

    ඒ වගේම ෆ්‍රිජ් එක එලියේ මෙන්න මෙහෙම බැදිල තියෙනවා බන්.. නිකන් කූල් එක ලීක් වෙනවා වගේ..

    මේකට මොකද කරන්නේ? අරගෙන මාස දෙකක්වත් නෑනේ බන්... සිංගර් එකට කතා කලාම කියන්නේ සර්විස් එකට දාල බලමුලු.. යට කූල් වෙන්නෙ නැති එක කෙසේ වෙතත කූල් එක ලීක් වෙන එක අවුල් නේද? :oo::oo:

    jaDq2pD

    https://www.singersl.com/products/?t=beko-refrigerator-2-door-top-frezer-230l-black-b-rdnt231wb

    ඕක තමා ෆිජ් එක මචං...

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Apit singer ekak aran awa gedara
    on karapu gaman dada bada dada bada gala sadde enawa
    cool wenawa
    pahu wenidama aran gihin dila salli illa gatta
    LG ekak aran awa dan awurudu 10 wadi kisima awulak na
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    BEKO නම් අනේ මන්දා බන්.. ගද්දි හොද brand එකක් බලල ගන්ඩ එපැයි. අපි අරන් ආවා දැන් මාස 5කට විතර කලින් Samsung තඩි එකක්. සුප්පා..
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    යට කූල් එක අඩු වැඩි කරන්ඩ බැරිද?,සර්විස් කරාම හරියයි මට හිතෙන්නෙ.

    යට කූල් එක ඩිජිටල් තියෙන්නේ... 2 4 6 8 විදිහට.. ඔකේ 2 තමා ම්චං උපරිම.. මේකට දැම්ම්ත් නරක් වෙනව...

    ඔව් මචං .. ඒත් අපි බැලුවේ..ගත්ත ගමන් සර්විස් කරන්න වැඩක් නෑනේ.. මේක මාරු කරාගන්න බැරි වෙයිද?

    Apit singer ekak aran awa gedara
    on karapu gaman dada bada dada bada gala sadde enawa
    cool wenawa
    pahu wenidama aran gihin dila salli illa gatta
    LG ekak aran awa dan awurudu 10 wadi kisima awulak na

    ඒක තමා බන්.. දැන් මුන් මාරු කරන්න බෑ කියයිද? මේක දැන් මාසයක් වගේ යූස් කරලනෙ.. ඒකයි සීන් එක.. පෙට්ටි එහෙම නම් තාම තියෙනවා වගේ හැබැයි.. ඒත් බං ගත්ත ගමන් වැඩක් නෑනේ..සර්විස් කරන්න

    Beko wala hungak customer reviews hari ne pons.
    Shopuld've gone for Samsung or LG.

    samsung එකකට මාරු කරගන්න බැරි වෙයිද බන්?

    BEKO නම් අනේ මන්දා බන්.. ගද්දි හොද brand එකක් බලල ගන්ඩ එපැයි. අපි අරන් ආවා දැන් මාස 5කට විතර කලින් Samsung තඩි එකක්. සුප්පා..

    beko ගැන එහෙම අවුලක් කවුරුත් කියල තිබ්බේ නැති හින්ද ගත්තේ බන්... දැන් නම් හිතෙනව සැම්සුන්ග් එකක් හරි එල් ජී එකක් හරි ගත්තනම් ඉවරයි කියල..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    යට කූල් එක ඩිජිටල් තියෙන්නේ... 2 4 6 8 විදිහට.. ඔකේ 2 තමා ම්චං උපරිම.. මේකට දැම්ම්ත් නරක් වෙනව...

    ඔව් මචං .. ඒත් අපි බැලුවේ..ගත්ත ගමන් සර්විස් කරන්න වැඩක් නෑනේ.. මේක මාරු කරාගන්න බැරි වෙයිද?

    ඒක තමා බන්.. දැන් මුන් මාරු කරන්න බෑ කියයිද? මේක දැන් මාසයක් වගේ යූස් කරලනෙ.. ඒකයි සීන් එක.. පෙට්ටි එහෙම නම් තාම තියෙනවා වගේ හැබැයි.. ඒත් බං ගත්ත ගමන් වැඩක් නෑනේ..සර්විස් කරන්න

    samsung එකකට මාරු කරගන්න බැරි වෙයිද බන්?

    beko ගැන එහෙම අවුලක් කවුරුත් කියල තිබ්බේ නැති හින්ද ගත්තේ බන්... දැන් නම් හිතෙනව සැම්සුන්ග් එකක් හරි එල් ජී එකක් හරි ගත්තනම් ඉවරයි කියල..
    Singer eken ahala balahan.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,556
    2
    115,383
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    යට කූල් එක ඩිජිටල් තියෙන්නේ... 2 4 6 8 විදිහට.. ඔකේ 2 තමා ම්චං උපරිම.. මේකට දැම්ම්ත් නරක් වෙනව...

    ඔව් මචං .. ඒත් අපි බැලුවේ..ගත්ත ගමන් සර්විස් කරන්න වැඩක් නෑනේ.. මේක මාරු කරාගන්න බැරි වෙයිද?

    උපරිම කූල් එක වැඩි කරත් නරක් වෙනව කියන්නෙ මොකක් හරි අවුලක් ඇති..ඔය ජාතියෙම වෙන එකක් දුන්නත් වෙන බ්‍රැන්ඩ් එකක් නම් ඕකුන් දෙන්නෙ නැතිවෙයි (අහල බලපන්) :(
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Beko නම් මහා පජාත බ්‍රෑන්ඩ් එකක් බන්. සිංගර් එකෙන් ගෙන්වන්නේ හොර ඒවාද කොහෙද. මන් Standing Cooker එකක් ගත්තා. මාස 6 න් දිරන්න පටන් ගත්ත.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,191
    1,510
    113
    පෙට්ටි එහෙම නම් තාම තියෙනවා වගේ හැබැයි..
    .
    හරියට බඩු ඇතුලට දාන්න නම් පෙට්ටිය කඩන්න ඕන බන්. හරියට බලපන්. පෙට්ටිය කඩල ඇත්තේ. ඊට පස්සේ නම් ඉතින් වැඩක් නෑ. සර්විස් කරලා පාවිච්චි කරාට අර ලල් එක නෑ. :lol:
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Singer eken ahala balahan.

    උපරිම කූල් එක වැඩි කරත් නරක් වෙනව කියන්නෙ මොකක් හරි අවුලක් ඇති..ඔය ජාතියෙම වෙන එකක් දුන්නත් වෙන බ්‍රැන්ඩ් එකක් නම් ඕකුන් දෙන්නෙ නැතිවෙයි (අහල බලපන්) :(

    ඒක තමා නේහ්... උන්ට පාඩුයිනේ එක... මේකෙම වෙන එකක් හරි කමක් නෑ දැන් ඉතින් වෙලාවේ හැටියට... අපරාදේ බන් මේ මගුල ගත්තේ..

    Beko නම් මහා පජාත බ්‍රෑන්ඩ් එකක් බන්. සිංගර් එකෙන් ගෙන්වන්නේ හොර ඒවාද කොහෙද. මන් Standing Cooker එකක් ගත්තා. මාස 6 න් දිරන්න පටන් ගත්ත.

    බෙකෝ වෙන රටවල් වල හොදට තියෙනවා බන්.... මෙහෙ ගෙන්නන එක වෙන මොකක් හරි එකක් වගේ..

    හරියට බඩු ඇතුලට දාන්න නම් පෙට්ටිය කඩන්න ඕන බන්. හරියට බලපන්. පෙට්ටිය කඩල ඇත්තේ. ඊට පස්සේ නම් ඉතින් වැඩක් නෑ. සර්විස් කරලා පාවිච්චි කරාට අර ලල් එක නෑ. :lol:

    :angry::angry::angry::lol::lol::lol:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,791
    1
    27,735
    113
    සිංගර් කම්පැනිය ගෙන්නන්නේ මේ ලෝකෙ තියෙන කසිකබල් කොලිටියේ ඉලෙක්ට්‍රොනික් බඩු. දන්න එකෙක්ට සිංගර් එකෙන් බඩු ගන්න කියන්නේ නැහැ. beko කියන්නේ UK හොදම බ්‍රෑන්ඩ් එකක්. සිංගර් කාරයෝ මෙහෙ ගෙන්නන්නේ කොහේ හරි ගහන ජරාම කොලිටි ප්‍රොඩක්ට් එකක් වෙන්න ඇති. මලාට one to one replacement එකක් නම් බලාපොරොත්තු වෙන්න එපා පුතෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    මෙහෙමයි ඔය අළුත් Fridge වල ඔය කෙස් එක එනවා .
    උඩ තියෙන cooling unit එකේ අයිස් බැඳෙනවා . මේ හෙම අයිස් බැදුණහම උඩ cool වෙනවා යට කූල් වෙන්නේ නැහැ. Fridge off කරලා තිබ්බත් සමහර විට අයිස් දිය වෙන්න දවස් ගානක් යනවා .
    මේකට කරන්න තියෙන තාවකාලික පිළියම තමා උඩ ප්ලාස්ටික් cover ටික ගලවලා cool එක එන ඇලුමිනියම් unit එකට උණු වතුර දාන්න ඕනේ අයිස් දිය වෙලා යන්න. අයිස් දිය වෙලාද කියලා බලාගන්න පුළුවන් යට වතුර එකතු වෙන Tray එකට වතුර සහ අයිස් කැට එන්න ඕනේ . ඊළඟට feidge එක On කරනකොට අඩුම කූල් එකේ තියන්න ඕනේ .