Belarus ජොබ් වීස වගයක් ඇවිල්ල අලුතින්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,864
    1
    51,829
    113
    ප*යාගල
    sorry.com
    ජපන් යන්න හිටියෙ.Exam ඔක්කොම කරගෙන ලැස්ති වෙලා ඉද්දි ජපනා කෙලිනවා. දැන් වැඩකරන උන්ට හෙන සොච්චම් පඩියයි හම්බෙන්නෙ මරවා වැඩගන්නවා.insurance /pension අරවා මේව කියල හෙන ගානක් කපනවා.ණය වෙලා ගිහිපු උන් ඔක්කොම නාහෙන් අඩනවා එන්න විදියක් නෑ ණය ඉවර නෑ කියලා. පවුල් පිටින් සෙට්ල් වුන එවුනුත් ආපහු වෙන රට්වල් වලට ගොඩ බහිනවා

    Belarus Hotel Kitchen Helper වේකන්සි තියෙනව දැන් අලුතින්. or 1000$ මාසෙට + OT. Accomodation ඒව හම්බෙනව. ඉක්මනින් යන පුළුවන් කියල කිව්වෙ

    මගේ තියෙන Freelance වැඩත් Improve කරගත්තොත් තව අමතර 700-800$ හොයාගතෑකි. අතරමන් උනත් හිගාකන්නෙ නැතුව ටිකට් එකක් දාගෙන එන්න පුළුවන් කියල හිතෙනව.

    ඔක්කොම දමලා ගහල යන්න හිතෙනව බන්. එපා වෙලා තියෙන්නෙ. Europe Remote Jobs 2-3 සෙට් උනා Screening Pass උනත් ලන්කාවෙ ඉන්න නිසා උන් කැමති නෑ ගන්න.හැබැයි ඉන්දියන් උන් ගන්නව.

    Belarus ගැන දන්න එවුන් මේ ගැන කියන්නකො බලන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,697

    1000ට පුක ඉරාගන්නෙ මොකද බන්? ඔයිට වඩා ලංකාවෙ හම්බ කරන්න බැරිද? ඇයි remote කැපෙන්නෙ? ලංකාවෙ අවුල මොකක්ද?
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,210
    4,937
    113
    Abyss
    1000ට පුක ඉරාගන්නෙ මොකද බන්? ඔයිට වඩා ලංකාවෙ හම්බ කරන්න බැරිද?
    ow 1000$ katanam yana eka aparade. eeta wada hoday lankawe IT job ekak hoyaaganna eka..

    Anik eka Belarus is not an EU country.
    ------ Post added on Sep 4, 2026 at 1:01 AM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,850
    2,760
    113
    අඩෝ කොල්ලා ..බෙලරූස් නම් රෙකමන්ඩ් කරන්නේ නැ. ෂෙන්ගනුත් නෙමේ.. මොකද්ද අවුල රිමෝට් කැපෙන්න? මට කැමති නම් cv එක දාන්න. ටිප්ස් ටිකක් දෙන්නම්. උබට හරියන්නම ඕන එකෙක් තමා :love:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,635
    49,993
    113
    සේදවත්ත
    බෙලරුස් ගියා කියන්නේ ෆ්‍රන්ට් ලයින් දාන්නේ නෙටෝ එක්ක යුද්දෙදි.
    බෙලරූස් කෙල්ලො නම් ලස්සනයි 😜