Believe.it or NOT this is Sri Lanka ....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:D ආයෙ ත්‍රේඩ් එක බලද්දි මතක් වුනේ නීඩ් ෆොර් ස්පීඩ් වගේ අපිටත් මේවගෙ යන්න පුළුවන් වෙයි කියල :rofl: හිහී.. :nerd: දන්න තරමින් අඩුම වේගෙ පැයට කිලෝමීටර 60යි සහ උපරිමේ පැයට කිලෝමීටර 120යි. :dull: මේ අවුරුද්දෙ විවෘත කරනව ලු.. :oo: ලු කතා නම් ෂුවර් නැත..
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් හිතාගන්න බැරිවුනා. කොහොම උනත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප නම් තවම හැදිලා නෑ රට දියුනු වුනාට කොච්චට දියුනු යටිතල පහසුකම් තිබ්බත් වැඩක් නෑ තමන්ගේ රට කියලා හැඟීමක් තිබ්බේ නැත්තම්