ane palayan musimLanka yanna...p*ka denna epa...!! arinawa katen enna..!!






මේ පුනරීන් හරහා යාපනේට හදන අලුත් පාරෙ අලුතින් දාපු පාලම, මට හරියටම නම මතක නෑ මේ ජැටියට කියන, ඒ 32 පාරේ තමයි මේ තැන හම්බ වෙන්නෙ, මම බලන්න ගිහින් තියනවා, පට්ට ලස්සන ප්ලේස් 1ක,පිස්සු හැදෙනවනේ බන්...
මේ කොහෙද කියල කියපන්කො දන්නවනම්..
![]()


හයිවේ එකේ අපි යනවා,
නව මාවතේ අපි යනවා..
අපේ රට දියුණු වෙනව දකින එකත් හිතට හරිම සතුටක් මචන්.
මේවගෙ ගිහින් ම තමයි බලන්න ඕන පාරවල් හොඳද නැත්තම් හදපු උන්ගෙ බැංකු ගිණුම් විතරක් සරුද කියල.
රෙප් + මචන්! 