bell 4g prepaid sim

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
පාඩුයි නේ බන්. ගිගාබයිට් එකක් රුපියල් 100ක් කොහොමත් අනිත් නෙට්වර්ක් වලින් ගන්නත් පුළුවන් නේ.
ඩයලොග් 199ට කොහොමත් 2.2GB හම්බ වෙනවා. අනිත් mobile service providers ලත් ඊට සමානව දෙනවා.
අනික සිම් එක පාවිච්චි කරන්න පුළුවන් ඩේටා වලට විතරයි, කෝල් මුකුත් ගන්න බැ.

සර්විස් එකක් introduced කරනකොට අඩු ගානේ මාකට් එකේ තියන පැකේජ් එක්ක වත් compare කරලා පුළුවන් තරම් අඩු ගානට දෙන්න එපැයි . මුන් දෙන්නේ දැනට තියන market රේට් එකටමනේ. දෙන සිම් එකෙනුත් කරන්න පුළුවන් ඩේටා විතර නම්, මුන් රුපියල් 100ට ගිගා 4ක් වත් දෙන්න එපැයි . එහෙම නම් මිනිස්සු encourage වෙනවා ඩේටා වලට විතරක්ම වෙනම සිම් එකක් තියාගන්න. නැත්නම් SIM slot එකක් waste වෙන එක විතරයි වෙන්නේ .


මුන්ගේ මාසෙකට 950 + tax (55GB) එකේ එක ගිගාබයිට් එකක් රුපියල් 20.70:yes:
 

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    Mage laga tiyenawa oya sim eka, ipad ekata gatte. Rupiyal 200 una. 100 demmama 1gb data. Peak offpeak seen na. Ganna ayata balaganna speed demme. Signal tiyenawanam awlak na.

    48_C3247_E_B99_A_4219_9_D92_918_E9_F49_BD5_D.png