Dialog 4g - 2699 only - pre paid / post paid

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    මට පොඩි දෙයක් දැනගන්න ඕන. 4g router එකකට mobile වලට දාන 4g සිම් එකක් දැම්මට වැඩකරන්නෙ නැද්ද.

    එහෙමනම් අපිට
    4g router sim සිම් එකක් විතරක් ගන්න ක්‍රමයක් නැද්ද
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මට පොඩි දෙයක් දැනගන්න ඕන. 4g router එකකට mobile වලට දාන 4g සිම් එකක් දැම්මට වැඩකරන්නෙ නැද්ද.

    එහෙමනම් අපිට
    4g router sim සිම් එකක් විතරක් ගන්න ක්‍රමයක් නැද්ද

    na...

    ehema ganna ba...router ekak ekka witharai denne..

    mobile 4g kiyanne ekak , router walata ena fixed 4g kiyanne thawa ekak