bell 4g prepaid sim

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    Mage laga tiyenawa oya sim eka, ipad ekata gatte. Rupiyal 200 una. 100 demmama 1gb data. Peak offpeak seen na. Ganna ayata balaganna speed demme. Signal tiyenawanam awlak na.

    48_C3247_E_B99_A_4219_9_D92_918_E9_F49_BD5_D.png

    ඔයිට වඩා Speed එකක් මට Dialog / Mobitel 3G වලින් එනවා.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mata danata slt 4g thiyene. math SIM ekak ganwa lagadi :D ape gewal pathata coverage hariyata balala gana onna :)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    මේ කතාව ඇත්ත මම අද Lanka Bell ඒකට කතා කරා. උන් කිව්වා එහෙම සිම් එකක් තියෙනවා කියලා රු 200 ට හැබැයි Device එකේ බෑන්ඩ්විත් එක 40 වැඩි එකක් වෙන්න ඕනේ කිව්වා ඒ මොකක්ද ? මට ඒක තේරුනේ නැහැ තව Device එක උන්ට පෙන්වන්න ඕනේ කිව්වා ඒ සිම් එක දෙන්න. Siganl තියෙනවද කියලා Branch එකෙන් දැන ගන්න පුළුවන් කිව්වා
     
    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A

    Mona wikarayakda bn e..?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,006
    12,538
    113
    පොඩ්ඩා;22402371 said:
    ayi ban bell 4G frequency eka 2300MHZ TD-LTE eka nisa eka support karana device ekk ona

    4G Dongle වලට බැරිද එතකොට ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Anith ISPlath ekka baladdi labayi. SLT wala 1gb RS250k wenawa.

    Mita wada hoda package tiyenne Time based package wala.
    :rolleyes:

    පාඩුයි නේ බන්. ගිගාබයිට් එකක් රුපියල් 100ක් කොහොමත් අනිත් නෙට්වර්ක් වලින් ගන්නත් පුළුවන් නේ.
    ඩයලොග් 199ට කොහොමත් 2.2GB හම්බ වෙනවා. අනිත් mobile service providers ලත් ඊට සමානව දෙනවා.
    අනික සිම් එක පාවිච්චි කරන්න පුළුවන් ඩේටා වලට විතරයි, කෝල් මුකුත් ගන්න බැ.

    සර්විස් එකක් introduced කරනකොට අඩු ගානේ මාකට් එකේ තියන පැකේජ් එක්ක වත් compare කරලා පුළුවන් තරම් අඩු ගානට දෙන්න එපැයි . මුන් දෙන්නේ දැනට තියන market රේට් එකටමනේ. දෙන සිම් එකෙනුත් කරන්න පුළුවන් ඩේටා විතර නම්, මුන් රුපියල් 100ට ගිගා 4ක් වත් දෙන්න එපැයි . එහෙම නම් මිනිස්සු encourage වෙනවා ඩේටා වලට විතරක්ම වෙනම සිම් එකක් තියාගන්න. නැත්නම් SIM slot එකක් waste වෙන එක විතරයි වෙන්නේ .

    මුන්ගේ මාසෙකට 950 + tax (55GB) එකේ එක ගිගාබයිට් එකක් රුපියල් 20.70:yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මේ කතාව ඇත්ත මම අද Lanka Bell ඒකට කතා කරා. උන් කිව්වා එහෙම සිම් එකක් තියෙනවා කියලා රු 200 ට හැබැයි Device එකේ බෑන්ඩ්විත් එක 40 වැඩි එකක් වෙන්න ඕනේ කිව්වා ඒ මොකක්ද ? මට ඒක තේරුනේ නැහැ තව Device එක උන්ට පෙන්වන්න ඕනේ කිව්වා ඒ සිම් එක දෙන්න. Siganl තියෙනවද කියලා Branch එකෙන් දැන ගන්න පුළුවන් කිව්වා

    oya mmonwath kare naha ban mama ada SIM eka gatha. Rs. 300k duna (SIM ekata 200y reload 100y) NIC copy ekak gatha echarai. Dan mea eken log wene. Mun meta wada honda packages nam dena thiba, mea SIM eka witharak dena eka sahena hondai. GB ekak 100 padui, eth oya GB ekak Rs. 20ta wage gana api Rs. 5000 deela connection ekak aran neh. Ehema baladi mekata 100k 1GB labai. Anika meka pawichi karane SLT eka data iwara wunama backup ahtiyata.

    Lanka Bell kiyapu widhata meka testing kiwa, ekai mehema dene. Testing eken pase packages dei.
     
    Buy an etisalat sim & get 15GB for just 200 rupees
     
    Qwertyone

    Well-known member
  • May 30, 2017
    518
    47
    63
    mobitel 100 ta 2gb peak and offpeak denawa(6 months)

    මොකක්ද බ0 මේක කොහොමද ඇක්ටිව් කරන්නේ

    Mage laga tiyenawa oya sim eka, ipad ekata gatte. Rupiyal 200 una. 100 demmama 1gb data. Peak offpeak seen na. Ganna ayata balaganna speed demme. Signal tiyenawanam awlak na.

    48_C3247_E_B99_A_4219_9_D92_918_E9_F49_BD5_D.png

    1 ජීබී මාසයක් ඇක්ටිව්ද?