Bell 4G Reviews

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ආලූතෙන් එකක් ගන්න බැලුවේ... Bell 4G ගැන ඔයාලගේ අත්දැකීම් කොටාගෙන යමල්ලකෝ බලන්න​ :D :rolleyes: :rofl: :P
     

    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Labai, man dan 1yr idan use karanawa, online gaming waladi (league of legends wage) ping eka 200ms wage enawa. Nathnam normal use karanna nam SIGNAL tiyenawa nam hodai. Signal check karala ganin
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ස්පීඩ් ටෙස්ට් එකක් කරලා ගනින්

    මම මුලින්ම ඉදපු බෝඩිම තිබුනු තැනට හොදට ස්පීඩ් තිබුනා
    දෙවනියට ඉදපු තැනටත් උපරිම සිගනල් තිබුනත් ස්පීඩ් නැහැ සතියට සැරයක් විතර ඩිස්කනෙක්ට් වෙන සීන් එකකත් තිබුනා සමහර වෙලාවට ඉන්ටෙනෙට් නැතුව පැය දෙක තුනක් ගියපු වෙලාවලුත් තිබුනා
    ලගදි වෙන තැනකට ගියා (දෙවනියට ඉදපු තැන ඉදන් 2Km වගේ තමයි දුර) ඒත් මෙතනට පට්ටම ස්පීඩ් ඩිස්කනෙක්ට් වෙන සීන් එකත් නැහැ දැන්

    කාගෙ හරි දන්න එකෙක්ගෙ එකක් අරගෙන ඇවිත් හරි ලංකාබෙල් එවුන්ගෙන එකක් ඉල්ලගෙන හරි ඇවිත් දවස් 3ක් වත් යූස් කරලා අරගනනින්

    මගෙ ලග තියෙන්නෙ 35+35GB, 4Mbps එක දැන් නම් ගොඩක් වෙලාවට 4Mbps පැනලා එන්නෙ
    වැඩිපුර ඩේටා කැපෙන්නෙ නම් නැද්ද කොහෙද මාස ගානකින් මගේ ඩේටා ඉවරවෙලා නැහැ අන්තිම දවස් දෙකේ විතර මොනවා හරි ඩවුන්ලෝඩ් කරලා තමයි ඉවරකරගන්නෙ
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    signal strength eka check karala ganin. signal strength eka wadi unata wedak naha umba inna area eke users la wadi nam kiyana speed eka enne na.

    mama awurudu 2tath wada bell 4g use karala maru una slt walata. speed nam patta. Bell 4g langin wath thiyanna ba. Bell eke gaana nam adui. eka thamai thiyena ekama laabe.

    aragannawanam masayak athulatha check karala speed awul nam return karapan. ethakota full refund ekak denawa.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,398
    6,518
    113
    Land of Lions
    6263801069.png
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    hodama de thami machan
    aran masayakwath use karala
    balapan ubata awulak nattan
    ganin. lagapatha unge branch ekek
    nattann ekath poddak balapan.
    mokada oke dawasain dawasa awul giyoth
    ubata gihin epaa wei. monaa unath laabi
    balala ganna. nattan slt thami
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    Unlimited package eka aul da? 1Mbps eken monthlu kochchara download karanna puluwanda machanla?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    Unlimited package eka aul da? 1Mbps eken monthlu kochchara download karanna puluwanda machanla?

    තියරිටිකලි බැලුවම
    0.125*60*60*24*30/1024 = 316GB පුලුවන් මාසෙකට හැබැයි මාසෙම 1Mbps එන්නත් ඕන දවස් 30ම පැය 24ම ඩවුන්ලෝඩ් වෙන්න දාල තියන්නත් ඕන

    පැයකට 450MB වගේ ඩවුන්ලෝඩ් කරතහැකි

    මේකෙ ස්පීඩ් එක මදි හැබැයි ලොකු ප්‍රමානෙයක් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, රාස්බෙරි පයි එකක් වගේ අරගෙන UPS එකකට ගහලා පැය 24ම ඩවුන්ලෝඩ් කරන්න දාල තියන්න පුලුවන් නම් හරි

    එහෙම නැත්නම් ස්පීඩ් 4Mbps වත් තියන ලිමිට් එකක් තියන පැකේජ් එකක් ගන්න එක වටිනවා 450Mb ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න පැයක් ඉන්නව කියන්නෙ එපා වෙන සීන් එකක්නේ