අද ගත්ත Bell 4G connection එකක්. Rs.2990/- යි connection fee එක. අරන් පැය 2කින් වගෙ active උනා. Signal bars 3නම තියෙනවා. Antenna 2ka connect කරන්නෙත් නැතුව. Up/Down Speed එකත් shape. Ping එක නම් අවුල්. Online multiplayer ගහන්න නම් තෙරුමක් නෑ අරන්. Normal browsing + downloading කරන්න shape. Package එකත් වාසි 50GB(25GB day/ 25GB night) Rs.1250/- (950+tax). Extra 1GB Rs99/-. 100% satisfied about the price and service.
Last edited:




man gaththa unlimited eka vinadi 10i hodata wada karanne. passe yanna ba pattama slow. apahu off karala on karama wada. technical eken awama kiwwa tower eke base eka wadi lu. ithin apita natannada kiyanne un 