Beluwada

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මොන ජරාවක් ද බන් ඒක!අර එකේ cutout eke ටයර් පිටක් තියන ගෑනියෙක් ඉන්න ජරාවනෙ!
     

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    OOka hindi film ekaka copy ekak.
    chuuti chuuti wenas kam dekak thunak erenna anith okkoma wage samanai
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං අහලා තියෙන හෑටියට නම්, මේකත් අර ගනයට අයත් වෙන චිත්‍රපටියක් නේ..
    කලිනුත් මේ චිත්‍රපටිය ගෑන එළකිරි එකේදි කතා කරලා තිබ්බා වගේ මතකයි..
    මේ වගේ චිත්‍රපටි විතරයි ලංකාවට නිපදවන්න දන්නේ..
    මේ වගේ එකක් වෙනුවට වෑදගත් චිත්‍රපටියක් හදලා තිබ්බොතින් කොයි තරම් දෙයක් ද.. ?