බෙන්හර්
1907 දී අමෙරිකාවේ බෙන්හර් නවකතාව පසුබිම් කොට ගෙන කෙටි චිත්‍රපටයක් නිර්මාණය වූ අතර 1925 දී ‘බෙන්හර්’ පළමු වතාවට වෘතාන්ත චිත්‍රපටයක් ලෙස හොලිවුඩයෙන් ලොවට දායාද වූයේය.
එහෙත් ප්‍රේක්ෂකයන් වඩාත් ආදරයෙන් වැළඳ ගත්තේ 1959 දී තිරගත වූ චාල්ටන් හෙස්ටන් ජූදා බෙන්හර් ලෙස රඟපෑ විළියම් වයිලර් අධ්‍යක්ෂණය කළ ‘බෙන්හර්’ චිත්‍රපටයයි. මෙහි ඇතුළත් වූ අශ්ව රථ ධාවන තරගයේ ජවනිකා පෙළ අදටත් ලෝක සිනමාවේ අමරණීය සිහිවටනයක් ලෙස සැලකෙයි. බෙන්හර් නව නිෂ්පාදනයක් 2003 දී ද තිරගත වූයේය.මේ අගෝස්තුවේදි බෙන්හර් නැවතත් නව නිර්මාණයක් ලෙස තිරගත වීමට නියමිතයි.