dan balanakota android use katana ekekwath ne wageokkoma use karanne oppo,nokia, land phone
![]()
yako i phone x wada i phone 8 eka powerful ne..mona huyannakda me
අයි පොනුත් නැ
ඇන්ඩ්රියිඩුත් නැ
අපිට ඉතින්
ඔප්පො දෙයියන්ගෙම පිහිටයි.

ඔය මොනා කිව්වත් oppo තමා අංක 1සෙල්පි එක්ස්පර්ට් හාද ගැම්මට
DxO Labs Says iPhone 8 Plus Has Best Smartphone Camera They've Ever Tested
![]()
https://www.macrumors.com/2017/09/22/dxomark-iphone-8-plus-best-smartphone-camera/

DxO Labs Says iPhone 8 Plus Has Best Smartphone Camera They've Ever Tested
![]()
https://www.macrumors.com/2017/09/22/dxomark-iphone-8-plus-best-smartphone-camera/

ඒක තමා බන් මාත් බැලුවේ. අර ත්රෙඩ් එකක ඇපල් වලට විරුද්ධව තවුසන්ඩ් ටෝක් දාපු එකෙක්වත් මෙතන නැහැ. ඔය ඔක්කොටම හේතුව ලේ නහරවල දුවන ඊරිසියාව. හැබැයි එලියට එන්නේ වෙන මොකක් හරි හේතුවක් දාගෙන. (සමහරවිට කියන එකා දන්නෙත් නැතුව ඇති තමන් මේවා කියන්නේ ඊරිසියාවට කියල).
මම ඔය අනිත් මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ වංචක ධර්ම කියන පොත කියවන්න.

ඇපල් වලට එදත් විරුද්දයි අදත් විරුද්දයි ඉරිසියාව නිසා නෙමෙයි ගඩොල් බාග වගේ පෝන් ලක්ස ගනන් වලට විකුනන නිසා තව ගොන් හරක් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ගන්න නිසා
වයර්ලස් චාජින් දාල කැපැසිටි වැඩි කරල අලුත් එකක් කියල එලියට දානව
මිනිස්සු රවටටන එකෙත් සීමාවක් තියෙනව
මේ බෙන්ච්මාක් කොච්චර වැඩි කලත් වැඩක් තියෙනවද බැටරි ඉක්මනට බහිනව නම් තව රියල් ලයිෆ් එකෙදි ඇප් එකක් තප්පර ගානක් කලින් ඔන් කර ගත්ත කියල වැඩක් තියෙනවද ..