මේ දවස් වල ඉතින් උත්සව සේල් සීසන් එකනෙ. හැම show room එකකම හැම තැනම සේල් දාල තියනව. ඔය අතරෙ electronic බඩු ඉතින් ගොඩක්ම සේල් වෙනවනෙ. TV, fridge computer, laptop අනන් මනන් ඔක්කොම. ඉතින් මට මේ කියන්න හිතුන වැඩිය කට්ටිය කියන්නෙ නැති පොඩ්ඩක් සල්ලි ඉතුරු කරගෙන ගන්න පුළුවන් දෙයක් ගැන. මේක ගැන දන්න එවුනුත් ඉන්නව. ඒ දන්න එවුන් තරමටම දන්නෙ නැති එවුනුත් ඉන්නවනෙ. මේක උන්ට දැනගන්න.
දැන් කට්ටිය සේල් වලට ගිහින් TV එහෙම ගන්නවනෙ. ඔක්කොම ගන්නෙ LCD තමා. නැත්තන් smart TV එකක් හොයන්නෙ. LCD ගන්න ගියත් 25ක් 30 ක් sure යනවනෙ. ඉතින් එච්චර වියදම් කරන්නෙත් නැතුව අතටත් ගාණක් ඉතුරු කරගෙන ගෙදර light බිලටත් වග කියන්නෙ නැතුව LCD TV එක වගේ ලස්සනට බලන්න පුළුවන් විදිහක් තමා TV box කියන්නෙ.

දැක්ල නැත්තන් බලාගන්න මෙන්න TV box එක.
ඉතින් මේ පොඩි box එකෙන් අර ලොකු ලොකු LCD වලින් කරන දේම කරන්න පුළුවන්. මේකට පුළුවන් LCD monitor එකක් ගහන්න. VGA cable එකෙන්. ඒවට ඕන කරන cable ඔක්කොම ගන්නකොට හම්බ වෙනව. නැත්තන් ඔය තියන VGA cable එකක් අරන් ගහන්නත් පුළුවන්. ඒක ගහල සාමන්ය විදහට ඇන්ටෙනාව tv box එකේ slot එකට ගහන්න තියෙන්නෙ. මේක සාමාන්යෙන් Rs 3500කට ගන්න පුළුවන් මෙහෙන්. පිටකොටුව එහෙම තියනව. තව ඔය එක එක electrical ගැජමැටික් කෑලි තියන කඩවලත් ඇති. Ebay එකෙන් ගන්නව නම් $15 - 20 අතර ගන්න පුළුවන්.
තව Ebay එකේ තියනව smart TV box කියල එකක් මේවයි තියෙන්නෙ android system එක WiFi වලින් වැඩ කරන එක. දන්නවනෙ ඉතින් smart කියන්නෙ ඒකනෙ. ඒවයින් කරන්නෙ normal LCD TV එකක් smart TV එකක් කරන එක. $45කට වගේ ගන්න පුළුවන්. මෙන්න මේව් වගෙ එකක්.
smart ඒවත් හොදයි ඉතින් හැබයි මේ smart TV box normal monitor වලට ගහන්න බෑ මම හිතන්නෙ HD slot එකක් තියෙන්නෙ මට මතක විදිහට. smart TV box ගන්නෙ normal LCD TV එකක්, smart tv එකක් කරන්න.
normal TV box වලට කියන්නෙ VGA tv box කියල.
මේකෙන් DVD player බලන්න පුළුවන්. sub එකෙකට දෙන්න පුළුවන්. ඒ දෙවල් ඔක්කොම පුළුවන්. මේ box එකේම speakers තියනව. හැබැයි මේකෙ speakers වල තියන sounds නම් එච්චර quality නෑ. පොඩි 600ට විතර තියන speakers set එකක් අරන් ගහුව නන් හරි.
ඉතින් ඔය තඩි LCD monitor එකක් 15,000කට විතර අරන් ඕක 3500ට අරන් අනිත් ඔය speaker එකක් හරි sub එකක් හරි ගත්තහම 20000න් වැඩේ ගොඩ. නැත්තන් ඔය LCD monitors මේ දවස් වල සේල් දාල තියන තැනකට පලයන් 5000කට විතර හොද monitor එකක් ගත්තහැකිනෙ. එතකොට දහ දොලොස්දාකින් ලොකු LCD TVඑකක් හදාගන්න පුළුවන්.

light බිලටත් වාසි අතටත් වාසි. ගෙදර උන්දැලත් සතුටු වෙයි උබ ඉතුරු කරනව කියල.
හැබයි ඉතින් මේක අර, අනේ එහා ගෙදර අයත් ලොකු tv එකක් අරන් අපිත් ගන්න ඕන ඊට වඩා ලොකු එකක් නැත්තන් අපි චාටර් වෙනව කියල අර හිතන ගොන් ආතල් ලොකු ලයින් case තියන පඩ අයියල අක්කලට නම් ඉතින් මේව හරියන් නෑ.
අනුන්ගෙ මගුල් හොයන් නැතුව තමන්ගෙ වැඩක් කරගෙන සද්ද නැතුව ඉන්න මහත්තයලට තමා මේවගෙ ඒව හරියන්නෙ.
ලබන අවුරුද්දෙ වෙනසක් කරන්න හිතන් ඉන්නව නම් ඔන්න වෙනසක් හිටං..

හොද නම් සලකල පලයන් ඉතින්.

Last edited: