තමුසේ බීලද ඔයි.. 4G ආයේ මොකටද ADSL රවුටර් එකක් .මට පේන විදියට ලංකාවේ ගොඩක් දෙනෙක්ට Internet access ලබා දෙන තාක්ශණයන් ගැන අවබෝධයක් නෑ. ගොඩක් අය
2. 4G LTE :
මෙය වයර් රහිත (Wireless) තාක්ශණයක්. මෙහිදී සේවා සපයන්නා විසින්ම අදාල 4G router එක ලබා දේ. දුරකතන කුළුන හා Router එක සම්බන්ධ කරන රැහැන් රහිත තාක්ශණය 4G LTE නමින් හැඳින්වේ. මෙහිදීද පෙර පරිදිම පරිගණක Network Cable මගින් හෝ Wifi ආධාරයෙන් ADSL Router එකට සම්බන්ධ කළයුතුයි
ඉහත අවස්ථා 2දීම Wifi යනු පරිගණක හෝ ස්මාර්ට් ෆෝන්, Router එක හා සම්බන්ධ කිරීමේ රැහැන් රහිත ක්‍රම වේදයයි.
. yako 4g connection 1k ganna decide korala iwarai. SLT fan page ekata gihama ganna hitenne naa . ubalatath e unata tiyena same experice ekamada tiyenne SLT 4G ekka ? Dialog nam kata karanna epa horu.
. aettama kiwoth eta wediyen
මමත් SLT 4G ගන්න උන්ගේ fan Page දිහා බැලුවාම මට ඒක එපා උනා.