අඳුර අඳුර මගේ......
සොඳුර සොඳුර මගේ.....
නොයනු මැනවි දා තනිකර එලියේ.....
අද කාලේ කෙල්ලන්ට හොඳ උපදෙසක්
සොඳුර සොඳුර මගේ.....
නොයනු මැනවි දා තනිකර එලියේ.....
අද කාලේ කෙල්ලන්ට හොඳ උපදෙසක්


ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ

එජකුලේටඔයාට මං හරි මෙව්වයිලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
උඹ මෙව්වා වෙන්නෙ සඳ වගේලූ
මට මෙව්වා වෙන්න බැරි ඒකලූ
අපි මෙව්වා උනේ එක පාරලූ
හිත මෙව්වා වෙන්නෙ මගෙ ඒකලූ
ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ
