Honda, Kawasaki, Triumph, BMW, Yamaha, Suzuki, Ducati, KTM, Buell,Aprilla..... එකී මෙකී නොකී ගොඩක් motorcyle වලට සවි කරන after market exhoust system ගැන තමයි මේ පොඩි විස්තරය. motorcycle වලට ආස අයට තමයි මේ ත්‍රෙඩ් එක.
01 Akrapovic
මෙයා ගැන කියනව නම් මෙයාල ගොඩක් ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක්. මෝටර්සයික්ල වලට විතරක් නෙමේ super car වලටත් මෙයාල exhaust සිසිටම් හදනව.
02 Yoshimura
Akrapovic වගේම ගොඩක් ප්‍රසිද්ද බ්‍රෑන්ඩ් එකක් මේකත්. මෙයාල suzuki ලත් එක්ක පොඩි සම්බන්දයක් තියෙනව. suzuki bikes වල stock exhaust එකේ ඩිසයින් එකට මෙයාලගෙ සම්බන්දයක් තියෙනව කියල කියනව.
03 M4
මුන් ගැනත් විශේෂයෙන් කියල කියන්න දෙයක් නෑ. උඩ අය වගේම ගොඩක් popular brand එකක්.
04 Two Brothers
මෙයාලත් පට්ට ප්‍රසිද්ද කට්ටියක්. දැන් ත්රෙන්ඩ් එකක් තියෙනවා Akrapovic , Yoshimura අයට වඩා මේ ගොල්ලන්ට. මෙයාලගේ system low rpm වලදි වගේම high rpm වලදිත් ගොඩක් stable ලු.
05 Scorpion
මුනුත් තරමක් දුරට ප්‍රසිද්දයි. ඒත් උඩ අය තරම් නම් නෑ. විශේෂ තොරතුරක් නම් නෑ ඉතින්
ඔය අයට අමතරව තව ගොඩක් brands මේ බිස්නස් එකේ ඉන්නවා. Big Gunල, FMF වගේ ඔය මම දැම්මේ ප්‍රසිද්ද අය ගැන විතරයි. ඒ වගේම මේ ඔරිජිනල් ඒව පට්ට ගනන්. ලංකාවෙ මුදලින් ලක්ෂ ගනන්.
අඩුම 30කට වැඩියි.
හැබැයි ඕවගෙත් චයින කොපි තියෙනවා. ඒව තමයි ගොඩක් දුරට මැලේසියා, තායිලන්ඩ්, පිලිපීන්, වියට්නාම් වගේ රට වල සාමාන්‍ය බයික් වලට දාන්නේ. ලංකාවෙත් කොපි ඇති අනිවා. 
තෙඩ් එක අවුලක් නැත්නම් rep දුන්නට අවුලක් නෑ
තොරතුරු සහ පින්තූර ජන්ජාලය ඇසුරෙනි.