Best and Scooty Prices

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    ext-1367475010TVS%20Scooty%20Streak%20Hybrid%20Red.jpg


    මචන්ලා,
    දැනට තියන හොදම Scooty එක මොකක්ද. දන්න කස්ටිය විස්තර දාන්න. තෙල් වැඩකිරිල්ල, පැවැත්ම හා නිසි භාවිතය වගේ දේවල්.

    වැඩි දැනුමක් මේගැන නැහැ, share ඔබේ අදහස්
     
    Last edited: