Best bank to build a relationship?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    තෝරාගන්න ඕන බැංකුව අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. සාමාන්‍ය ඉතුරුම්, FD වලට හොදම NSB එක. ඉතුරුම් වලට පුර්ණ රාජ්‍ය ආරක්ෂාවක් දෙන්නේ උන් විතරයි. සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයක් තියනවනම් BOC එක හොදයි. ව්‍යාපාරිකයන්ට සහන දෙන හොද බැංකුවක් ඒක. ක්‍රෙඩිට් කාඩ්, ඔන්ලයින් ගනුදෙනු වලට සම්පත්, NTB හොදයි. පීපල්ස් එකේ උන්ගේ නිතී වැඩියි. දැකලා තියන පජාතම බැංකුව HNB එක.
     
    • Like
    Reactions: GTRZ

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,290
    41,068
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
    God uses HNB.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Loku kiyanne kochchara lokuda?
    උගේ කම්පැනි එකෙන් තමයි ඉස්සෙල්ලා නිපුනටයි ඩඩ්ලිටයි පොලිසැක් හාල් උර දුන්නෙ. දැන්නම් එයාලම උර ගහ ගන්නවද කොහෙද. තව කම්පැනි දෙක තුනක්ම තියනවා.
     
    • Like
    Reactions: shenat

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Long term relationship ekak build karaganna mama danna widiyata kiyannam bro...
    1. Oya company ekaka current account ekak nam operate karanne eke transactions freuency eka hoda level ekaka tiyenna ona, eh kiyanne cash inflow & outflow eka actively tiyenna ona
    2. Oyage account eke averagely circulate wena salli kochcharakda? eh kiyanne laksha ganan walinda naththam milions walinda kiyana eka
    3. Current accounts walata poliyak naha, habayi oyage excess cash daala tiyanawa eh bank ekema fixed deposits wala. Oyage current account eke nitharama salli loku gaanak tiyana level eke tiyanawanam bank eken oyata hari adarei, moko eh salli ekko current account eke ho eyalage deposits walata tiyaganna full try eka denawa, moko oya eyalage profitable customer kenek
    4. Anika oya account eka open karanne mona area eke tiyana bank ekakada kiyana eka, example ekak dennam, Borella tiyana bank ekaka customer base eka sahenna lokuyi, hoda salli tiyana aya innawa, koti ganan walin ganudenu wenne eyalage habayi oyage laksha walin nam bank eka oyage profitable customer kenek nemeyi, kotinma kiwwoth oya inne kone :P ethakota oya kochchara kaalayak eh bank ekath ekka hitiyath oya ara koti ganan ganudenu karana level ekata yanne naththam oyawa bank ekata watinne naha. Tikak athulata wenna tiyana branch ekak oyata hodata salakanna puluwan moko eyalage customer base eka ara wage strong naha
    5. Bank eke manager ekka fit eke innath wenawa, moko oyage loan rates loan approval wage dewal ethakota deposits wala rates pora ekka katha karala oyata waasi wena widiyata karaganna puluwan, oya manager ta dena dewal bank ekata gihin denne nathuwa uuwa weekend ekaka set wela denna :P

    Onna owa thamayi itin important factors :)
     
    • Like
    Reactions: undefined

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    උගේ කම්පැනි එකෙන් තමයි ඉස්සෙල්ලා නිපුනටයි ඩඩ්ලිටයි පොලිසැක් හාල් උර දුන්නෙ. දැන්නම් එයාලම උර ගහ ගන්නවද කොහෙද. තව කම්පැනි දෙක තුනක්ම තියනවා.
    Millions keeyaka wage business karanawa athida masekata?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Millions keeyaka wage business karanawa athida masekata?
    එහෙම හරියටම කියන්න දන්නෙ නෑ. පෙන විදිහට 50-100 කරනවා ඇති. ඌට කොමර්ෂල් එකෙන් කෝටි ගානක ණයක් දුන්නා 1% ට විතර. ඒ ණය රජයෙන් දෙන්න කිවුවෙ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට. අන්තිමට ඒවා ගත්තෙ ඩඩ්ලියි ඌයි තව ඒ මට්ටමේ දෙතුන් දෙනෙකුයි. බැංකුවෙන් කිවුවා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය දීලා ආපහු අය කරගන්න බැරි හින්දා මේ අයට දෙනවා කියලා.
     
    • Like
    Reactions: shenat

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    With this bank,

    best-nursing-bras-for-large-breasts-2.png
     
    • Love
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,205
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම හරියටම කියන්න දන්නෙ නෑ. පෙන විදිහට 50-100 කරනවා ඇති. ඌට කොමර්ෂල් එකෙන් කෝටි ගානක ණයක් දුන්නා 1% ට විතර. ඒ ණය රජයෙන් දෙන්න කිවුවෙ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට. අන්තිමට ඒවා ගත්තෙ ඩඩ්ලියි ඌයි තව ඒ මට්ටමේ දෙතුන් දෙනෙකුයි. බැංකුවෙන් කිවුවා කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ට ණය දීලා ආපහු අය කරගන්න බැරි හින්දා මේ අයට දෙනවා කියලා.

    Lankawe weda kohomath ehemane. Welawata nayak ganna bari nisa wahena business athi godak. Apitath una ehema.
     

    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Meka mage experience eka machan

    Mama 2015 idala bank kipyakinma loan gatta(Commercial, Cargills, NDB) godakam Sallary eken thama okkoma gatte without gurantees. Ekale idala credit card ehemath use karanawa danata 5k thiyenawa (Sampath, NTB, HSBC, S&C, Cargills). Gatta loans mama on time gewwa, credit card full payment on time gewwa. CRIB eka hodatama main tain kala.
    2018 idan mama Transport ekak patan gatta habai BR ekak gatte na thama. So me lagadi loku loan ekak danna oni wuna aluthin vehicle ekak ganna oya hama ekakinma try kala loan gewal lassnata thibbath un ehema dunne na. Passe DFCC yaluwekge yaluwek idala katha kala u mage crib eka and salary balala BR ekath nathath Business ekath consider karala mama illapu ganama dunna (5.7 Million ).

    Manager ekka relationship mukuth oni wune na. CRIB eka baluwa ontime gewala thibba nisa baya nathuwa dunna. Hama bank ekakinma katha kala DFCC wage kisima ekakin e wage sup ekak dunne na.

    Dan aye mama mage vehicle 3k lease damma valuation eken 50% lease ekak dunna without guarantees. 50% eha yanwanam witharak gurantee oni kiwe.
     
    • Like
    Reactions: porapol

    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    BOC යන එක මොන පැත්තෙන් බැලුවත් හොදයි..HO or Colombo සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකක බ්‍රාන්ච් මැනේජර් වගේ කන්ටෑක්ට් එකක් හදාගන්න.. එතකොට සේරම ලේසියෙන් කරගන්න පුලුවන්..

    Peoples Sampath නම් ලෝන් වලට හරියන්නෙම නෑ..


    Sampath nam meloma wedak naa.., ape aiya rata inne.. u hemamasema gedarata salli ewanawa 2/3 Lakz wage. kohoma hari ge hadanna loan ekak ganna gihin SAMPATH eken LOAN eka denna baa kiwwa.

    U sampath back ekath ekka ganudenu karanne aurudu 4k 5k wage idan..

    Kohoma hari U, Commercial Bank ekata maru wela maasa 2kin loan eka gatta
    =============