Best bank to build a relationship?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Go for a less popular bank and check their eligibility to become loyalty segment client (Eg: DFCC, Union Bank Elite, Gold circles, etc.) Try to meet the eligibility on the first day of account opening by meeting the branch manager personally. Also, a central bank circular has restricted that account can be opened only at the nearest branch based on your NIC. Else, a billing proof will be required.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,328
    5,440
    113
    loku loan denne nam boc,peoples neda. danna tharamin private ewage loku loan ganna lesi ne.
    private ewage adunanawa nam account eke salli have nam lesi.
     
    • Like
    Reactions: GTRZ

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සල්ලි තියෙ නම් කොයි බැංකුවටත් උඹ වැලියුබල් කස්ටමර් කෙනෙක් තමා .
    එත් ටිකක් ලොකු ලෝන් වලට යනවානම් බී ඕ සී එක හොඳයි .
    මේක 100% හරි කතාවක් නෙමේ මචන්.එක මම පැහැදිලිවම දනනවා. කතාව කෙටියෙන් කිව්වොත් මේකයි. දම්මික පෙරේරා ලෙවෙල් වගේ ලොකු ඒවා ඇරෙන්න අනික් ඒවාට බැංකුවේ බ්‍රාන්ච් මැනේජර් තමා ගෝඩ් . පොර එක්ක හදාගන්න සම්බන්දතාවය මත තමා හැම දේම තීරණය වෙන්නේ. මොනම බන්කුවකින්වත් ලොකු ගානක් එක පාර දෙන්නේ නැ පෙර සම්බන්දතා නැත්නම්. ඒ කියන්නේ ඔයා මුලින් අඩු ගණන් වලින් ගනුදෙනු කරලා පට්ට විශ්වාශයක් ඇති කරගත්තොත් ලොකු ගණන් දෙනවා පට ගාල .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    Ehemma naha ban, samahara bank/branch walata loku customers la ona tharam innawa nam api illuwata wadiya flexible naha.
    Ewagema samahara bank wala branch wala no1 customer unath unge standard eken pita flexible wenneth naha.
    මේක 100% හරි කතාවක් නෙමේ මචන්.එක මම පැහැදිලිවම දනනවා. කතාව කෙටියෙන් කිව්වොත් මේකයි. දම්මික පෙරේරා ලෙවෙල් වගේ ලොකු ඒවා ඇරෙන්න අනික් ඒවාට බැංකුවේ බ්‍රාන්ච් මැනේජර් තමා ගෝඩ් . පොර එක්ක හදාගන්න සම්බන්දතාවය මත තමා හැම දේම තීරණය වෙන්නේ. මොනම බන්කුවකින්වත් ලොකු ගානක් එක පාර දෙන්නේ නැ පෙර සම්බන්දතා නැත්නම්. ඒ කියන්නේ ඔයා මුලින් අඩු ගණන් වලින් ගනුදෙනු කරලා පට්ට විශ්වාශයක් ඇති කරගත්තොත් ලොකු ගණන් දෙනවා පට ගාල .
    එහෙනම් ඔය වැඩිය ෆේමස් නැති බැංකුවකට යන එක තම හොඳ.
    ගිහින් ඉතිං මැනෙජර් කාරයා එක්ක පොඩි රිලෙෂන්ශිප් එක්ක ගොඩනඟා ගන්න එක තම වැදගත්ම.
    මොකද මතක තියෙන සම්භාවිතාව වැඩිනෙ?
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    මේක 100% හරි කතාවක් නෙමේ මචන්.එක මම පැහැදිලිවම දනනවා. කතාව කෙටියෙන් කිව්වොත් මේකයි. දම්මික පෙරේරා ලෙවෙල් වගේ ලොකු ඒවා ඇරෙන්න අනික් ඒවාට බැංකුවේ බ්‍රාන්ච් මැනේජර් තමා ගෝඩ් . පොර එක්ක හදාගන්න සම්බන්දතාවය මත තමා හැම දේම තීරණය වෙන්නේ. මොනම බන්කුවකින්වත් ලොකු ගානක් එක පාර දෙන්නේ නැ පෙර සම්බන්දතා නැත්නම්. ඒ කියන්නේ ඔයා මුලින් අඩු ගණන් වලින් ගනුදෙනු කරලා පට්ට විශ්වාශයක් ඇති කරගත්තොත් ලොකු ගණන් දෙනවා පට ගාල .

    Ehema Loku ganan denne na income eka adui nan... Loan denakota Ubata danta Tiyena Income ekai, Danata aran tiyena Loans okkoma consider karala thama loan ekak denne... anika manager kiyak loan eka dunnath approve karanne Head office eke VP kenek. Samaraha loans Board meeting walata danawa approve wenna. But Overoll Main Part eka tiyenne Loan Officer ge Athe... Miniha Ubage Profile eka Build up karala loan application eka hadana widihata thama loan eka set wenne...
     
    • Like
    Reactions: HAneo

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "බැංකුවක් එක්ක හොඳ සම්බන්ධයක් තියාගන්නව" කියන එක මිනිස්සු වැරදියට තේරුම් අරන් ඉන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ මැනේජර්ව පුද්ගලිකව මචං ලෙවල් එකෙන් ආශ්‍රය කිරීම නෙවෙයි. වැදගත්වෙන්නෙ කාලයක් ගණුදෙනු සිදුකිරීම, වෙලාවට ගත්ත ණය පියවීම, පඩිය / ආදායම් බැංකුවෙ තැන්පත් වීම...etc
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ehema Loku ganan denne na income eka adui nan... Loan denakota Ubata danta Tiyena Income ekai, Danata aran tiyena Loans okkoma consider karala thama loan ekak denne... anika manager kiyak loan eka dunnath approve karanne Head office eke VP kenek. Samaraha loans Board meeting walata danawa approve wenna. But Overoll Main Part eka tiyenne Loan Officer ge Athe... Miniha Ubage Profile eka Build up karala loan application eka hadana widihata thama loan eka set wenne...
    Ehema Loku ganan denne na income eka adui nan - 100%
    Danata aran tiyena Loans okkoma consider karala thama loan ekak denne - 100%
    anika manager kiyak loan eka dunnath approve karanne Head office eke VP kenek - 100%

    මේක තමා බ්‍රෝ මගේ පොයින්ට් එක. මනජෙර් මහත්තයා තමා ඔතන කී එක. මම ඔය රෙලෂන්ශිප් එක බිල්ඩ් කරගෙන තියන නිසා දන්නේ. මම මුලින් ගියේ Loan Officer හරහා තමා එත් දැන් යන්නේ කෙලින්ම මැනේජර් ලගට. එක ඇත්තටම බැංකු වලින් කරන කපටි වැඩක්. මෙහෙම හිතන්නකෝ ඔයා පොඩියට බිස්නස් එකක් ෆෝරම් කරගෙන යනවා .මුලින් පොඩි ලෝන් වලට යන්නේ. පස්සේ දියුණුවත් එක්ක ඔයා සමහර ලෙවෙල් ස්කිප් කරනවා. අන්න එක ගැන මම පොදියට කිව්වේ

    "බැංකුවක් එක්ක හොඳ සම්බන්ධයක් තියාගන්නව" කියන එක මිනිස්සු වැරදියට තේරුම් අරන් ඉන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ මැනේජර්ව පුද්ගලිකව මචං ලෙවල් එකෙන් ආශ්‍රය කිරීම නෙවෙයි. වැදගත්වෙන්නෙ කාලයක් ගණුදෙනු සිදුකිරීම, වෙලාවට ගත්ත ණය පියවීම, පඩිය / ආදායම් බැංකුවෙ තැන්පත් වීම...etc
    හරියටම හරි. ඒ අපි රිලෙෂන්ශිප් එක හදාගත්තාම අපි ගැන සැහෙන විෂවශයක් තියනවා. අන්න ඒ වෙලේට කොහොමත් ගෙවීම් හරියට කරන්න ඕනේ. සුවර් උනාට් අපස්සේ පොල්ල වැදෙන්න ගත්තොත් උන් හිතන්නේ බොරුවක් කළා කියලා මෙච්චරකල්
    ------ Post added on Mar 6, 2021 at 11:07 AM
     
    • Like
    Reactions: GTRZ and your_love

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මටත් ඔය ප්‍රශ්නේ ම තියෙනව මේ දවස් වල. ගණුදෙනු වලට හොඳ බැංකුවක් හොයා හොයා ඉන්නේ.

    ඕක හොඳට හිතල මතලා ගන්න ඕන තීරණයක්.

    අපි බැංකුවකට ඉඩමක් උගස් කරලා, Loan එකක් ගත්තට පස්සේ, අයේ වෙන බැංකුවක් දැකල, එක හොඳයි කියල හිතල එකට Join වෙන්න අමාරුයි. මොකද උගස් ඔප්පුව එහෙම, නිදහස් වෙන්නේ නැහැ.

    මගේ තාත්ත BOC එකත් එක්ක තමා ගනු දෙනු කලේ. තාත්තා නැති වුනාට පස්සේ, ඒ ලෝන් මගේ සහ අම්මගේ නමට තියෙන්නේ. දැනට ගානට ගෙවාගෙන යනවා.

    මම මේ දවස් වල ලක්ෂ 50 ක් POD එකක් ඉල්ලා තියෙනව. දැන් මාස තුනක් වගේ ගියා, වැඩේ තවම කෙරුනේ නැහැ. තව ටික දවසක් යයි. ඔප්පුවේ BOC Value එක ලක්ෂ 280. උන් කියනවා ඒ නිසා, කොළඹින් Approval එන්න ඕන ලු. එපාත් වෙනවා.
     
    • Like
    Reactions: GTRZ

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,868
    20,402
    113
    හස්තිශෛලපුර
    BOC යන එක මොන පැත්තෙන් බැලුවත් හොදයි..HO or Colombo සුපර් ග්‍රේඩ් බ්‍රාන්ච් එකක බ්‍රාන්ච් මැනේජර් වගේ කන්ටෑක්ට් එකක් හදාගන්න.. එතකොට සේරම ලේසියෙන් කරගන්න පුලුවන්..

    Peoples Sampath නම් ලෝන් වලට හරියන්නෙම නෑ..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
    I guess BOC is the best for any stage businessmen
     
    • Like
    Reactions: GTRZ

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    සම්පත්බැංකුව හොඳයි වගෙ නේ ?
    මම නම් සෙරොම වැඩ ටික කරගන්නෙ සම්පත්බැං එක හරහා.
    ඔන්ලයින්ම තමා සෙරම
    බිල් ගෙවන එකෙ ඉඳන් ලෝන් ගහන තැන දක්වා .
    සම්පත් බැංකුව සමග Current Account වැඩ කරපු කෙනෙක් කියල තිබුණ කොච්චර ගනු දෙනු කරල තිබුණත් චෙක් ගනු දෙනු හරියටම සිද්ද වෙන්න ඕනෙ නැත්තන් ඉවරයි කියල. ඒ කියන්නෙ චෙක් රිටන් නොවී තියාගන්න ම ඕනෙ. 3 පාරක් එහෙම උනොත් කිසිම සමාවක් නැහැ Account එක suspend කරනව කියල තමයි කිව්වෙ. ආයෙ මොනව කිව්වත් ඒකට සහනයක් දෙන්නෙ නැති කතාවක් තමයි කිව්වෙ සම්පත් බැංකුවෙන්. ඒකට හේතු ඇති නමුත් එවැනි දෙයක් තියෙන බව දැනගෙන ඉන්න එක හොඳයි.
     
    • Sad
    Reactions: BruceWayne92

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් ලංකාවෙත් loan rates ගොඩක් අඩුය්, මුදල් අවප්‍රමාණය වෙනවා වගේ හේතුමත සම්පුර්ණ මුදල ගෙවල ගන්නවට වඩා හැම දේම loan එකක් හරහා යන එක ලාබය්.
    ඕනෑම credit card එකකින් සාමාන්‍ය පොඩි වියදම් කරන්න පුළුවන් උනත් වාහන, personal loan, business loan අඩු පොලියට, වැඩි මුදලක්, ඇප කාරයෝ නැතුව වගේ ගන්න බැංකුවත් එක්ක හොඳ relationship එකක් අවශ්‍යය්.

    ඒකට අපේ cc, current account, business transactions එකම බැංකුවක් එක්ක කරලා සම්බන්දතාවය ගොඩනගා ගන්න ඕන.
    මේ වගේ දෙකට හොඳම බැංකුව මොකද්ද?
    මොකද වැරදි බැංකුවක් එක්ක කොච්චර business කලත් වැඩක් නැහැ අපිට වාසි දායක පදනමක් යටතේ ලොකු loan ගන්න අමාරු නම්.
    ඔව්. මේ කාරණාව සම්බන්දයෙන් මම ඊයෙ පෙරේදත් බැංකුවකින් ඇහුව.

    දළ වශයෙන්... ඇපයක් නොතියා loan දෙන්නෙ නැහැ. එතකොට අනිවාර්යෙන්ම ඔයා කියපු දේ හරි. එහෙම දෙන්න නම් බැංකුව සමග විශ්වාසය ගොඩ නැගෙන්නම ඕනෙ. (අපේ භාෂාවෙන් කිව්වොත් පට්ටම ෂුවර් ගනුදෙනුකරුවෙක් බව බැංකුවට ඒත්තු ගැන්වෙන්නම ඕනෙ.) අදාල බැංකුවේ ගිනුමක් තිබිය යුතුයි. විශේෂයෙන් ම ව්‍යාපාර සම්බන්ධයෙන් නම් අනිවාර්යෙන් Current Account එකක්. ගනුදෙනු නිරන්තරයෙන් වෙනවා නම්... ණය ගන්න කිසිම ගැටළුවක් නැති බව බැංකුවෙන්ම කියනව. හැබැයි අලුත් ගනුදෙනුකරුවෙක් නම් ඇපයක් නොතියා ණය දෙන්නෙ නැති බවක් තමයි කියන්නෙ. ස්ථිර රැකියාවක් තිබීම අවශ්‍යයි. මාස 6 ක වත් වැටුප ගිණුමට ඇවිත් තියෙන්නෙ ඕනෙ. ඒ වගේම ආරම්භයක් විදිහට ලොකු ණය මුදලක් දෙන්නෙත් නැහැ. Freelancing කරන අයට නම් අවස්ථාවක් ඇත්තෙම නැති තරම්. තමන්ගේ ව්‍යාපාරයක් තිබීම හෝ යම් රැකියාවකින් එන ස්ථිර ආදායමක් තියෙන්නම ඕනෙ. ඒ නිසා හරි බැංකුව තෝරාගන්න එක වැදගත්. කොයි බැංකුව බැලුවත් ලෝන් ගන්න එක සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනව.
     
    • Like
    Reactions: GTRZ

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මම කොම් බෑන්ක් 2006 ඉදල තාම නම් ලොර්න් අරන් නැහැ. දන්න විදියට ගොඩක් අය ලොර්න් වලට බී ඔ සී තමා යන්නේ මචන්. හැබැයි ලොර්න් නොගෙන ඉන්නවනම් හොදයි. මොකද ඔක හිතට ලොකු වදයක් මටනම්