මචන් උබ supplement පාවිච්චි කරලා තියනවනම් මට කියපන් වැඩිම ප්‍රෝටීන් ප්‍රමාණයක් තියන supplement එක මොකද කියලා? එක ගන්න තැනකුත් කියන්න.
මට පෙනීගිය විදිහට පහලින් දක්වල තියන ඒවා තමි වැඩිම වාසියක් දෙන්නේ ගෙවන මිලට
SUPER MASS GAINER 12LB
protein 52 g
බර 12Lb
පාවිචි කල හැකි වර ගණනන 16
මිල 8700/=
premium whey protein plus
protein 20g
බර 5Lb
පාවිචි කල හැකි වර ගණනන 70
මිල 8700/=
Phase 8
Protein 26
බර 4.4lb
පාවිචි කල හැකි වර ගණනන 50
මිල 9700/=
සමානයන් මගේ අගට Protein 80 අවශ්‍යයි එහෙම බැලුවොත්
SUPER MASS GAINER දවසට 1 වරක් තමයි ගන්න වෙන්නේ එතකොට දවස් 16 න් බඩු ඉවරයි
muscletech premium whey protein එක දවසට 2ක් ගන්න වෙනවා එතකොට දවස් 17 න් බඩු ඉවරයි
muscletech Phase 8 එක දවසට 3ක් ගන්න වෙනවා එතකොට දවස් 16 න් බඩු ඉවරයි
ඔය තියන්නේ මගේ සංසන්දනාත්මක අද්යනයක්...
ඔයාලගේ අත්දකිම්ම් සමහරවිට මීට වැඩා වටිනවා ඇති. ඒවා මෙතන දාන්න.
මිට වැඩ හොද ඒවා තියනවනම් එවගන අපිට කියන්න.. ගන්න තැන දන්නවනම් ඒවත් දානන.. ගොඩක් යට වැදගත් වෙයි
.
මට පෙනීගිය විදිහට පහලින් දක්වල තියන ඒවා තමි වැඩිම වාසියක් දෙන්නේ ගෙවන මිලට
SUPER MASS GAINER 12LB
protein 52 g
බර 12Lb
පාවිචි කල හැකි වර ගණනන 16
මිල 8700/=
premium whey protein plus
protein 20g
බර 5Lb
පාවිචි කල හැකි වර ගණනන 70
මිල 8700/=
Phase 8
Protein 26
බර 4.4lb
පාවිචි කල හැකි වර ගණනන 50
මිල 9700/=
සමානයන් මගේ අගට Protein 80 අවශ්‍යයි එහෙම බැලුවොත්

SUPER MASS GAINER දවසට 1 වරක් තමයි ගන්න වෙන්නේ එතකොට දවස් 16 න් බඩු ඉවරයි

muscletech premium whey protein එක දවසට 2ක් ගන්න වෙනවා එතකොට දවස් 17 න් බඩු ඉවරයි

muscletech Phase 8 එක දවසට 3ක් ගන්න වෙනවා එතකොට දවස් 16 න් බඩු ඉවරයි

ඔය තියන්නේ මගේ සංසන්දනාත්මක අද්යනයක්...
ඔයාලගේ අත්දකිම්ම් සමහරවිට මීට වැඩා වටිනවා ඇති. ඒවා මෙතන දාන්න.මිට වැඩ හොද ඒවා තියනවනම් එවගන අපිට කියන්න.. ගන්න තැන දන්නවනම් ඒවත් දානන.. ගොඩක් යට වැදගත් වෙයි

.

හොදට කාපන් යකො සම්හරු ඉන්නවා මොනා කලත් හැදෙන්නෙ නැ
මචන් මන් කියන්නේ ඉන්ජෙක්ෂන් නෙමෙයි බන් ... ප්‍රෝටීන් supplement.