මේ ත්‍රෙඩ් එකේ තියෙන විදියට මම ජිම් ගියොත් ප්‍රෝටීන් ග්‍රෑම් 285ක් විතර ඕන වෙනව මගේ බරේ හැටියට.කොහොම මෙච්චර ප්‍රෝටීන තොගයක් දෛනිකව ගන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.
මන් දන්නා විදිහටනම් කිලෝ එකකට ප්‍රෝටීන් ග්‍රෑම් එකක් ඕනේ
මේකෙනුත් calculate කරලා බලන්න
http://lowcarbdiets.about.com/library/blproteincalculators.htm

කොහොම මෙච්චර ප්‍රෝටීන තොගයක් දෛනිකව ගන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ.


venasak danune nadda ubata 


