Best body building supplement

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන්
    Anushanga777 සහ Randir කියපු අදහස් දෙකේ එකතුවක් විදිහට මෙහෙම දෙයක් කරන්න පුළුවන්
    http://www.milco.lk/sterilized_milk.html
    Non Fat Sterilized Milk Flavours
    Price
    Rs 75.00
    Fat 0.25g :yes::yes:
    ප්‍රෝටීන් 17g :cool::cool:

    එකනම් පට්ටයි. එත් මට දැනෙන දේ නම් තර්නිකම natural වත් තනිකර supplement වලින්වත් ගොඩ යන්න බැ. මේ දෙකේම balance එකක් ඕනේ වෙනවා. එත් එක කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.
    කොටින්ම ලාබදායි ක්රනමයට අවදානමක් නෙම්ගෙන නිරෝගිව ඇග හදන්නන්න එක තමයි ගේම.
    එහෙම කරන්න එකෙන් , දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,960
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්
    Anushanga777 සහ Randir කියපු අදහස් දෙකේ එකතුවක් විදිහට මෙහෙම දෙයක් කරන්න පුළුවන්
    http://www.milco.lk/sterilized_milk.html
    Non Fat Sterilized Milk Flavours
    Price
    Rs 75.00
    Fat 0.25g :yes::yes:
    ප්‍රෝටීන් 17g :cool::cool:

    එකනම් පට්ටයි. එත් මට දැනෙන දේ නම් තර්නිකම natural වත් තනිකර supplement වලින්වත් ගොඩ යන්න බැ. මේ දෙකේම balance එකක් ඕනේ වෙනවා. එත් එක කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ.
    කොටින්ම ලාබදායි ක්රනමයට අවදානමක් නෙම්ගෙන නිරෝගිව ඇග හදන්නන්න එක තමයි ගේම.
    එහෙම කරන්න එකෙන් , දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න.

    Kochchiyata bella tiyaganin Ponnayo™
    Thota mona Bodybuilding da??
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    මොකා :shocked: මචන් මන් කියන්නේ ඉන්ජෙක්ෂන් නෙමෙයි බන් ... ප්‍රෝටීන් supplement.
    ඒවායේ හෝමෝන නෑ නේ බං

    :nerd:

    හ්ම්...150ක් කියන්නේ නිකන් හීනයක් වගේනේ බන්. එච්චර කරන්න පුලුවන්ද ? :confused::confused:
    බලමු මන් ට්‍රයි එකක් දෙන්නම්

    හි හි ඔව් රිදිලා මගේ අහවල් එක ... දැන් ඇවිත් ලොවහන් එතකොට රිදෙන එකක නවතීවි :lol::lol::lol:

    මන් හොදට කනවා බන් .. මන් එහෙම කෙට්ටු එකෙක් නෙමෙයි. මට arm එක, chest එක තව වැඩි කරගන්න ඕනේ.. :yes::yes:

    man kiyanna 150 kanna kiyala bn. kohomath protein 100g k wath kanna one dawasata.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මන් හොදට කනවා බන් .. මන් එහෙම කෙට්ටු එකෙක් නෙමෙයි. මට arm එක, chest එක තව වැඩි කරගන්න ඕනේ.. :yes::yes:

    යකෝ සප්ලිමන්ට් ගැහුවට ARM, CHEST එන්නේ නෑ. ඒවා එන්න නම් උබ ජිම් එකකට ගිහිලා හොදට සෙල්ලම් කරපන්.
    එහෙම ජිම් එකක සෙල්ලම් කරන කොට ඔය අයෝමය පුරුෂයා වගේ ඇඟ පුරා ගෙඩි ටික එන්නේ නෑ. ඒවට තමයි සප්ලිමන්ට් තියෙන්නේ . නැතුව ඔය කෙට්ටු ඇගවල් වලට සප්ලිමන්ට් ගැහුවා කියලා මහත්වෙන්නේ නෑ.

    පපුව හොඳට එන්න නම් Push Ups ටිකක් ගහපන්.
    Arm එක එන්න නම් ඕනේ තරම් වැඩ තියනවා!!!!!
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    man kiyanna 150 kanna kiyala bn. kohomath protein 100g k wath kanna one dawasata.
    ඔව් උබ කියන කතාව හරි. වැඩිපුර ප්‍රෝටීන් ගන්න බලන්න ඕනේ:nerd::nerd:
    යකෝ සප්ලිමන්ට් ගැහුවට ARM, CHEST එන්නේ නෑ. ඒවා එන්න නම් උබ ජිම් එකකට ගිහිලා හොදට සෙල්ලම් කරපන්.
    එහෙම ජිම් එකක සෙල්ලම් කරන කොට ඔය අයෝමය පුරුෂයා වගේ ඇඟ පුරා ගෙඩි ටික එන්නේ නෑ. ඒවට තමයි සප්ලිමන්ට් තියෙන්නේ . නැතුව ඔය කෙට්ටු ඇගවල් වලට සප්ලිමන්ට් ගැහුවා කියලා මහත්වෙන්නේ නෑ.

    පපුව හොඳට එන්න නම් Push Ups ටිකක් ගහපන්.
    Arm එක එන්න නම් ඕනේ තරම් වැඩ තියනවා!!!!!
    උබට පිස්සුද යකෝ කවුද කිව්වේ ගෙදරටවෙලා නිකම් ඉගෙන සප්ලිමන්ට් ගහනවා කියල. මන් දන 1.5 අදුරුදු විතර සෙල්ලම් කරලා තියන්නේ. සැහෙන්න දිදුනුවක් තියනවා. තව වැඩි කරගන්නති ඕනේ.

    mUCHO Puluwan nam Ebay Eken Combat Powder ganin 6500/= mehe 9500/= niyamai..mame dan 1 year withra pawichikeranewa aulak naa Rating 9.2/10
    bulk wela age cut wenewa elatema

    http://lk.bodybuilding.com/store/musclepharm/combat.html?_requestid=799386
    මචන් මේකට සයිස් වෙන්නේ නැද්ද , කට් වෙනවා විතරයිද ?
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උබට පිස්සුද යකෝ කවුද කිව්වේ ගෙදරටවෙලා නිකම් ඉගෙන සප්ලිමන්ට් ගහනවා කියල. මන් දන 1.5 අදුරුදු විතර සෙල්ලම් කරලා තියන්නේ. සැහෙන්න දිදුනුවක් තියනවා. තව වැඩි කරගන්නති ඕනේ.

    උබට ඕනේ හල්ක් වගේ බල්ක් වෙන්නද???
    ටිකක් ඉවසල හිටපන්. අපේ ජිම් එකට හැමදාම එන එකෙක් ඉන්නවා උගේ අතපය නිකක් වැටකොලු වැලේ පතෝල හැදිලා වගේ. ඌත් ඌරු පෙත්තේ ඉදන් තියන හැම මගුලම බොනවා. ගොඩක් අයට ඔය හැම පිටි එකම හරියන්නේ නෑ. පොඩ්ඩක් ජිම් එකේ ඩොකාගෙන් අහලා පිටි එකක් බිව්වොත් තමයි වැඩක් වෙන්නේ.
    :cool::cool::cool:
     
    Last edited:

    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    උබට ඕනේ හල්ක් වගේ බල්ක් වෙන්නද???
    ටිකක් ඉවසල හිටපන්. අපේ ජිම් එකට හැමදාම එන එකෙක් ඉන්නවා උගේ අතපය නිකක් වැටකොලු වැලේ පතෝල හැදිලා වගේ. ඌත් ඌරු පෙත්තේ ඉදන් තියන හැම මගුලම බොනවා. ගොඩක් අයට ඔය හැම පිටි එකම හරියන්නේ නෑ. පොඩ්ඩක් ජිම් එකේ ඩොකාගෙන් අහලා පිටි එකක් බිව්වොත් තමයි වැඩක් වෙන්නේ.
    :cool::cool::cool:
    මන් යන එකේ ඩොකෙක් නම් නැ. ඉන්නේ instructor කෙනෙක්. උගෙන් ඇහුවම උ ගානක් කපාගන්න බලනවා ඌම බඩු ගෙනල්ල දීල:sorry:. ඉතින් ප්‍රශ්නේ පැහැදිලිනේ බන්. supplement ගන්නෙත් අමාරුවෙන් එකෙනුත් කොටසක් අරුට පුජ කරන්න බෑ නේ බන්:no:. එකයි එළකිරි ඉන්න සෙට් එකෙන් ඇහුවේ. දන්නා එකෙක් ඉන්නවනම් කියවී කියල හිතල. :sorry:
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    ඔව් උබ කියන කතාව හරි. වැඩිපුර ප්‍රෝටීන් ගන්න බලන්න ඕනේ:nerd::nerd:

    උබට පිස්සුද යකෝ කවුද කිව්වේ ගෙදරටවෙලා නිකම් ඉගෙන සප්ලිමන්ට් ගහනවා කියල. මන් දන 1.5 අදුරුදු විතර සෙල්ලම් කරලා තියන්නේ. සැහෙන්න දිදුනුවක් තියනවා. තව වැඩි කරගන්නති ඕනේ.

    මචන් මේකට සයිස් වෙන්නේ නැද්ද , කට් වෙනවා විතරයිද ?

    Size wenewa kiyane nikan joll wage nemi...bulk kerenewa ban.joll agak nemi,..cut wedi biceps ..chest ehema mare maru..habai putho ube hondeta weights gahande one
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    godak ma aage bulk(Size) kerande one nam whey protien thami ithin... GOLD Standerd 100% ekath hondai 11000/= wage wenawa nathan Arnold Iorn whey 5lb 11000/= withara wenewa.... samanyen weights gahadi aage protein hinewenewa..me protein ape samanye kamewelakin cover keragande baa so aniwa suppliment ekaketa yande wenewa.. suppliment gadi aniwa ingredians balala reviews balala net eke search kerela gane eka thami honde!!