Best Boys Schools in Sri Lanka

IXXX

Member
Dec 2, 2015
825
63
0
1. Trinity College
No. 262 (D.S. Senanayaka Street), Kandy, Central Province

2. S.Thomas' College
De Saram Road, Mount Lavinia, Western Province

3. Royal College
Rajakeeya Mawatha, Colombo, Western Province

4. St.peter's college
Colombo, Western Province

5. St. Joseph's College
T B Jayah Mawatha, Colombo, Western Province

6. Dharmaraja College
Buwelikada, Kandy, Central Province

7. St.Anthony's College
St.Anthony's College Kandy, Kandy, Central Province

8. Kingswood College

9. Wesley College
Colombo 08, Western Province

10. Ananda College
Colombo 10, Western Province

- https://goo.gl/XVsWDs
 
ranilplus

Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ලොකු ඉස්කෝල තියෙන්නේ කොලබ නුවර විතරද? ලංකාවේ සුපිරිම ඉස්කෝලේ තමා ගුරුතලාවේ st Thomas 1ka, oya list 1kata අමතරව, ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, මාතර රාහුල, කුරුණෑගල මලියදේව, st Anns, මිගමුව Maristela, තව ඔය ලිස්ට් එකේ හැලිච්ච ඒවා තියනවා.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113

    :confused::confused: sirawata? eth eka gena aca athinwath sports athin wath ehema news enne naane bn...

    mama oya iskoleta kamathi oka hena lassanai neda? umba ekatada giye...dapanko witara tikak :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :confused::confused: sirawata? eth eka gena aca athinwath sports athin wath ehema news enne naane bn...

    mama oya iskoleta kamathi oka hena lassanai neda? umba ekatada giye...dapanko witara tikak :)

    එ වගේ ඉස්කෝල වල ඕනි තරම් දක්ශ කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා.සමහර උන්ව හොඳ ඉස්කෝලවලින් කතා කරලා ගන්නවා.බ්‍රයි කේස් ඔක්කෝම වගේ සාපෙ,ශිෂ්‍යත්වේ වලින් හොඳ ඉස්කෝල වලට යනවා.

    තව සමහරුන්ට ඉස්සරහට එන්න අවස්ථාව නැති වෙනවා.ආර්ථික ගැටළු වගේ දේවල් තියෙනවනේ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එ වගේ ඉස්කෝල වල ඕනි තරම් දක්ශ කොල්ලෝ/කෙල්ලෝ ඉන්නවා.සමහර උන්ව හොඳ ඉස්කෝලවලින් කතා කරලා ගන්නවා.බ්‍රයි කේස් ඔක්කෝම වගේ සාපෙ,ශිෂ්‍යත්වේ වලින් හොඳ ඉස්කෝල වලට යනවා.

    තව සමහරුන්ට ඉස්සරහට එන්න අවස්ථාව නැති වෙනවා.ආර්ථික ගැටළු වගේ දේවල් තියෙනවනේ.

    ow eka atta,...mama giyaou iskoleth oni tharam un gatta :)
    habai mu dapu ekanam salli karayo yana ekak...guruthalawe eka...mount wala ekema branch ekakda koheda
     
    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    ලොකු ඉස්කෝල තියෙන්නේ කොලබ නුවර විතරද? ලංකාවේ සුපිරිම ඉස්කෝලේ තමා ගුරුතලාවේ st Thomas 1ka, oya list 1kata අමතරව, ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, මාතර රාහුල, කුරුණෑගල මලියදේව, st Anns, මිගමුව Maristela, තව ඔය ලිස්ට් එකේ හැලිච්ච ඒවා තියනවා.

    Uba ehena kiyanna hethuwa mokakda?
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A

    13406778_1022541971170495_4061575779945810190_n.png
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    nb9d81.jpg

    We have contacted National Research Council (NRC) to verify the authenticity of the article and we were informed that no such selection or survey was carried out. Also University of Moratuwa denied their involvement in such a selection process.
    NRC Tel : 0812 395 327

    ~~We would kindly like to request the public not to share falsified information like this without proper verification.~~
     
    harsha.perera

    Well-known member
  • ලොකු ඉස්කෝල තියෙන්නේ කොලබ නුවර විතරද? ලංකාවේ සුපිරිම ඉස්කෝලේ තමා ගුරුතලාවේ st Thomas 1ka, oya list 1kata අමතරව, ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, මාතර රාහුල, කුරුණෑගල මලියදේව, st Anns, මිගමුව Maristela, තව ඔය ලිස්ට් එකේ හැලිච්ච ඒවා තියනවා.

    st. joseph vaz college
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes::yes: