budget තියනම් mazda flair එකක් ගන්න. wagon r එකම තමා rebadged by mazda. ඒක wagon r එකට වඩා අඩුයි. (creed ගෙන් අහන්න බලන්න) නැත්නම් ජපන් alto එකක් ගන්න. ඔය හැම එකක්ම alto kwid eon bulto ටකරං කෑලිවලට වඩා safety හොදයි ඉඩ තියනවා තෙල් වැඩ කරනවා. pick up එකේ වෙනසක් නෑ (ඉන්දියන් මකබාස් ලියවන පට්ටලේ අතින් වෑල්ඩින් කොරල හදපු එන්ජින්වලට වඩා ජපන් engine powerful)
ලිදේ ඉදන් ඔයටිකම ගන්න බලනවනම් alto එක ගන්න. ඒක අනිත්වවට වඩා අඩුවෙන් නරකයි.




