Car battery AH value

focusman

Active member
  • Dec 14, 2016
    197
    68
    28
    Guys,

    Car battery ekak ganna welawata kohomada decide karanne AH value eka? ee kiyanne 42AH, 45AH, 60AH, 70AH wage models walin car ekata gelapenne mokakda kiyala decide karanne kohomada?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    තියෙන බැට්‍රි එක උඩ හෝ ඉස්සරහ පැත්තෙ කෝඩ් එකක් තියෙනව,
    ඒකෙන් කියවෙනව,
    බැට්‍රියෙ වෝල්ටේජ් එක, ah ගාණ, ටර්මිනල් වල සයිස් එක, ටර්මිනල් එන පැත්ත වගේම බැට්‍රියෙ සයිස් එක...

    ඒ නිසා හැම වෙලේම ඒ කෝඩ් එකටම බැට්‍රි එක ගන්න... නැත්තං හිතුමතේ ah ගාණ වැඩි හෝ අඩු බැට්‍රි දාන්න ගියොත් බැට්‍රි ට්‍රේ එකට ගැලපෙන්නෙ නැති වෙන්න පුලුවන්...

    සාමාන්‍යයෙන් කාර් වලට ගොඩක් එන්නෙ ඇම්පියර් පැය 45 හෝ 35..
    ලොකු කැපෑසිටි හෝ ඩීසල් කාර් වලට 60 වගේ එනව ඇති...
    එහෙම නැත්තං 60න් උඩ, 90, 120 වගේ යන්නෙ වෑන් වගේ ලොකු වාහන වලට...
     
    Last edited: