thanush000

Well-known member
  • Aug 22, 2018
    1,561
    688
    113
    38
    සුවසිලන්තය
    කව්ද ඔයි කප්රුක එකෙන් කේක් යවන්නේ ගෙදරට.! උන් අපේ ගෙදට්ට සර්ප්‍රයිස් කේක් යවන්න කිව්වහම ගෝත හැත්ත ගෙදට්ට කෝල් කරලා පාර අහල
    අත්තනා ඇට කාපු හරක්
    :angry::angry:

    මන් දැන් පාවිච්ච් කරන්නේ ලක්විමන උන් නියමයි වෙලාවට පොලිසියෙන් කඩා පැන්න වගේ ගෙදරට ගිහින් දෙනවා මන් යැව්වේ හිල්ටන් එකේ කේක් ගෙදර කට්ටිය කිව්ව නියමයි කියල:love::love::yes:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Ara special instructions wala kiyanna thibbe recepient ta call karanna epaa kiyala. Kamak ne. Dan mokak karannada? Thava ekak next year try karanna :rofl:

    Nxt yr වෙනකම් ඉන්න එපැයි ඉතින්.......nxt yr සමහර විට ඉතින් ගෙදරට ගෙනත් හංගලා තියලා දෙන්න වෙවි..එතකොට ත් ඉතින් සප්‍රයිස් තමා:dull: