Toyota Camry and 1st owner Corolla 121 available! PM for details!![]()
price kiyada?
121 asa na ban parana look ekak tiyennr issaraha passanam shape
Carmy aluth model ekak nam oyaganata ganna ba sure parana ekak.

Ow Camry eka 2008. ANyways umba hoyanne podi car neh ela monahari set unoth kiyannam![]()
machan oya wahane ganiddi balanna ona monawada samanyen? Mokada bnew ganna bane ganna wenne 2ns or 3 rd hand ekakne.
Maintenance record balapan, DCT Actuator fluid adu taramin 20,000 km & transmission oil 40,000 km wage maru karala tiyenawada balapan
Wahane hariyata pawichchi karana ekek nam u karapu hama dekama record tiyenawa. Wisheshama de DCT wahanayak drive karaddi nokala yuthu ewa kihipayak tiyenwa. pahala video eke athi. eka nisa ayithi karayagen ahala balapn me wahane DCT nisa elawanna one widiye wenasak tiyenwada kiyala, oya video eke tiyena ewa wage u dannawanam baya nathuwa ganin. Anithwa itn normal wahanyak gaththdi balnna ona ewa tama.
Car check, Stafford or Hybrid hub wage tanakata dala puluwan check kara ganin. Honda i-DCD wala HV battery case nam ennema nathi taram (As I remember guarantee period in Japan is 8 yrs). masa tuna hatarakata kalin man Stafford eken ahuwahama un kiwwe GP5, Grace or Vezel wala battery case unta awillama natilu.
sedan aluth ewa na bn ekai atha arala dammetoyota axio 141 2008-2011
Hmm balanna onaතොත්ත බබා;25392636 said:honda condition ekak set unoth aqua 2014-2015 eka thama
thbksBump.
ow tiyanawaDan Gp5 ekak 32 kata ganna puluwanda bun?![]()
මෙහෙමයි මචන්..දැන් කාලේ හයිබ්‍රිඩ් වාහන හොද නෑ කියලා කවුරුහරි කියනවනම් ඒක කියන කෙනා එක්කෝ අඩුවට අරන් වැඩියට විකුනන්න බලන බිස්නස් කාරයෙක්...නැත්තම් හයිබ්‍රිඩ් වාහනේකට නැගලවත් නැති එකෙක්... හොදම උදාහරනය.මම පාවිච්චි කරේ 2016 විට්ස් එකක් unregistered අරන්..ඒක අවුරුදු දෙකක් පාවිච්චි කරලා වෙසල් 2017 RS එකක් ගත්තා.ඒක ගන්න කලින් හිතන් හිටියේ chr එකක් ගන්න..හේතුව තමයි ඔය වෙසල් එක අරන් ඕකේ ඩුවල් ක්ලච් ලෙඩ එනවයි අරකයි මේකයි කියලා හැමෝම කියපු එක..කොහොමහරි එක එක්කනාගේ කතා අහන් නැතුව මම මොකද කරේ වෙසල් පාවිච්චි කරන අය හම්බවෙලා ඇහුවා.එහෙම අහපු අයගෙන් 99% ක්ම කිවුවේ වාහනේ කිසිම ලෙඩක් නෑ හරියට මේන්ටේන් කරනවනම් කියලා.එක්කෙනෙක් දෙන්නෙක් හම්බවුනා ලෙඩ ආපු අය..අහලා බැලුවම ඒකේ ඩුවල් ක්ලච් ඔයිල් එහෙම හරියට මාරු කරලා නෑ..එක්කෙනෙක් හම්බුනා වෙසල් 2014 එකක් කිලෝමීටර් ලක්ශ 3ක් දුවලා තාම කිසිම ලෙඩක් ඇවිල්ලා නෑ .
මට මේකෙන් කියන්න ඕනි උනේ ඔය වාහන ගද්දී බන් ඕනිවට වඩා එක එක්කනා කියන ඒවා අහන්න එපා..එහෙම ඇහුවොත් කවදාවත් උබ කැමති වාහනේ ගන්න වෙන්නේ නෑ..
ඔය අහලා තියන වාහන ගැන කියනවනම් ඔතනින් හොදම පෙනුම..තෙල් කිරිල්ල..සැපපහසුව තියන වාහන දෙක තමයි Gp5 එක සහ aqua එක.ඒ දෙකෙන් gp5 ගත්තොත් ඒක හරියට මේන්ටේන් කරපු එකක් හොයාගන්න අමාරුයි අවුරුද්ද පරන නිසා.මොකද ඕකේ ඩුවල් ක්ලච් ඔයිල් කිලෝමීටර් 10000න් වගේ මාරුකරලා නැත්තම් කලින් එකා උබට ඩුවල් ක්ලච් දාන්න සිද්ද වෙන්න ඉඩ තියනවා..ලක්ශ 3ක් විතර යනවා එහෙම උනොත්
අනික ඇක්වා එක..ඇක්වා එකේ ඔය කියන අවුරුදු වල abs sensor අවුලක් එනවා..ඒක දාන්න 120000ක් යනවා..ඒක දැම්මම වෙන කිසිම ලෙඩක් නෑ..මගේ යාලුවෙක් ගාව තියනවා 2014 ඇක්වා එකක්..abs සෙන්සර් එක විතරයි දැම්මේ..අදටත් නියමෙට දුවනවා.බැටරි කේස් අනම් මනම් මුකුත් නෑ..කොටින්ම කිසිම ලෙඩක් නෑ.ඒකක් ගන්න පුලුවන්නම් හොදයි..හැබැයි හොද එකක් හොයාගන්න ටිකක් කට්ටක් කන්න වෙනවා..ඕවා ගොඩක් පට්ට ගහපුවා තියෙන්නේ..
උබ අහලා තියන වාහන වලින් මම උබට රෙකමදාරු කරන්නේ විට්ස් එක..රෙපෙයාර් අඩුයි..නැතිම තරම්.තෙල් හොදට කරනවා..පෙනුමත් සාපේක්ෂව හොදයි..සැපපහසුවත් හොදයි..රී සේල් වැලිවු එකත් හොදයි..ඔක්කොම බලපුවම හොදම විට්ස් එක..ඒකටනේ ගොඩක් අය කැමැත්ත දීලා තියෙන්නේ උබේ poll එකේ..
වැගන් ආර් නම් හරියන්නේ නෑ මචන්..මම පැදලා තියනවා.සැපපහසුව හොදයි..හැබැයි කට්ටිය දෙන්නෙක් තුන් දෙනෙක් නැගලා පාගලා යන්නනම් අමාරුයි..උබ ඉස්ස ඉස්සරලම ගන්න වාහනේනම් උබට ඒක එච්චර තේරෙන්නේ නැතිවෙයි.අපිට ඉතින් ඇක්වා විට්ස් වෙසල් පැදලා ඒකේ පිකප් මදි වගේ තේරෙනවද දන්නෙත් නෑ..කොහොමත් ආරක්ශාවත් මදි ඒකේ..ඇක්වා..gp5 ..විට්ස් එක්ක බලද්දී...
උබ අහලා තියන ඒවගෙන් gp5 ගන්නවනම් හදිසියකට ඩුවල් ක්ලච් ගියොත් දාගන්න ලක්ශ 3ක් විතර අමතර අතේ තියෙන්න ඕනි.හයිබ්‍රිඩ් බැටරි කේස් එන්නෙම නෑ අවුරුදු 10කටවත් gp5 .vezel වල.වෙන ලෙඩ මුකුත් නෑ..සුපිරි වාහනයක්..ඊට පස්සේ ඇක්වා..abs ගියොත් දාගන්න 1.20ක් ඕනි ඊට අමතර හයිබ්‍රිඩ් බැටරිය දාන්න උනොත් ලක්ශ 3ක්ද කොහෙද යනවා..එච්චරයි.වෙන ලෙඩ මුකුත් නෑ දෙවෙනියට සුපිරිම වාහනේ උබ අහලා තියන ඒවගෙන්..
අන්තිමට ඉතින් විට්ස් තමයි..මම ඒ ගැන කිවුවනේ කලින්..ඔක්කොම හොදයි..හැබැයි මොකක් ගත්තත් ගන්න කලින් ටොයෝටා නම් ටොයෝටා ලංකා හොන්ඩා නම් ස්ටැෆඩ් කම්පැනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගන්න අමතක කරන්න එපා..රුපියල් 7000ක් වගේ යන්නේ..ඔක්කොම කියනවා අඩුපාඩු...
adee e kiyanne bnew wagon r ekakata yana eka pocket ekatath hodai. Man ahala tiyanawa aluth wagon r eka parana ekata wada godak comfortable kiyala. Eka atteda? Anith vitz fit aqua welata wada athule yanakota comfort kiyanawa. Stabilizer mokakda manda tiyanawa kiyanawa. Ewa atteda? Maath asai stingrey eke
Look ekata.

vitz aqua interior ekama wage neda machan?
godak watinawa thanks
aqua ekata wada wagon r 2017/18 comfort. mn oya dekama use karanawa.
Mama gatte mira ekak
http://www.elakiri.com/forum/showthread.php?t=1930134
awulakma ne, mama inna dihata uncommon, vitz/wagonr nam dan 3wheel wage ne anika 32t vitz ganna bene![]()
hmmmmOw machan .but aqua eka matanam set wenne na,man tikak usai,drive karaddi oluwa hood eke gewenna onna menna wage.
thsnks machanTawa deyak kiyanna bari una. 2014 samahara model wala recall awilla tiyenawa. ECU, ignition coil, power supply etc. ehema awilla tiyenwada kiyala chasis no. eken bala ganna puluwan. pahala links athi. ewa stafford eken free karala deela tiyenawa. eka nisa 2014 ekak gannawa nam poddak balala ganna. 2015 ewage no recalls
https://www.honda.co.jp/recall/auto/info/140710_3391.html
https://www.honda.co.jp/recall/auto/info/140210_3312.html
https://www.honda.co.jp/recall/auto/info/141023_3457.html


Mama gatte mira ekak
http://www.elakiri.com/forum/showthread.php?t=1930134
awulakma ne, mama inna dihata uncommon, vitz/wagonr nam dan 3wheel wage ne anika 32t vitz ganna bene![]()
Vitz and Aqua share the same chassis, same suspension system, same steering system, same size etc. Vitz even has cushioned door cards opposed to the plastic door cards on the Aqua. So, on what base do you say the Aqua is more comfortable than Vitz?