Durability and build quality kohomada?
ඔක ලඟදි market එකට ආවේ. මම දැන් අරන් මාස 3ක් වෙනවා. Build quality එක හොඳටම හොඳයි. Back support එක එහෙම පට්ට. Durability එක කියන්න කල් මදි.

ලෙදර් නම් ටික දවසක් යද්දි කිලුටු වෙනවා පොතු යනවා, හොදම දේ රබර් වලින් තියෙන එකක් අතටත් පහසුයි පාවිච්චි කරන්නත් පුලුවන්,,,


1st එක ගනින්, දැන් වාඩිවෙලා ඉන්නෙත් එකේ. Mesh එක නිසා රස්නේ අඩුයි. පට්ට මේක.
meka high back eka. --19775
![]()
high back eka poth baladi wage hodaida
ආම් රෙස්ට් එක උස් පාත් කරන්න පුළුවන් උනානම් තවත් වටිනවා.
මම ගත්ත මේක, ඒකෙත් ආම් රෙස්ට් එක ඇජස් කරන්න බෑ.
![]()
Ammo owmeka nam 35k wath wenawa athine
ara harmon miller ewa ehema patta ganan neda?

meka 3 wani eka mage gawa thiyanwa 6 month wagee arn yata cushion 1 bahala thiyanne. wadak naa ganna epaOCL 20/21 Wenasa mkkda bn .Ac natm awulda mewa
me OCL 21---15975 arm rest ekaakut tiyenawa
![]()
ME OCL 20----15475--arm rest have
![]()
me tiyenne net tiyena eka OCH 43-----18275
![]()
meka high back eka. --19775
![]()
high back eka poth baladi wage hodaida
obviously not in LankaI think the chair depends on your height as well. I would recommend you to try it out before buying.
I have one of these and pretty okay with it. Better than normal office chairs.
![]()
kohenda meka gate? details please?ආම් රෙස්ට් එක උස් පාත් කරන්න පුළුවන් උනානම් තවත් වටිනවා.
මම ගත්ත මේක, ඒකෙත් ආම් රෙස්ට් එක ඇජස් කරන්න බෑ.