best chair for computer user

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    යාලුම මේ පුටු තුනෙන් හොඳ මොකද්ද? ගොඩක් වෙලා pc ලඟ ඉන්න කෙනෙක්ට?

    01
    och043-3.jpg


    02
    OCH-022.jpg


    03
    OCL-019.jpg


    04
    OCH-027.jpg


    මම මේක ඇහුවේ පුටු උස උන පමනින් ඒක සැප පහසු නොවෙන්න පුලුවන් නිසා. :D
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    2ta wada 4 hodai. 4, 2 ta wada ala karanna puluwan. balance ekath hodai. build quality ekath hodai.
     

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    1st එක ගනින්, දැන් වාඩිවෙලා ඉන්නෙත් එකේ. Mesh එක නිසා රස්නේ අඩුයි. පට්ට මේක.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    A/C නැති නම් මෙශ් (1) එක තියෙන හොදයි :D

    මගෙ ලග ටියෙන්නෙ ලෙදර් (2) එක
    රස්නෙ දවස් වලට එපා වෙනො :( දාඩිය දාලම :dull:
     

    gattaKO

    Active member
  • Jan 7, 2016
    240
    136
    43
    Pitipasse net eka thiyana eka ganne, dadiya danneth naa
    cushion eka sawthtu wenawa tika kalayak giyama. net eke ehema kisima awlak naa.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    I think the chair depends on your height as well. I would recommend you to try it out before buying.

    I have one of these and pretty okay with it. Better than normal office chairs.

    20191118_121754-962x1283.jpg
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    mata nam computer eke wada karanna lesi OCL 20 kiyana chair eka ...dawasak hitiyath amaruwak naha ...habai film balanna hoda OCH 002 e kiaynne high back chairs ...ewage computer eke wada karanna amrui ...movies balanna nam niyamai....1 2 4 for movies / 3 for working....mama nam kiyanne imported used chairs thiyanawa patta ewa ...anna ekak hoyala ganin ...dan tika kalekata kalin srangila hotel eke sale ekak tibba
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ආම් රෙස්ට් එක උස් පාත් කරන්න පුළුවන් උනානම් තවත් වටිනවා.


    මම ගත්ත මේක, ඒකෙත් ආම් රෙස්ට් එක ඇජස් කරන්න බෑ.



    xvrIrxg.png
     
    Last edited: