Best connection for Online Gaming

Best connection for Online Gaming

  • Total voters
    32
  • Poll closed .

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,790
    16,903
    113
    Kottawa

    950 k without tax gewala ganna puluwan hondama package eka mokakda?:)

    SLT - 990/= (16 x 2) http://www.slt.lk/en/personal/internet?item_id=104

    Dialog - 900/= (15 x 2) https://www.dialog.lk/browse/hbbRevampAllPlans.jsp

    Lanka bell - 950/= ( 25 x 2 + [2.5 x 2] ) http://www.lankabell.com/bell_4g.html

    lanka bell ලාබයි සිග්නල් හොදට අහු වෙනවනම්.. නැත්තම් ඉතින් අර දෙකෙන් හොදට අහු වෙන එක තමා.. මාමා කොලබ නෙමෙයි නිසා සිග්නල් චෙක් කරලා බලල ගන්න.. :yes::baffled:

    ගෙදරට telephone දැනටමත් තියේ නම් router එක වටේ ගෙනියන්න උවමනාවක් නැත්තම් slt ට කතා කරලා wired connection එකක් හදාගන්න.. අර ගණන්ම තමා ඒවටත් තියෙන්නේ.. :yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙනයා;22666105 said:
    SLT - 990/= (16 x 2) http://www.slt.lk/en/personal/internet?item_id=104

    Dialog - 900/= (15 x 2) https://www.dialog.lk/browse/hbbRevampAllPlans.jsp

    Lanka bell - 950/= ( 25 x 2 + [2.5 x 2] ) http://www.lankabell.com/bell_4g.html

    lanka bell ලාබයි සිග්නල් හොදට අහු වෙනවනම්.. නැත්තම් ඉතින් අර දෙකෙන් හොදට අහු වෙන එක තමා.. මාමා කොලබ නෙමෙයි නිසා සිග්නල් චෙක් කරලා බලල ගන්න.. :yes::baffled:

    ගෙදරට telephone දැනටමත් තියේ නම් router එක වටේ ගෙනියන්න උවමනාවක් නැත්තම් slt ට කතා කරලා wired connection එකක් හදාගන්න.. අර ගණන්ම තමා ඒවටත් තියෙන්නේ.. :yes::yes:

    Lankabell 950 package eka tibbe. 60GB tibuna. location wenas una. dan signal nea :(

    thanks godak.
    masa 2n 3 n disconnect karanna puluwanda balanna one 4G connections :baffled:
    wired walata maru wenna puluwanne.

    Mobitel package nedda dialog walata competitive widiyata
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,790
    16,903
    113
    Kottawa

    Lankabell 950 package eka tibbe. 60GB tibuna. location wenas una. dan signal nea :(

    thanks godak.
    masa 2n 3 n disconnect karanna puluwanda balanna one 4G connections :baffled:
    wired walata maru wenna puluwanne.

    Mobitel package nedda dialog walata competitive widiyata

    Mobitel gana nam danne na bn :sorry::sorry: