/ Dialog ekath shapeman danne nathi nisa ahanne
ara etisalat cliq hodaida?
phone ekata awlak na ne...ඩේටා ගාන බාගෙකින් විතර අඩු කරාට පස්සෙත් එටිසලාට් Cliq තමා තාමත් ලාබ මට පේන්නේ. 49ට 2GB හම්බෙනවලු 3day එකෙන්. වෙන හොඳ එකක් තියේ අනං අපිවත් දැනුවත් කරන්න. ස්පීඩ් එක 2Mbps එක තමා ඉතින් අවුල
ඉන්න පැත්ත අනුව තමා සමහරුන්ට 2 එනවා ගානට, සමහරුන්ට සිග්නල් ඇත්තෙම නෑ. හරියට කියන්න බෑ සිම් එකක් අරන් දාලම තමා බලන්න වෙන්නේ.phone ekata awlak na ne...
2Mbps hariyatama thiyanawada?