Best Dermatologist For Hair

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    දැනට වයස 28. එත් කොන්ඩේ සමහර තැන් වලින් පැහිලා, තියෙනව නෙහ්.

    මේකට බෙහෙත් ගන්න වෙයිද ? හොඳ Dermatologist කෙනෙක්, Recommend කරන්නකෝ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,856
    13,053
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක මම දන්න විදිහට නම් ගොඩ දාගන්න අමාරුයි... පීනස, වැරදි පුරුදු, ජාන අරවා මේවා ගොඩයි...

    දුලීකා මාරපන ගේ ගේ මිනිහා දැක්කද... පොර සුදු /අළු කරලා තමා පෙනුම අරන් තියෙන්නේ.....
    අදහසක් විතරයි...... හිතල බලපන්....
    තව එකක් තට්ටේ.....
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මටත් 27 ඔක්කොම සුදුයි බෙහෙත් කරා අනම් මනන් තෙල් වරග අරව මේව හරි ගියෙ නෑ .
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    උබල කියන්නේ හොඳ Dermatologist කෙනෙක් ගෙන් බෙහෙත් ගත්තත් මේක හරියන්නේ නැහැ කියල ද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,088
    2
    116,341
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් 28යි, කොන්ඩේම නෑ.
    Season 3 Episode 20 GIF by Living Single