Apey ratata Satha 5kata wadak unada?..
Oya Mona award DA mang denam koo world best ever kiyala.. Ey athin Indian ung car hitan gahanwa.. Car vitharak newei danwane gahanadewal![]()
![]()
Anika Uba mey kiyanne adi kale naki ratata wadakata nathiwu buwek gana
උබේ දැනුම ගැන කණගාටුයි .
රම්පාල මහත්තය නැත්තම් ඩිසල් electric locomotives ලංකාවේ දුවන්නේ තව කාලයක් ගිහිල්ල .
උබ දන්නවද ඒවෙනකොට ඉන්දියාවේ දිව්වේ ගල් අගුරු කොච්චි .
රත්මලාන දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය තමයි ඒවෙනකොට ආසියාවේ තිබුණු කාර්යක්ෂම මෙන්ම විශාලම දුම්රිය එන්ජිනේරු යාන්ත්රණගරය උනේ .
උබේ ඔය සතපහකට වැඩක් නැති කතාව උබට නම් වටිනවා . මොකද ආසියාතික හොදම යාන්ත්රික එන්ජිනේරු වරයකු ඉන්න රටකට තමයි නිල වශයෙන් එංගලන්තය , ජර්මනිය , කැනඩාව , ජපානය ඇතුළු රටවලින් තාක්ෂණික දැනුම හුවමාරුවට අවස්ථාව දෙන්නේ . දැනුම හුවමාරුව තුලිනි අපේ රටට ලැබුණු තාක්ෂණික දැනුම අදටත් භාවිත වෙනවා .
අද දවසේ පාවිච්චි වන ඩිසල් electric locomotives එන්ජින්වල ගෙවී යන අමතර කොටස් අදටත් සකසන්නේ යාන්ත්රික පට්ටල් ඇසුරෙන් . මේ දැනුම අපේ රටට ලැබුනේ 1957 පස්සේ . අපේ මිනිස්සුන්ගේ උත්සාහය , කැපවීම , තුලින් අද දක්වාම මේ දැනුම ගලා ඇවිත් තිබනවා .
සමහර ඩිසල් electric locomotives හදපු පිටරට සමාගම් අද වනවිට වැසි ගොස් .එත් අදටත් අපේ මිනිස්සුන්ගේ හැකියාව නිසා ඉස්සර අපේ රටට ගෙන්නපු ඩිසල් electric locomotives හොදට වැඩ කරනවා . මේ සෑම කටයුත්කකම නිර්මාතෘ රම්පාල මහත්තය හැරෙන්නට වෙන කවුරුන්වත් නොවේ .
මේ වගේ http://www.iesl.lk/event-788514 ගුණානුස්මරණ දේශන අදටත් ශ්රීලංකා එන්ජිනේරු ආයතනය පවත්වන්නේ මෙතුමා වන්නෙක් ගේවටිනාකම දන්න නිසා .

